Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Tamil Comedy within SINHALA Subtitle
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැතකදි මම දැක්කා වටිනා කියන ත්‍රේඩ් එකක්..

ඒ ත්‍රේඩ් එක එළකිරි අඩවියට දාලා තිබ්බේ අපේ මිගාර සහෝදරයායි. ඒ ත්‍රේඩ් එක දැකපු මොහොතේ ඉදලා මටත් ආසාවක් ඇති වුනා

මේ ක්‍රියාව කරලා බලන්න.. ඒත් මට හරි හැටි කාල වේලාවක් වෙන් කර ගන්න බැරි වුනා..

කොහොම හරි ලැබුන වේලාවෙන් මේ දේ අත්හදා බලන්න හිතුනා..

කට්ටිය බලනවා වෙන්න ඇති මොකක්ද මේ කියන්න හදන්නේ කියලා...

ඒ වෙන මොනවාත් නෙවෙයි අපිට ඕන කරන විඩියෝ එකකට සිංහල උපසිරසි යොදන ආකාරයයි..

මේ ක්‍රියාව වෙන්නේ කොහොම ද කියලා බලා ගන්න නම්..

එළකිරි අඩවියට මේ ගැන විස්තරාත්මකව කියලා දුන්න මිගාරගේ ත්‍රේඩ් එකක් මම මෙතන බෙදා හදා ගත්තා නොබලපු අපේ යාලුවන් වෙනුවෙන්..

කොහොම හරි මේ ත්‍රේඩ් එකෙන් ඉගෙන ගෙන මම පොඩි දෙමළ චිත්‍රපටියක විහිළු කොටසක් සිංහල මාධ්‍යයෙන් මට පුලුවන් ආකාරයට උපසිරසී යෙදුවා..

බලන්න කෝ හොදයි ද කියලා..

[YOUTUBE]5lQzcu14klQ[/YOUTUBE]

(යු ටියුබ් ක්ලිප් එක ෆුල් ස්ක්‍රින් කරලා බලන්න)

බොහෝ දෙනෙකුගේ ඉල්ලිම මත පරිවර්තන කල සිංහල උපසිරැසි වල අකුරු ලොකු කරලා දැම්මා

දැන් බලන්න කලින් එකෙයි මෙකෙයි වෙනස..

[YOUTUBE]X_sDjLukZ3g[/YOUTUBE]

මුලදි ටිකක් විතර අමාරු වුනත් ඒ තරම් අමාරුවක් නෑ..

ඔයාලත් උත්සහ කරලා බලන්න..

බැරි වෙන එකක් නෑ.. ඉවසීම තියෙනවා නම් ඕනම දෙයක් කරන්න පුලුවන් ආය ඒ ගැන අමුතුවෙන් හිතන්න දෙයක් නෑ..

මේ නිර්මාණය ගැන හොද ඔයාලගේ අදහස් දැන ගන්නත් කැමැතියි..

[QUOTE="coollifestyle4u, post: 9964098, member: 106845"] [CENTER][SIZE=3][COLOR=DarkOliveGreen] [COLOR=Navy]මැතකදි මම දැක්කා වටිනා කියන ත්‍රේඩ් එකක්.. ඒ ත්‍රේඩ් එක එළකිරි අඩවියට දාලා තිබ්බේ අපේ මිගාර සහෝදරයායි. ඒ ත්‍රේඩ් එක දැකපු මොහොතේ ඉදලා මටත් ආසාවක් ඇති වුනා මේ ක්‍රියාව කරලා බලන්න.. ඒත් මට හරි හැටි කාල වේලාවක් වෙන් කර ගන්න බැරි වුනා.. කොහොම හරි ලැබුන වේලාවෙන් මේ දේ අත්හදා බලන්න හිතුනා.. කට්ටිය බලනවා වෙන්න ඇති මොකක්ද මේ කියන්න හදන්නේ කියලා... ඒ වෙන මොනවාත් නෙවෙයි අපිට ඕන කරන විඩියෝ එකකට සිංහල උපසිරසි යොදන ආකාරයයි.. මේ ක්‍රියාව වෙන්නේ කොහොම ද කියලා බලා ගන්න නම්.. එළකිරි අඩවියට මේ ගැන විස්තරාත්මකව කියලා දුන්න මිගාරගේ ත්‍රේඩ් එකක් මම මෙතන බෙදා හදා ගත්තා නොබලපු අපේ යාලුවන් වෙනුවෙන්.. [/COLOR][/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=3][COLOR=Blue]කොහොම හරි මේ ත්‍රේඩ් එකෙන් ඉගෙන ගෙන මම පොඩි දෙමළ චිත්‍රපටියක විහිළු කොටසක් සිංහල මාධ්‍යයෙන් මට පුලුවන් ආකාරයට උපසිරසී යෙදුවා.. බලන්න කෝ හොදයි ද කියලා..[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR] [YOUTUBE]5lQzcu14klQ[/YOUTUBE] [SIZE=3][COLOR=Blue](යු ටියුබ් ක්ලිප් එක ෆුල් ස්ක්‍රින් කරලා බලන්න)[/COLOR][/SIZE] [COLOR=DarkOrchid] [/COLOR] [SIZE=3][COLOR=DarkOrchid]බොහෝ දෙනෙකුගේ ඉල්ලිම මත පරිවර්තන කල සිංහල උපසිරැසි වල අකුරු ලොකු කරලා දැම්මා දැන් බලන්න කලින් එකෙයි මෙකෙයි වෙනස..[/COLOR][/SIZE] [YOUTUBE]X_sDjLukZ3g[/YOUTUBE] [SIZE=3][COLOR=Purple] මුලදි ටිකක් විතර අමාරු වුනත් ඒ තරම් අමාරුවක් නෑ.. ඔයාලත් උත්සහ කරලා බලන්න.. බැරි වෙන එකක් නෑ.. ඉවසීම තියෙනවා නම් ඕනම දෙයක් කරන්න පුලුවන් ආය ඒ ගැන අමුතුවෙන් හිතන්න දෙයක් නෑ..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen][COLOR=Navy] [COLOR=RoyalBlue]මේ නිර්මාණය ගැන හොද ඔයාලගේ අදහස් දැන ගන්නත් කැමැතියි.. [/COLOR] [/COLOR][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom