Task Scheduler එකක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්,
    උඹලා එදිනෙදා කරන්න තියෙන වැඩ reminders දාල තියාගන්න පාවිච්චි කරන Tools මොනවද? මම නම් පාවිච්චි කරන්නේ Any Do. ඒ වගේම Google Calendar එකත් පාවිච්චි කරනවා Any Do එකේ Calendar view එකක් නැති නිසා. :)

     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මගේ ත්‍රෙඩ් එකේ add දානවට සල්ලි ගන්නවා ..උබට හින්ද ඉතින් කමක් නෑ..පුරුද්දකට එහෙම ගන්නවා නෙමෙයි උබ
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    memento බැලුවට පස්සෙ මම කරන්නෙ කරන්න ඕනෙ දේවල් අතේ ලියාගන්න එක :dull: :dull:
    හුඟක් ඒව මතක් වෙන්නෙ නිදාගන්න ගියාම එවෙලෙම පෑනක් අරං අතේ කොහෙ හරි ඉඩ තියෙන තැනක ලියාගන්නව :dull: :dull: