TAKE YOUR GIFT - new year GAME 2012 -

Ayyandi

Member
Apr 14, 2009
282
124
0
තම්බපණ්ණියේ
නාමමාත්‍රික ව හෝ පවසමි.
ඔබ සැමට සුභ නව වසරක් වේවා..!!!


2012 වසරේ අද සවස සූර්යයා මීන රාශියෙන් නැවත මේෂ රාශියට ගමන් කිරීමත් සමගින් උදාවුනා නව සිංහල සූර්ය වංශයක්

බුද්ධිමත් සැම එක්ක මගේ නිවාඩුවේ පොඩි අවුරුදු ක්‍රිඩාවක් කරන්න හිතුනා.
ඇත්තට ම කාලෙකට පස්සේ..

මේක ගොන් ජෝක් එකක් නෙවෙයි... තමන්ට යමක් තේරුම්ගත හැකි දෙයක්...

දැන් මං.. විස්තරේ කරන්නං

මිනිසාගේ මූලික අවශ්‍යතා 4ක් තියෙනවා
ආහාර (F) + ඇදුම් (C) + නිවාස (H) + ඖෂධ (M)

මෙන්න මේ හතර ගැන තමයි තරගය තියෙන්නේ.

මේක තරගයට ගැලපෙන විදියට මම ඉංග්‍රිසි අකුරකින් දක්වා තියෙනවා.

තරගය පැවැත්වෙන්නේ මෙහෙමයි.

මෙම කොටස් 4ට අයිති... පිටරට උදව්වක් නැතිව ලංකාවේ නිෂ්පාදනය කරන
දේවල්... වැඩිපුරම කීව කෙනා තමයි දිනුම්.

දිනන කෙනාට...

කාන්තා / පිරිමි වශයෙන්
කාණ්ඩ දෙකට ම ඔන්න මම තෑග්ග ගානෙ එවනවා... ;)
දන්නවනෙ බොලව් අයියණ්ඩිගෙ හැටි...:D කිව්වොත් කිව්වා....:yes:

තරගය පැවැත්වෙන්නේ PM මාර්ගයෙන්
මොකත ත්රෙඩ් එකේ දැම්මොත්... අනිත් අයත් කොපි කරනවනේ... :eek:

එක් අයෙකුට, මේ දේවල් මතක් වෙන මතක් වෙන වෙලාවට ඇති තරම් PM එවන්න නිදහස තියෙනවා...:growl::lol:

තරගය අවසන් වෙන්නේ මේ ඉරිදා...
ඒ කියන්නේ... 15 :yes: රාත්‍රී 12 ට :cool:

කට්ටියට හිතාගන්නවත් බැරි තරං වටින තෑග්ගක් මම එවනවා ගෙදරට ම :D

ඔන්න මම
පී ඇම් කරන්න පොඩි උදව්වක් කරනවා...
එවන්න ඕන මෙහෙම...

F (......, ......, ......, ......,)
C (......, ......, ......, ......,)
H (......, ......, ......, ......,)
M (......, ......, ......, ......,)

ලකුණු දෙන ක්‍රමය
F + C + H + M = TOTAL
නිවැරදි උත්තර වල TOTAL එක වැඩිම කෙනා දිනුම්.... :D:yes:

එහෙනම්... පටන් ගමු
වසරේ විශිෂ්ඨ ම අවුරුදු ක්‍රීඩාව
අපේ සයිට් එකෙන්
:yes:
ජය වේවා
මම
අයියණ්ඩි
:cool::cool::cool:

( උදව්වක් - ලංකාවට සෑම රටක් ම සම්බාධක පැනෙව්වොත් ... කිසි ගැටලුවක් නැතිව නිෂ්පාදනය කළ හැකි අවශ්‍යතාවයන් කුමක්දැයි හිතුවත්, උත්තර ටික මතක් වේවි )






 

Ayyandi

Member
Apr 14, 2009
282
124
0
තම්බපණ්ණියේ

F (kawm)
C (abude)
H (mati gewal)
M (kasippu)

:eek::eek::eek:

NICE TRY

BT READ THIS RULE
තරගය පැවැත්වෙන්නේ PM මාර්ගයෙන්
මොකත ත්රෙඩ් එකේ දැම්මොත්... අනිත් අයත් කොපි කරනවනේ...

එක් අයෙකුට, මේ දේවල් මතක් වෙන මතක් වෙන වෙලාවට ඇති තරම් PM එවන්න නිදහස තියෙනවා...

:)
 

Ayyandi

Member
Apr 14, 2009
282
124
0
තම්බපණ්ණියේ
අති සාර්ථක පිළිතුරු කිහිපයක් ම ලැබී ඇත....
3 වෙනි අවශ්‍යතාවයට පිළිතුරු සැපයීම නොතේරෙන අයට...
එය නිවාස තැනීම සදහා ලබා ගන්නා උපකරණ, අමුද්‍රව්‍ය ලෙස සිතන්න....