TATOO gahan Sexy Badu Kaali Ai faka Wadi mudallali

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113

    ඌ කියන දේ ඇත්ත බන්. ඔය දේවල් වලට අපි ඉඳලා හිටලා ෆන් එකට ගියාට ඕවට නිතරම යන එන ඇඩික්ට් වෙච්ච ගෑනු මිනිස්සු ඕනේ තරන් ඉන්නවා. ඒ උන්ගේ ජීවිත අපේ ජීවිත වලට වඩා ගොඩක් වෙනස්. උන්ගේ ගොඩක් පවුල් අවුල් වෙලා. එක්කෝ තාත්තා එන්නේ ගෑනු එක්ක ෆන් එකක් ගන්න, අම්මා එන්නේ තරුණ කොල්ලෝ එක්ක ෆන් එකක් ගන්න නැතුව ඔව්වා මේ මිනිස්සු සෝෂල් කරන්න හදන තැන් නෙමේනේ බන්. ලංකාවේ සංස්කෘතිය ගොඩක් වෙනස්. ඉස්සර රජවරු අන්තප්පුර තියන් ඉන්න ඇති එත් දැන් එහෙම බෑනේ බන්. ගෑනුන්ට අරක්කු, බියර්, වයින් කසිප්පු ඕනේ එකක් බොන්න පුළුවන්, සිගරට් උනත් ඒත් ඒ වගේ මිනිස්සුන්ගේ පැවැත්ම ගොඩක් අඩුයි. සමාජයෙන් ඉක්මනට කොන් වෙනවා. ඉන්නෙම ඔය සමාජේ උන් එක්කමයි. ඉතින් එහෙම එකේ ඒ වගේ ගෑනු මිනිස්සුන්ගේ ළමයි අනාථ වෙනවා.

    ඇත්ත මචන් කිසිම දේකට ඇඩිට් වෙන එක හොද නෑ මචන් ඉදල හිටල මාසෙකට පාරක් කල්බ් එකකට ගියාට..ස්පෙශල් ෆන්ශන් එකකදි පොඩි ඩ්‍රින්ක් එකක් ගත්තට
    ටැටූ එකක් අවස්තානුකූලව කොටට ඇන්දට (ඒ කියනෙ යාන්තම් විලිවසාගන්න නෙමේ) ඒ කෙ වරදක් මම දකින්නෙ නෑ මචන්.. මට කියන්න ඕනෙ වුනේ ඒක..
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය ටැටූ වගේද කුකුලෝ මේ ටැටූ :P:P

    Rome_Pachcha_Sira_J.jpg


    6822565728_a35f656497.jpg


    :rofl::rofl::rofl: