Tappe Beeralu hadana Baas kenek dannawa?

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,704
    12,827
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕවා හදලා හරියන්නේ නෑ පොන්ස්
    ඕවා ගන්න තියනවා කොන්ක්‍රීට් වැඩ පොලවල කෑලි කෑලි අඩි 1.5 වගේ සයිස්.
    සවුත්තු උන ටික අයින් කරලා අලුතින් ගෙනල්ලා තියලා සිමෙන්ති දාලා කොන්ක්‍රීට් කරගන්න