මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියනවා. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් දන්නා දෙයක් කියන්න.
මගේ වයිෆ් PHD එකකට ඔස්ට්‍රේලිය යන්න හදනවා. මටත් අනිවාර්යෙන්ම යන්න වෙනවා. මට දැනගන්න ඕනේ මගේ අම්මයි තාත්තයිත් අපි එක්ක එක්ක යන්න පුළුවන් විදියක් තියනවද? ඒ දෙන්නම විශ්‍රාම අරන් ඉන්නේ ගෙදරට වෙලා. අයිය බැදපු අක්කත් බොහෝවිට ෆොරින් ට්‍රේනින් වලට රට යන්න ඉඩ තියනවා ඒ ලගපාත කලෙකදිම. අයිය දැනට එය එක්ක යන්න ප්ලැන් කරලා නැහැ. හැබැයි ගියොත් අම්මයි තාත්තයි බලාගන්න කවුරුත් මෙහෙ නැති වෙනවා. එහෙම කවුරුත් නැති එක වැඩේට උදව්වක් වෙනවා නම් මට අයියටත් අක්ක එක්ක යන්න කියල කියන්න පුළුවන් වෙයි. එතකොට අම්මලාව බලාගන්න කෙනෙක් නැති බව කිව්වම මට එයාලව එක්ක යන්න පුළුවන් වෙන්න ඉඩ තියනවද?
මෙහෙම ප්‍රශ්නයක් වෙලා විසදුමක් හොයාගත්ත කෙනෙක් ඉන්නවා නම් පොඩි උදව්වක් දෙන්න.
Bump
------ Post added on Mar 23, 2021 at 5:44 PM