Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
TAKE YOUR GIFT - new year GAME 2012 -
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නාමමාත්රික ව හෝ පවසමි.

ඔබ සැමට සුභ නව වසරක් වේවා..!!!

2012 වසරේ අද සවස සූර්යයා මීන රාශියෙන් නැවත මේෂ රාශියට ගමන් කිරීමත් සමගින් උදාවුනා නව සිංහල සූර්ය වංශයක්

බුද්ධිමත් සැම එක්ක මගේ නිවාඩුවේ පොඩි අවුරුදු ක්‍රිඩාවක් කරන්න හිතුනා.

ඇත්තට ම කාලෙකට පස්සේ..

මේක ගොන් ජෝක් එකක් නෙවෙයි... තමන්ට යමක් තේරුම්ගත හැකි දෙයක්...

දැන් මං.. විස්තරේ කරන්නං

මිනිසාගේ මූලික අවශ්‍යතා 4ක් තියෙනවා

ආහාර (F) + ඇදුම් (C) + නිවාස (H) + ඖෂධ (M)

මෙන්න මේ හතර ගැන තමයි තරගය තියෙන්නේ.

මේක තරගයට ගැලපෙන විදියට මම ඉංග්‍රිසි අකුරකින් දක්වා තියෙනවා.

තරගය පැවැත්වෙන්නේ මෙහෙමයි.

මෙම කොටස් 4ට අයිති... පිටරට උදව්වක් නැතිව ලංකාවේ නිෂ්පාදනය කරන

දේවල්... වැඩිපුරම කීව කෙනා තමයි දිනුම්.

දිනන කෙනාට...

කාන්තා / පිරිමි වශයෙන්

කාණ්ඩ දෙකට ම ඔන්න මම තෑග්ග ගානෙ එවනවා...

දන්නවනෙ බොලව් අයියණ්ඩිගෙ හැටි... කිව්වොත් කිව්වා....

තරගය පැවැත්වෙන්නේ PM මාර්ගයෙන්

මොකත ත්‍රෙඩ් එකේ දැම්මොත්... අනිත් අයත් කොපි කරනවනේ...

එක් අයෙකුට, මේ දේවල් මතක් වෙන මතක් වෙන වෙලාවට ඇති තරම් PM එවන්න නිදහස තියෙනවා...

තරගය අවසන් වෙන්නේ මේ ඉරිදා...

ඒ කියන්නේ... 15  රාත්‍රී 12 ට

කට්ටියට හිතාගන්නවත් බැරි තරං වටින තෑග්ගක් මම එවනවා ගෙදරට ම

ඔන්න මම

පී ඇම් කරන්න පොඩි උදව්වක් කරනවා...

එවන්න ඕන මෙහෙම...

F (......, ......, ......, ......,)

C (......, ......, ......, ......,)

H (......, ......, ......, ......,)

M (......, ......, ......, ......,)

ලකුණු දෙන ක්‍රමය

F + C + H + M = TOTAL

නිවැරදි උත්තර වල TOTAL එක වැඩිම කෙනා දිනුම්....

එහෙනම්... පටන් ගමු

වසරේ විශිෂ්ඨ ම අවුරුදු ක්‍රීඩාව

අපේ සයිට් එකෙන්

ජය වේවා

මම

අයියණ්ඩි

( උදව්වක් - ලංකාවට සෑම රටක් ම සම්බාධක පැනෙව්වොත් ... කිසි ගැටලුවක් නැතිව නිෂ්පාදනය කළ හැකි අවශ්‍යතාවයන් කුමක්දැයි හිතුවත්, උත්තර ටික මතක් වේවි )

[QUOTE="Ayyandi, post: 12503283, member: 191172"] [CENTER][SIZE="3"][SIZE="6"][COLOR="Red"][B]නාමමාත්රික ව හෝ පවසමි. ඔබ සැමට සුභ නව වසරක් වේවා..!!![/B][/COLOR][/SIZE] 2012 වසරේ අද සවස සූර්යයා මීන රාශියෙන් නැවත මේෂ රාශියට ගමන් කිරීමත් සමගින් උදාවුනා නව සිංහල සූර්ය වංශයක් බුද්ධිමත් සැම එක්ක මගේ නිවාඩුවේ පොඩි අවුරුදු ක්‍රිඩාවක් කරන්න හිතුනා. ඇත්තට ම කාලෙකට පස්සේ.. මේක ගොන් ජෝක් එකක් නෙවෙයි... තමන්ට යමක් තේරුම්ගත හැකි දෙයක්... දැන් මං.. විස්තරේ කරන්නං මිනිසාගේ මූලික අවශ්‍යතා 4ක් තියෙනවා ආහාර (F) + ඇදුම් (C) + නිවාස (H) + ඖෂධ (M) මෙන්න මේ හතර ගැන තමයි තරගය තියෙන්නේ. මේක තරගයට ගැලපෙන විදියට මම ඉංග්‍රිසි අකුරකින් දක්වා තියෙනවා. තරගය පැවැත්වෙන්නේ මෙහෙමයි. මෙම කොටස් 4ට අයිති... පිටරට උදව්වක් නැතිව ලංකාවේ නිෂ්පාදනය කරන දේවල්... වැඩිපුරම කීව කෙනා තමයි දිනුම්. දිනන කෙනාට... කාන්තා / පිරිමි වශයෙන් කාණ්ඩ දෙකට ම ඔන්න මම තෑග්ග ගානෙ එවනවා... ;) දන්නවනෙ බොලව් අයියණ්ඩිගෙ හැටි...:D කිව්වොත් කිව්වා....:yes: තරගය පැවැත්වෙන්නේ PM මාර්ගයෙන් මොකත ත්‍රෙඩ් එකේ දැම්මොත්... අනිත් අයත් කොපි කරනවනේ... :eek: එක් අයෙකුට, මේ දේවල් මතක් වෙන මතක් වෙන වෙලාවට ඇති තරම් PM එවන්න නිදහස තියෙනවා...:growl::lol: තරගය අවසන් වෙන්නේ මේ ඉරිදා... ඒ කියන්නේ... 15 :yes: රාත්‍රී 12 ට :cool: කට්ටියට හිතාගන්නවත් බැරි තරං වටින තෑග්ගක් මම එවනවා ගෙදරට ම :D ඔන්න මම පී ඇම් කරන්න පොඩි උදව්වක් කරනවා... එවන්න ඕන මෙහෙම... F (......, ......, ......, ......,) C (......, ......, ......, ......,) H (......, ......, ......, ......,) M (......, ......, ......, ......,) ලකුණු දෙන ක්‍රමය F + C + H + M = TOTAL නිවැරදි උත්තර වල TOTAL එක වැඩිම කෙනා දිනුම්.... :D:yes: එහෙනම්... පටන් ගමු වසරේ විශිෂ්ඨ ම අවුරුදු ක්‍රීඩාව අපේ සයිට් එකෙන් :yes: ජය වේවා මම [SIZE="6"][COLOR="Red"]අයියණ්ඩි[/COLOR][/SIZE] :cool::cool::cool: [SIZE="5"]( [COLOR="Red"]උදව්වක්[/COLOR] - ලංකාවට සෑම රටක් ම සම්බාධක පැනෙව්වොත් ... කිසි ගැටලුවක් නැතිව නිෂ්පාදනය කළ හැකි අවශ්‍යතාවයන් කුමක්දැයි හිතුවත්, උත්තර ටික මතක් වේවි ) [/SIZE] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom