Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
TATA SMART බස්_එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩේ මමත් ඉස්සර පට්ටම ආස බස් එකක් ඕක.. ඔය දෙවනියට තියෙන එකේ හෙඩ්ලයිට් එක එහෙම මාර ලස්සනයි.. බොඩියත් නිකන් පිම්බිලා වගේනේ තියෙන්නේ..

ඉස්සර උදේට ඉස්කෝලේ ගියේ ඔය වගේ එකක.. 4 - 5 වසර වගේ ඇති.. තාත්තත් ආවද කොහෙද එතකොට.. එකේ පිටිපස්සෙම සීට් එකට ඉස්සරහින් වම් අත පැත්තේ හරස් අතට චූටි සීට් එකක් ගහලා තිබුණා පිටිපස්සේ දොරට පිටිපස්සෙන් ලා දුඹුරු පාට සීට් කවර එක්ක..මම ඕකෙ තමයි හැමදාම ඉඳගන්න දඟලන්නේ.. මාලබේන් බස් එක පටන් ගන්නකොටම ෆුට්බෝඩ් එකේත් එක්කම සෙනඟ.. කෝට්ටේ හරියෙදි එක තැනක වංගුවක් සෙට් වෙනවා පාර ගිලා බැහැපු.. ට්රැෆික් එකේ යද්දී ඒ හරියෙදි බස් එක ඇලවෙනව ඇලවිල්ලක් අම්ම්ම්ම්බෝ.. මමනම් පට්ට භයයි ඒ හරියෙන් යද්දී.. බස් එකේ ගෑණු අයටත් සූස් ගෑවෙන්නම ඇල වෙනවා කියහංකෝ එතනදී.. බස් එකේ යන්න තියෙන ආසාව නිසාම ඕකෙ නගිනවා ඉතින්..

පස්සේ ඒ බස් එකේ පේන්ට් එක වෙනස් කළා පෙප්සි ඇඩ් එකක් ගහලා.. පස්සේ ඒක එහෙම්මම දිරලා යනවා දැක්කා තලංගම ඩිපෝ එකේ.

තව එකක් තිබුණා ප්රයිවට් දුවපු.. 163 බස් එකක් මට මතක විදිහට. ඒකත් සෑහෙන හොඳ තත්ත්වයේ තිබුණා ඔරිජිනල් පෙනුම වෙනස් නොකර..

දැන් ඔය කියන එකට වැඩිය ස්මාට් ලුක් එකක් තියෙනවා බං උඹ ඔය කියන බස් එකේ..

[QUOTE="richlife, post: 23034446, member: 430068"] [CENTER][COLOR="Indigo"][SIZE="4"]අඩේ මමත් ඉස්සර පට්ටම ආස බස් එකක් ඕක.. ඔය දෙවනියට තියෙන එකේ හෙඩ්ලයිට් එක එහෙම මාර ලස්සනයි.. බොඩියත් නිකන් පිම්බිලා වගේනේ තියෙන්නේ..:love: ඉස්සර උදේට ඉස්කෝලේ ගියේ ඔය වගේ එකක.. 4 - 5 වසර වගේ ඇති.. තාත්තත් ආවද කොහෙද එතකොට..:) එකේ පිටිපස්සෙම සීට් එකට ඉස්සරහින් වම් අත පැත්තේ හරස් අතට චූටි සීට් එකක් ගහලා තිබුණා පිටිපස්සේ දොරට පිටිපස්සෙන් ලා දුඹුරු පාට සීට් කවර එක්ක..මම ඕකෙ තමයි හැමදාම ඉඳගන්න දඟලන්නේ..:lol: මාලබේන් බස් එක පටන් ගන්නකොටම ෆුට්බෝඩ් එකේත් එක්කම සෙනඟ.. කෝට්ටේ හරියෙදි එක තැනක වංගුවක් සෙට් වෙනවා පාර ගිලා බැහැපු.. ට්රැෆික් එකේ යද්දී ඒ හරියෙදි බස් එක ඇලවෙනව ඇලවිල්ලක් අම්ම්ම්ම්බෝ..:shocked: මමනම් පට්ට භයයි ඒ හරියෙන් යද්දී..:dull: බස් එකේ ගෑණු අයටත් සූස් ගෑවෙන්නම ඇල වෙනවා කියහංකෝ එතනදී..:baffled: බස් එකේ යන්න තියෙන ආසාව නිසාම ඕකෙ නගිනවා ඉතින්..:rofl: පස්සේ ඒ බස් එකේ පේන්ට් එක වෙනස් කළා පෙප්සි ඇඩ් එකක් ගහලා.. පස්සේ ඒක එහෙම්මම දිරලා යනවා දැක්කා තලංගම ඩිපෝ එකේ.:sorry: තව එකක් තිබුණා ප්රයිවට් දුවපු.. 163 බස් එකක් මට මතක විදිහට. ඒකත් සෑහෙන හොඳ තත්ත්වයේ තිබුණා ඔරිජිනල් පෙනුම වෙනස් නොකර..:love: දැන් ඔය කියන එකට වැඩිය ස්මාට් ලුක් එකක් තියෙනවා බං උඹ ඔය කියන බස් එකේ..:yes:[/SIZE][/COLOR] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom