Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Tamils Rebel - Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං උඔ හරි මට ලංකාවේ වත් ඉන්න නැති වෙනවා,මම මචං හැම එරියා එකම දෙමළ මිනිස්සු ආශ්‍රය කරල තියනවා,උන් හිතන පතන දෙවල් ගැන අදහසක් තියනවා,උදාහරණයකට ගතොත් යාපනයේ උන් හිතන විදියට නෙමෙයි මඩකලපුවේ උන් හිතන්නෙ ඉට සම්පුර්නෙන්ම වෙනස් කඳුකරේ ඉන්න අය,සිංහල මිනිහත් එහෙමමයි,උන්ටිකත් ආගම් වලට නගරවලට කුල වල බෙදිලා ඉන්නෙ,උනුත් හිතන විදිය ටික ටික හරි වෙනස් එ එ කොටස් වල,අපිට මේ කතාවේ හරිම සත්‍ය පෙන්න ගන්නෙ ආගම්,ජාති කුල කන්නාඩි ගලවලා විවෘත මනසකින් බොහොම නිවිහැනහිල්ලෙ බැලුවොත් විතරයි,අපි මේ කතන්දරය උඩින් ඔය කිසි කෙනෙක්ට කියල වැඩක් නැ...මුලින්ම මෙන්න මෙහෙමයි මේක කරන්න ඔනේ..

සිංහල සහ දෙමළ ජාති වල ප්රභවය,වංශ කතා වලට වඩා නවින විද්‍යවේ එන ජාන විද්‍යව උපයෝගි කරගන පරිචේදයක් ලියන්න ඔනේ,මෙකෙන් අපිට මුන් දෙගොල්ලොම එකම ජින් පුල් වල ඉන්නවා කියල ඔප්පු කරන්න පුලුවන්.

ඉට පස්සෙ කියන්න ඔනේ අපේ ජාතින් අතර තියන සමාන කම් (කැම බිම,වචන වල වගේ,එහෙම ගතොත් සිංහල මිනිස්සු තමයි ගොඩක් දෙමළ වචන සහ එ දෙමල කැම බිම අරන් තියෙන්නෙ)

ඉට පස්සෙ පුර්ව යටත් විජිත යුගයේ සිංහලයාට දෙමළ ජනයාගෙන් සිදු උන හානි විස්තර කරන්න ඔනේ (පොත් ගුල් ගිණි තැබිම් වගේ දෙවල්),එවගේම දෙමළ ජනයාගෙන් සිංහල ජනයාට එ යුගයේ උනු හොඳ දෙවලුත් කියන්න ඔනේ...කොහේ හරි තියනවා නම් වෙළඳ වශයෙන් හෝ සිංහලයාගෙන් දෙමළ ජනයට උනු හානියක් එයත් සඳහන් කරන්න ඔනේ...එවගේම දෙමළ ජනයාට සිංහලයාගේ ලැබුනු හොඳ දෙවලුත් සඳහන් කරන්න පුලුවන්..(අනුරාධපුරය සමයේ සිංහලයා සතුව තිබුන ඉංජිනෙරු සහ අනිකුත් දැනුම් විනාශ උනේ දකුණු ඉන්දියානු ද්‍රවිඩ ආක්‍රමණ වලින් සිදු උන පොත් ගුල් විනාශය කියල කියනවා)

ඉට පස්සෙ වඩගු රජවරු කාලේ සිංහල මිනිසුන් ජාතිය නොතකා ද්‍රවිඩයන්ට රට බාර දුන් විස්තරය කියන්න ඔනේ,එ සමයෙන් පස්සෙ යටත් විජිත යුගයේ දෙගොල්ලෝ කෙලිය පිස්සු කියන්න ඔනේ,මේ යුගයේ දෙමළ ඇතැම් කොටස් වලට සිංහල ජනතාවට වඩා පහසුකම් ලැබුන බවත් ලියන්න වෙනවා

ඉට පස්සෙ ඩොමිනියන් යුගයේ දෙගොල්ලෝ කෙලපු පිස්සු ටිකයි,සිංහලයා යාපනේ පුස්තකාලේ ගිණි තිබ්බ තැනින් පල්ලෙහා පිස්සු ටිකයි ඔක්කොම වෙන වෙනම කියන්න ඔනේ...

මම මේ කෙටියෙන් කිව්වෙ,අතපසු උන එවා ගොඩයි,මේ ටික කියවන හෝ දකින තරුණ තරුණියෝ බොහෝ විට අත ඔලුවේ ගහගයි කියල මට හිතෙනවා,අපි මේ පොතෙන් කිසි කෙනෙක් හරි කියන්න හොඳ නැ,අපි දෙගොල්ලොම 50/50 වැරදි කියන මතේ ඉන්න ඔනේ,එහෙම නැතුව මචං මේ රට ඉදිරියට ගෙනියන්න බැ........

මේ ප්රශ්නය දිහා මොනවා උනත් සිංහලයා බලන්නෙ පොරගේ සයිඩ් එකේ දෙමලා බලන්නෙ පොරගේ සයිඩ් එකෙන්,ඔක හොඳටම පෙන්නෙ සිංහල අම්මා කෙනෙකුට දෙමළ තාත්තා කෙනෙක් ගෙන් උපන් ළමයෙකුට විතරයි...මම එහෙම නොවුනත් මම මේ ප්රශ්නය දිහා දැන් දැන් බලන්න හදන්නෙ එහෙමයි...

Playlist එක දාන්න මචං

[QUOTE="001flyD, post: 26601015, member: 311432"] [SIZE=5]මචං උඔ හරි මට ලංකාවේ වත් ඉන්න නැති වෙනවා,මම මචං හැම එරියා එකම දෙමළ මිනිස්සු ආශ්‍රය කරල තියනවා,උන් හිතන පතන දෙවල් ගැන අදහසක් තියනවා,උදාහරණයකට ගතොත් යාපනයේ උන් හිතන විදියට නෙමෙයි මඩකලපුවේ උන් හිතන්නෙ ඉට සම්පුර්නෙන්ම වෙනස් කඳුකරේ ඉන්න අය,සිංහල මිනිහත් එහෙමමයි,උන්ටිකත් ආගම් වලට නගරවලට කුල වල බෙදිලා ඉන්නෙ,උනුත් හිතන විදිය ටික ටික හරි වෙනස් එ එ කොටස් වල,අපිට මේ කතාවේ හරිම සත්‍ය පෙන්න ගන්නෙ ආගම්,ජාති කුල කන්නාඩි ගලවලා විවෘත මනසකින් බොහොම නිවිහැනහිල්ලෙ බැලුවොත් විතරයි,අපි මේ කතන්දරය උඩින් ඔය කිසි කෙනෙක්ට කියල වැඩක් නැ...මුලින්ම මෙන්න මෙහෙමයි මේක කරන්න ඔනේ.. සිංහල සහ දෙමළ ජාති වල ප්රභවය,වංශ කතා වලට වඩා නවින විද්‍යවේ එන ජාන විද්‍යව උපයෝගි කරගන පරිචේදයක් ලියන්න ඔනේ,මෙකෙන් අපිට මුන් දෙගොල්ලොම එකම ජින් පුල් වල ඉන්නවා කියල ඔප්පු කරන්න පුලුවන්. ඉට පස්සෙ කියන්න ඔනේ අපේ ජාතින් අතර තියන සමාන කම් (කැම බිම,වචන වල වගේ,එහෙම ගතොත් සිංහල මිනිස්සු තමයි ගොඩක් දෙමළ වචන සහ එ දෙමල කැම බිම අරන් තියෙන්නෙ) ඉට පස්සෙ පුර්ව යටත් විජිත යුගයේ සිංහලයාට දෙමළ ජනයාගෙන් සිදු උන හානි විස්තර කරන්න ඔනේ [B](පොත් ගුල් ගිණි තැබිම් වගේ දෙවල්)[/B],එවගේම දෙමළ ජනයාගෙන් සිංහල ජනයාට එ යුගයේ උනු හොඳ දෙවලුත් කියන්න ඔනේ...කොහේ හරි තියනවා නම් වෙළඳ වශයෙන් හෝ සිංහලයාගෙන් දෙමළ ජනයට උනු හානියක් එයත් සඳහන් කරන්න ඔනේ...එවගේම දෙමළ ජනයාට සිංහලයාගේ ලැබුනු හොඳ දෙවලුත් සඳහන් කරන්න පුලුවන්..[B](අනුරාධපුරය සමයේ සිංහලයා සතුව තිබුන ඉංජිනෙරු සහ අනිකුත් දැනුම් විනාශ උනේ දකුණු ඉන්දියානු ද්‍රවිඩ ආක්‍රමණ වලින් සිදු උන පොත් ගුල් විනාශය කියල කියනවා)[/B] ඉට පස්සෙ වඩගු රජවරු කාලේ සිංහල මිනිසුන් ජාතිය නොතකා ද්‍රවිඩයන්ට රට බාර දුන් විස්තරය කියන්න ඔනේ,එ සමයෙන් පස්සෙ යටත් විජිත යුගයේ දෙගොල්ලෝ කෙලිය පිස්සු කියන්න ඔනේ,මේ යුගයේ දෙමළ ඇතැම් කොටස් වලට සිංහල ජනතාවට වඩා පහසුකම් ලැබුන බවත් ලියන්න වෙනවා ඉට පස්සෙ ඩොමිනියන් යුගයේ දෙගොල්ලෝ කෙලපු පිස්සු ටිකයි,[B]සිංහලයා යාපනේ පුස්තකාලේ ගිණි තිබ්බ[/B] තැනින් පල්ලෙහා පිස්සු ටිකයි ඔක්කොම වෙන වෙනම කියන්න ඔනේ... මම මේ කෙටියෙන් කිව්වෙ,අතපසු උන එවා ගොඩයි,මේ ටික කියවන හෝ දකින තරුණ තරුණියෝ බොහෝ විට අත ඔලුවේ ගහගයි කියල මට හිතෙනවා,අපි මේ පොතෙන් කිසි කෙනෙක් හරි කියන්න හොඳ නැ,අපි දෙගොල්ලොම 50/50 වැරදි කියන මතේ ඉන්න ඔනේ,එහෙම නැතුව මචං මේ රට ඉදිරියට ගෙනියන්න බැ........ මේ ප්රශ්නය දිහා මොනවා උනත් සිංහලයා බලන්නෙ පොරගේ සයිඩ් එකේ දෙමලා බලන්නෙ පොරගේ සයිඩ් එකෙන්,ඔක හොඳටම පෙන්නෙ [B]සිංහල අම්මා කෙනෙකුට දෙමළ තාත්තා කෙනෙක් ගෙන් උපන් ළමයෙකුට විතරයි[/B]...මම එහෙම නොවුනත් මම මේ ප්රශ්නය දිහා දැන් දැන් බලන්න හදන්නෙ එහෙමයි... Playlist එක දාන්න මචං :)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom