TATA SMART බස්_එක

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK
    ලේලන්ඩ් එකත් එක්ක තරඟෙට එන ඩිමෝ සමාගමේ අලුත්ම ටාටා ස්මාර්ට් බස් එක.මෙම ස්මාර්ට් බස් රථයේ සියළුම එකලස් කිරීම් කටයුතු හා බස් රථයේ බොඩි නිර්මාණය 100%ක් දේශීය නිෂ්පාදනයක් බව පැවසේ.

    FB_IMG_15225043530416343.jpg


    FB_IMG_15225042936463928.jpg


    FB_IMG_15225043013335877.jpg


    FB_IMG_15225043166084321.jpg


    FB_IMG_15225043586895536.jpg


    FB_IMG_15225043413253738.jpg


    FB_IMG_15225043229159595.jpg


    FB_IMG_15225043071313728.jpg


    FB_IMG_15225043318243973.jpg



    SOURCE: lolexpress​
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    me mona magulakda ban :lol::lol: mekatada smart bus kiyanne

    thama lorry chasiyemane leyland eka wage :P
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,915
    67,177
    113
    ස්මාට් කීවට දැනට පාරේ යන බස් එකයි මේකෙයි කිසි වෙනසක් මට පේන්නේ නෑ නෙ :baffled:

    Can't you see the seat fonts.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඉස්සරහ දොර ගාව seat එක ඉස්සර වගේම අනාරක්ෂිතයි. Break එකක් ගැහුවොත් ඉස්සරහ seat එකේ උන්දො රෙන් එලියට.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Okkoma hodai kiyamu, Leyland eka wagema hitagena yannath beri idagena yannath beri seat set ekak da manda tiyenne.

    ඒකනේ අප්පා..:baffled:
    අඩුම ගානේ දෙකේ දේකේ සීට් පේලි තිබුණනම් හිත හදා ගන්න තිබුණා.. පිටිපස්සේ 6ක් ඉන්ඳුවාම මොන Smartද දෙයියනේ..:dull:


    ලේලන්ඩ් එක හිටගෙන කොපි කරල ෆයියක් කතාකරනවා. :rofl::rofl:

    :lol::lol::yes::yes:

    Kauda bn meke lights design karala tiyenne.thoran hadapu ekeda

    :rofl::rofl: