Tap water pressure

saman.kumara333

Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Tap line eke water pressure increase karanna widiyak nadda? Shower , sink wala ahema water pressure patta slow. Tank ekak dannath widiyak na... danna aya innawada mekata solution ekak?
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    785
    1,260
    93
    Guess
    Tap line eke water pressure increase karanna widiyak nadda? Shower , sink wala ahema water pressure patta slow. Tank ekak dannath widiyak na... danna aya innawada mekata solution ekak?
    ඕකට කරන්න තියෙන්නේ ටැංකියක් හයි කරලා ප්‍රෙෂර් පම්ප් එකක් හයි කරන්න, ප්‍රෙෂර් පම්ප් එකක් එක්ක මොටරේ ගත්තොත් 19ක් වගේ යනෝ, දැනට තියෙන මෝටර් එකකට ප්‍රෙෂර් පම්ප් එකක් වෙනම හයි කරොත් 4000ක් වගේ යන්නේ,

    ප්ලම්බර් කෙනෙක් අල්ලලා එයාගෙන් උපදෙසක් ගන්න
     
    • Like
    Reactions: saman.kumara333