TATA Nano in SL

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    apooo ara micro panda eka hondai meeta wada 11lks thts all

    LC-top-image.jpg
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    hmmm... kawuda kiwwe ? man danna kenkta 11ta denm kiwwa ;)

    15k wunath indiawe kunugodawal walta wada meka hodai bun

    e machan micro Trndy eka
    eth dan aye wadiyi

    math ganna try kala ekayi
    oke start price eka 1395000.00 ta thibbe


    but machan indian Alto LXI ( dan ena eka neweyi ) 2003-2011 model eka
    aththata modayi :)
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    e machan micro Trndy eka
    eth dan aye wadiyi

    math ganna try kala ekayi
    oke start price eka 1395000.00 ta thibbe


    but machan indian Alto LXI ( dan ena eka neweyi ) 2003-2011 model eka
    aththata modayi :)

    hmmmmm api den use karanne mx7 geely eka eka ithin office car eka .... kyron ekai rexton ekai ernna anik okkoma hodai .... ara dekanm mala enayak :/
     

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    Oka maru wahane. mehe micro ekata wada mara lassanai. india wala Brand New oka indian Rs 1.40 vat seramath ekka. e kiyanne 1.40 x 2.50 = ලක්ෂ 3.50.

    ලක්ෂ 4 අරන් ගියොත් Brand new Tata Nano ekak aran padinna puluwan ( chennai wala mama kiyanne)

    Tata Nano eka athulath mara lassanai.

    mehe denne ලක්ෂ 9 :(:(ගානට.


    මාරුතී පොඩි වෑන් එක Indian Rs ලක්ෂ 2 එ කියන්නෙ මෙහෙ සල්ලි වලින් ලක්ෂ 5යි.

    maruti-omni-8-seater.jpg
     
    Last edited:

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ලොව ලාභදායිතම මෝටර් රථය ලෙස සැලකෙන ටාටා නැනෝ රථය ලංකාවට ගෙන්වීම පසුගියදා සිට ආරම්භ වුවා.

    ටාටා නැනෝ මෝටර් රථය මරුටි මෝටර් රථයට වඩා 21% ඉඩකඩ ඇති අතර එහි ඉන්දියානු මිල ඉන්දියානු රුපියල් දෙලක්ෂ හතලිස් පන්දහසකි.

    ලංකාවේ මෙය විකිනීමට අපේක්ෂා කරන්නේ නව ලක්ෂ විසිපන්දහසක් වැනි මුදලකටය.

    මෝටර් රථය බෙදාහැරීම සිදු කරන්නේ ඩිමෝ ලංකා ආයතනය විසිනි.

    මෙම මෝටර් රථයේ තිබෙන ප්‍රධානතම අවාසිය වන්නේ මෙහි එන්ජිම රථයේ පිටුපස පිහිට තිබීමයි.

    එම නිසා එන්ජිම සිසිල් වීමට ඉඩකඩ ඇහිරෙන අතර අලුතින් මිලදීගත් ටාටා නැනෝ මෝටර් රථ ගිනිගත් බවට දැනටමත් පැමිණිලි ලැබී ඇත.
    Tata_Nano_flames_Mumbai_fire.jpg



    උපුටා ගැනීම ගොසිප්9