මචං මම ඔය සිංහල දෙමළ පලහිලව්ව ගැන අපක්ෂපාතීව හදාරමින් ඉන්නෙ,කවදා හරි මම සිංහල දෙමළ මිනිහාගේ සම්භවය හිටන් (ජාන විද්‍යව ආශ්රයෙන්) එල් ටිටි එක දක්වා දිර්ඝ ලිපියක් ලියන්න ඉන්නෙ,ඉට පස්සෙ එ ආශ්රයෙන් විඩියෝ එකක් කරනවා ස්ක්‍රිප්ට් එකක් හදලා.....විඩියෝ අවසානයෙදි දෙගොල්ලන්ටම ඇඩෙන්න තමයි හදන්න ඔනේ....මම මෙකෙන් ඉස්මතු කරන්න බලාපොරොත්තු වෙන්නෙ සහෝදරයෝ දෙන්නෙක් ගේ වෑරදි වැටහිම ගැන...
අපක්ෂපාතීව බලපු ගමන් අපේ ඇයෝ උඹව මරන් කනවා ෂුවර්. උඹ NGO වෙනවා, උඹ කොටි සපෝට් වෙනවා, උඹ බටහිර අදිරාජ්ය කෘමන්ත්‍රනයක් වෙනවා. එක නිසා ඕක දැනට නොකර ඉන්න එක ඇගට ගුනෙයි කියල මම නම් හිතන්නේ. තම ලංකවේ ගොඩක් උන් සාදරනව හිතන්නේ බලන්නේ නැ ඔය සිද්දිය ගැන.මචං මම ඔය සිංහල දෙමළ පලහිලව්ව ගැන අපක්ෂපාතීව හදාරමින් ඉන්නෙ,කවදා හරි මම සිංහල දෙමළ මිනිහාගේ සම්භවය හිටන් (ජාන විද්‍යව ආශ්රයෙන්) එල් ටිටි එක දක්වා දිර්ඝ ලිපියක් ලියන්න ඉන්නෙ,ඉට පස්සෙ එ ආශ්රයෙන් විඩියෝ එකක් කරනවා ස්ක්‍රිප්ට් එකක් හදලා.....විඩියෝ අවසානයෙදි දෙගොල්ලන්ටම ඇඩෙන්න තමයි හදන්න ඔනේ....මම මෙකෙන් ඉස්මතු කරන්න බලාපොරොත්තු වෙන්නෙ සහෝදරයෝ දෙන්නෙක් ගේ වෑරදි වැටහිම ගැන...
elephant pass camp ekata gahala, army eke aya kumburak madden duwaddi, ltte eun machine gun walin masso maranan wage army eke ayata wedi tiyana video eka tiyeda?අපක්ෂපාතීව බලපු ගමන් අපේ ඇයෝ උඹව මරන් කනවා ෂුවර්. උඹ NGO වෙනවා, උඹ කොටි සපෝට් වෙනවා, උඹ බටහිර අදිරාජ්ය කෘමන්ත්‍රනයක් වෙනවා. එක නිසා ඕක දැනට නොකර ඉන්න එක ඇගට ගුනෙයි කියල මම නම් හිතන්නේ. තම ලංකවේ ගොඩක් උන් සාදරනව හිතන්නේ බලන්නේ නැ ඔය සිද්දිය ගැන.
උඹට ඕනද ඔය video සෙට් එක වෙනම playlist එකකට දාල..
මගේ ගව ඒ සෙට් එක නැ.. එත් ඉස්සර elakiri එකේ දාල තිබ්බ ඔය video සෙට් එක එකපාරක්.. බර video ගානක් තිබ්බ.elephant pass camp ekata gahala, army eke aya kumburak madden duwaddi, ltte eun machine gun walin masso maranan wage army eke ayata wedi tiyana video eka tiyeda?
මචං උඔ හරි මට ලංකාවේ වත් ඉන්න නැති වෙනවා,මම මචං හැම එරියා එකම දෙමළ මිනිස්සු ආශ්‍රය කරල තියනවා,උන් හිතන පතන දෙවල් ගැන අදහසක් තියනවා,උදාහරණයකට ගතොත් යාපනයේ උන් හිතන විදියට නෙමෙයි මඩකලපුවේ උන් හිතන්නෙ ඉට සම්පුර්නෙන්ම වෙනස් කඳුකරේ ඉන්න අය,සිංහල මිනිහත් එහෙමමයි,උන්ටිකත් ආගම් වලට නගරවලට කුල වල බෙදිලා ඉන්නෙ,උනුත් හිතන විදිය ටික ටික හරි වෙනස් එ එ කොටස් වල,අපිට මේ කතාවේ හරිම සත්‍ය පෙන්න ගන්නෙ ආගම්,ජාති කුල කන්නාඩි ගලවලා විවෘත මනසකින් බොහොම නිවිහැනහිල්ලෙ බැලුවොත් විතරයි,අපි මේ කතන්දරය උඩින් ඔය කිසි කෙනෙක්ට කියල වැඩක් නැ...මුලින්ම මෙන්න මෙහෙමයි මේක කරන්න ඔනේ..අපක්ෂපාතීව බලපු ගමන් අපේ ඇයෝ උඹව මරන් කනවා ෂුවර්. උඹ NGO වෙනවා, උඹ කොටි සපෝට් වෙනවා, උඹ බටහිර අදිරාජ්ය කෘමන්ත්‍රනයක් වෙනවා. එක නිසා ඕක දැනට නොකර ඉන්න එක ඇගට ගුනෙයි කියල මම නම් හිතන්නේ. තම ලංකවේ ගොඩක් උන් සාදරනව හිතන්නේ බලන්නේ නැ ඔය සිද්දිය ගැන.
උඹට ඕනද ඔය video සෙට් එක වෙනම playlist එකකට දාල..

උඹ කියන දේවල් වලින් බාගෙකට වඩා දන්නවා අපේ මිනිස්සු. හැබැයි ගොඩක් මිනිස්සු දෙමල අය අසාරේ කරලා නැ, තව ජාන සම්බන්නදව දන්නේ නැ. මම හිතන්නේ මේවා හැදෙන්න නම් තමන්ගේ ගෙවල් වලින් සහ ඉස්කෝල වලින් පොඩි කාලේ ඉඳලම මේ වගේ දේවල් ගැන ළමයින්ට කියල දුන්න නම් කියල.මචං උඔ හරි මට ලංකාවේ වත් ඉන්න නැති වෙනවා,මම මචං හැම එරියා එකම දෙමළ මිනිස්සු ආශ්‍රය කරල තියනවා,උන් හිතන පතන දෙවල් ගැන අදහසක් තියනවා,උදාහරණයකට ගතොත් යාපනයේ උන් හිතන විදියට නෙමෙයි මඩකලපුවේ උන් හිතන්නෙ ඉට සම්පුර්නෙන්ම වෙනස් කඳුකරේ ඉන්න අය,සිංහල මිනිහත් එහෙමමයි,උන්ටිකත් ආගම් වලට නගරවලට කුල වල බෙදිලා ඉන්නෙ,උනුත් හිතන විදිය ටික ටික හරි වෙනස් එ එ කොටස් වල,අපිට මේ කතාවේ හරිම සත්‍ය පෙන්න ගන්නෙ ආගම්,ජාති කුල කන්නාඩි ගලවලා විවෘත මනසකින් බොහොම නිවිහැනහිල්ලෙ බැලුවොත් විතරයි,අපි මේ කතන්දරය උඩින් ඔය කිසි කෙනෙක්ට කියල වැඩක් නැ...මුලින්ම මෙන්න මෙහෙමයි මේක කරන්න ඔනේ..
සිංහල සහ දෙමළ ජාති වල ප්රභවය,වංශ කතා වලට වඩා නවින විද්‍යවේ එන ජාන විද්‍යව උපයෝගි කරගන පරිචේදයක් ලියන්න ඔනේ,මෙකෙන් අපිට මුන් දෙගොල්ලොම එකම ජින් පුල් වල ඉන්නවා කියල ඔප්පු කරන්න පුලුවන්.
ඉට පස්සෙ කියන්න ඔනේ අපේ ජාතින් අතර තියන සමාන කම් (කැම බිම,වචන වල වගේ,එහෙම ගතොත් සිංහල මිනිස්සු තමයි ගොඩක් දෙමළ වචන සහ එ දෙමල කැම බිම අරන් තියෙන්නෙ)
ඉට පස්සෙ පුර්ව යටත් විජිත යුගයේ සිංහලයාට දෙමළ ජනයාගෙන් සිදු උන හානි විස්තර කරන්න ඔනේ (පොත් ගුල් ගිණි තැබිම් වගේ දෙවල්),එවගේම දෙමළ ජනයාගෙන් සිංහල ජනයාට එ යුගයේ උනු හොඳ දෙවලුත් කියන්න ඔනේ...කොහේ හරි තියනවා නම් වෙළඳ වශයෙන් හෝ සිංහලයාගෙන් දෙමළ ජනයට උනු හානියක් එයත් සඳහන් කරන්න ඔනේ...එවගේම දෙමළ ජනයාට සිංහලයාගේ ලැබුනු හොඳ දෙවලුත් සඳහන් කරන්න පුලුවන්..(අනුරාධපුරය සමයේ සිංහලයා සතුව තිබුන ඉංජිනෙරු සහ අනිකුත් දැනුම් විනාශ උනේ දකුණු ඉන්දියානු ද්‍රවිඩ ආක්‍රමණ වලින් සිදු උන පොත් ගුල් විනාශය කියල කියනවා)
ඉට පස්සෙ වඩගු රජවරු කාලේ සිංහල මිනිසුන් ජාතිය නොතකා ද්‍රවිඩයන්ට රට බාර දුන් විස්තරය කියන්න ඔනේ,එ සමයෙන් පස්සෙ යටත් විජිත යුගයේ දෙගොල්ලෝ කෙලිය පිස්සු කියන්න ඔනේ,මේ යුගයේ දෙමළ ඇතැම් කොටස් වලට සිංහල ජනතාවට වඩා පහසුකම් ලැබුන බවත් ලියන්න වෙනවා
ඉට පස්සෙ ඩොමිනියන් යුගයේ දෙගොල්ලෝ කෙලපු පිස්සු ටිකයි,සිංහලයා යාපනේ පුස්තකාලේ ගිණි තිබ්බ තැනින් පල්ලෙහා පිස්සු ටිකයි ඔක්කොම වෙන වෙනම කියන්න ඔනේ...
මම මේ කෙටියෙන් කිව්වෙ,අතපසු උන එවා ගොඩයි,මේ ටික කියවන හෝ දකින තරුණ තරුණියෝ බොහෝ විට අත ඔලුවේ ගහගයි කියල මට හිතෙනවා,අපි මේ පොතෙන් කිසි කෙනෙක් හරි කියන්න හොඳ නැ,අපි දෙගොල්ලොම 50/50 වැරදි කියන මතේ ඉන්න ඔනේ,එහෙම නැතුව මචං මේ රට ඉදිරියට ගෙනියන්න බැ........
මේ ප්රශ්නය දිහා මොනවා උනත් සිංහලයා බලන්නෙ පොරගේ සයිඩ් එකේ දෙමලා බලන්නෙ පොරගේ සයිඩ් එකෙන්,ඔක හොඳටම පෙන්නෙ සිංහල අම්මා කෙනෙකුට දෙමළ තාත්තා කෙනෙක් ගෙන් උපන් ළමයෙකුට විතරයි...මම එහෙම නොවුනත් මම මේ ප්රශ්නය දිහා දැන් දැන් බලන්න හදන්නෙ එහෙමයි...
Playlist එක දාන්න මචං![]()
උඹ කියන දේවල් වලින් බාගෙකට වඩා දන්නවා අපේ මිනිස්සු. හැබැයි ගොඩක් මිනිස්සු දෙමල අය අසාරේ කරලා නැ, තව ජාන සම්බන්නදව දන්නේ නැ. මම හිතන්නේ මේවා හැදෙන්න නම් තමන්ගේ ගෙවල් වලින් සහ ඉස්කෝල වලින් පොඩි කාලේ ඉඳලම මේ වගේ දේවල් ගැන ළමයින්ට කියල දුන්න නම් කියල.
මෙන්න playlist එක..
YOUTUBE PLAYLIST