TATOO gahan Sexy Badu Kaali Ai faka Wadi mudallali

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    නෑ නෑ ටැටූ ගහන එක වනචර කමක් වෙන්නේ නෑ..:P:P:P
    ඒවිතරක් නෙමේ, ලෙස්බි වෙන එක , කෙල්ලෝ සෙස්ක්සි වෙනකේ
    ඊරලග ඔය මෙකී නොකී ,හැම දෙයක්ම
    මේ කාලෙට වලංගුයි.. මේකා කෙල කිසි දෙයක් වනචර කම් නෙමේ මචන්
    දැන් කාලේ වෙනස් තාලේ අලුත්

    උඹ කාගේ හරි හාඩ් එකකින් පික්ස් ටිකක් ඉස්සුවා නේද?/:D:D:D
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    485355_138166929683057_1207638128_n.jpg
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    උඹ කාගේ හරි හාඩ් එකකින් පික්ස් ටිකක් ඉස්සුවා නේද?/:D:D:D
    පිස්සුද බන්.මම මේ පෙන්න හදන්නේ සමාජ විපර්යාසය
    නැතුව ටැටූ ගහන එක වන්චරකමක් කියලා මම දකිනෙන නෑ..
    ටැටූ එක්ක ගහ ගන්නේ, පෙන්නනෙ.. එකෙන් තම්න් සෙක්සි බඩ්ඩක්
    කියලා අනිත් අයට ආවර්ජනය කරන්න නේ
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    උඹ කාගේ හරි හාඩ් එකකින් පික්ස් ටිකක් ඉස්සුවා නේද?/:D:D:D

    FB eke lokuwata dala thiyenne gihin balapan,
    tatto gahana eka waradak naha,
    eth ona deyak onawata wada ona naha kiyanwane.....
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    FB eke lokuwata dala thiyenne gihin balapan,
    tatto gahana eka waradak naha,
    eth ona deyak onawata wada ona naha kiyanwane.....
    මම කියන්නේත් නෑ, ටැටු ගහන එක වරදක් කියලා. නමුත්
    අද කෙල්ලො න්ගේ ටැටූ ගැහිල්ලෙ ප්‍රවනටහාවයක් ත්යෙනවා
    ඒ වගේ , ඩ්‍රින්ක්ස් දැමිල්ලේ ප්‍රවනතාවයක් තියෙනවා..
    ජීවිතය කොහොම ගියත් ෆන්කි වෙන්න සෙක්සි වෙන්න
    ලොකු ප්‍රවනතාවයක් තියෙනනවා.. මෙතනින් අපේ
    කාන්තාපරපුර යන්නේ කොතනට ද්?
    ඒ යන තැන නිවරදි මාවතද?
    ඒවැනි කාන්තා පරපුරක් ගේ බඩෙන් ඇති වෙන උන් කොයි වගේ උන්
    වෙයිද කියන මෙකී නොකී ප්‍රශ්න අප හමුවේ තියෙනවා

    මෙතන ඉන්න,කවෘහරි ඉන්නවද තමන්ගේ අම්මා කෙන්ක්. ටැටූගහලා, විස්කි බියර් බීලා, නයිට්
    ක්ලබ් වල ෆන් අරන්, අම්මව දැක්කම ඇනින්න හිතන
    ඩයල් එකක් තියෙන අම්මකෙන්ක් ගෙ පුතෙක්..
    නැහැ නේද? එහෙනම් ඇයි කෙල්ලො මෙහෙම ඉස්සරහට ෆන්කි බිච් ලා
    වෙන්න යන එක ගැන ප්‍රේස්කරන්නේ..තේරුම් ගන්න මේ
    ෆන්කි බිච්ලා වෙන්නේ අනාගත පරප්යුර එයාලා, අම්මලා වුනාම
    ඒ ලමයි ඉතින් ම ද ෆකින් කියා ගෙන ඉන්නවෙන්නේ..
    මේකද අපේ අනාගතේ
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    ඉස්සර තමයි කොල්ලො තමන්ගේ කෙල්ල තමන්ගේ
    කරගත්තෙ, දැන් බලන්න, කෙල්ල කොල්ලගේ යලුවෝ එක්ක
    එකට ඩ්‍රින්ක් එක දාන්නේ..
    කොහොමද? ෆන්කියේ තරම ඒ මදිවට කෙල්ල උඩ නැඩගලා
    පුටුවේ ශොට් එක්ක දාලා පෙන්නලා ගල
    කොල්ලා කියනවා මේකට දිවත් දාන්නපුළුවන් කියනවා වගේ
    ඇක්සන්ට් එකක් දෙන්නේ.
    ඉතින් ඕකට , ඔතන ඉන්න උන් ඇන්න්නනම් එක අහනත් දෙයක්
    ඒකත් ඉතින් සාමන්‍ය දෙයක්

    10383744_804376029583340_8345342108163190126_o.jpg
     
    dan dan bona ekanam wadi wenawa kiyana hari machan,
    issara beer ekak bona kellek dakketh kalathurakin,
    mekane ban owa godak karanneth eka para samaja thathwa,job wens wechcha kello,
    mokada un hithanne posh wenna mewa thama karanna one kiyala,
    aththa thereddi godak dura gihin.
    badak usagena thani una dawasata samajeta banala wadak nane

    me kolla gana kiyanna wachana naha ban..
    kellage thiyena gawurawaya nathi wenne owa hinda..
     
    Last edited:

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    dan dan bona ekanam wadi wenawa kiyana hari machan,
    issara beer ekak bona kellek dakketh kalathurakin,
    mekane ban owa godak karanneth eka para samaja thathwa,job wens wechcha kello,
    mokada un hithanne posh wenna mewa thama karanna one kiyala,
    aththa thereddi godak dura gihin.
    badak usagena thani una dawasata samajeta banala wadak nane

    me kolla gana kiyanna wachana naha ban..
    kellage thiyena gawurawaya nathi wenne owa hinda..

    Mage Adahasa Anumatha Karata Kiyanwa neme, Anna Ubata Atta therila thiyenwa machan
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම කියන්නේත් නෑ, ටැටු ගහන එක වරදක් කියලා. නමුත්
    අද කෙල්ලො න්ගේ ටැටූ ගැහිල්ලෙ ප්‍රවනටහාවයක් ත්යෙනවා
    ඒ වගේ , ඩ්‍රින්ක්ස් දැමිල්ලේ ප්‍රවනතාවයක් තියෙනවා..
    ජීවිතය කොහොම ගියත් ෆන්කි වෙන්න සෙක්සි වෙන්න
    ලොකු ප්‍රවනතාවයක් තියෙනනවා.. මෙතනින් අපේ
    කාන්තාපරපුර යන්නේ කොතනට ද්?
    ඒ යන තැන නිවරදි මාවතද?
    ඒවැනි කාන්තා පරපුරක් ගේ බඩෙන් ඇති වෙන උන් කොයි වගේ උන්
    වෙයිද කියන මෙකී නොකී ප්‍රශ්න අප හමුවේ තියෙනවා

    මෙතන ඉන්න,කවෘහරි ඉන්නවද තමන්ගේ අම්මා කෙන්ක්. ටැටූගහලා, විස්කි බියර් බීලා, නයිට්
    ක්ලබ් වල ෆන් අරන්, අම්මව දැක්කම ඇනින්න හිතන
    ඩයල් එකක් තියෙන අම්මකෙන්ක් ගෙ පුතෙක්..
    නැහැ නේද? එහෙනම් ඇයි කෙල්ලො මෙහෙම ඉස්සරහට ෆන්කි බිච් ලා
    වෙන්න යන එක ගැන ප්‍රේස්කරන්නේ..තේරුම් ගන්න මේ
    ෆන්කි බිච්ලා වෙන්නේ අනාගත පරප්යුර එයාලා, අම්මලා වුනාම
    ඒ ලමයි ඉතින් ම ද ෆකින් කියා ගෙන ඉන්නවෙන්නේ..
    මේකද අපේ අනාගතේ

    මෙහෙමයි යාලුමට තියන අවුල... කොල්ලන්ට බොන්න හොදනම් ඇයි කෙල්ලන්ට නරක??? කොල්ලන්ට ටැටු ගහන්න හොදනම් ඇයි කෙල්ලන්ට නරක??
    අනික යාලු ටැටු ගහනෙ සෙක්සි වෙන්නම නෙමේ ඒකෙ තේරුමක් තියනව... මම දන්න විදිහට හැමකෙනෙක්ගෙම වගේ ටැටු එකකට හේතුවක් සහ ඒකපිටිපස්සෙ තේරුමක් තියන්ව..

    ලංකාව ඇතුලු දකුනු ආසියානු රටවල තියන සංකල්පමය අවුලක් කෙල්ලෙක් කොටට ඇන්දොත් ඒක බඩුවක්.. ඩ්‍රින්ක් එකක් ගත්තොත් ඒක අවුලක්...කෙල්ලෙක් ක්ලබ් එකකට ගියොත්, පාර්ටිකලොත් හෆෝ හද්ද ගොනෙක්.. ඇයි බන් මේ?? ඇයි බන් මිනිස්සු මෙහෙම හිතන්නෙ...
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මෙහෙමයි යාලුමට තියන අවුල... කොල්ලන්ට බොන්න හොදනම් ඇයි කෙල්ලන්ට නරක??? කොල්ලන්ට ටැටු ගහන්න හොදනම් ඇයි කෙල්ලන්ට නරක??
    අනික යාලු ටැටු ගහනෙ සෙක්සි වෙන්නම නෙමේ ඒකෙ තේරුමක් තියනව... මම දන්න විදිහට හැමකෙනෙක්ගෙම වගේ ටැටු එකකට හේතුවක් සහ ඒකපිටිපස්සෙ තේරුමක් තියන්ව..

    ලංකාව ඇතුලු දකුනු ආසියානු රටවල තියන සංකල්පමය අවුලක් කෙල්ලෙක් කොටට ඇන්දොත් ඒක බඩුවක්.. ඩ්‍රින්ක් එකක් ගත්තොත් ඒක අවුලක්...කෙල්ලෙක් ක්ලබ් එකකට ගියොත්, පාර්ටිකලොත් හෆෝ හද්ද ගොනෙක්.. ඇයි බන් මේ?? ඇයි බන් මිනිස්සු මෙහෙම හිතන්නෙ...
    නෑ අවුලක් නෑ, මචන් මේ ඔක්කොම හරියට කරගේන ගියානම්
    රට පෙරට, මම දෙයක් අහන්නම් ..?උබගේ මව ඔය විදිහට ඉන්නවට උබ් කැමතිද මචන්
    උබගේ අම්මා ඔයවගේ කෙන්ක් වුනා නම්
    කොටට අදින, ජංගිය පෙනෙනන් නොපෙනෙන තරමට:P:P(සාමාන්‍යයෙන් කොටට අදින එක අදාල නැත):P
    පොඩි Drink 1කක් දාල ෆන් එක්ක ගන්න
    ක්ලබ් එකට ගිහින් ෆන් එක්ක ගන්න
    පාර්ටි කරන, ෆන්න උපරිම දෙන, රෑ තාත්තා කලබ් එකෙන් පික් කරන
    එතකොට උබේ මව ගැන මිනිස්සු මොනව නොහිතයිද
    අද උඹලගේ අම්මා ඔයා දීවල් නොකර උඹව ආදරෙන්, හදා ගත්ත නිසා
    තමයි අද ඔය ටික කියන්නවත් උඹ මෙතන ඉන්නේ..
    උඹේ අම්මත් නන්නතතරේ ගිය ගැහැනියෙක් වුනා නම්"
    අද උඹ කොතනද? උඹ කියන විදිහට උඹේ අම්මා ෆන්කිවුනානම්..
    උබට අද රටේ මිනිස්සු මොනවා නොකියයිද? හිතපන්
    ඒවගේම .. ඔයවගේ ෆන්ක් වෙන කෙල්ලොන්ට ලැබෙන ලමයි..
    නන්නත්තාර වුනාම... උන්ට හිතෙයි ඇයි අම්මා මෙහෙම නොහිතුවේ කියලා?
    ඇයි බන් උඹ ඔහොම හිතන්නේ නැත්තේ
     
    මචන් උබ පටලව ගෙන.. මම කතාකලේ නන්නත්තාරෙ යන එක ගැන නෙමේ.. මම කතා කලේ ටෑටූ ගහන එක ගැන සහ කට්ටිය හමු උනාම වයින් එකක් ඩ්‍රින්ක් එකක් ගන්න එක ගැන.. අනික මචන් කොටට අදිනව කීල මීන් කලේ වහගන්න ඕන තැන් ඇරගෙන ඉන්න එකත් නෙම්.. සාමාන්යයෙන් කොටට අදින එක...

    අනිත් කාරනව උබ අහල තියන දේවල්..
    ලංකාවෙ කල්බ් කොටස් තුනකට බෙදෙනව
    කැසිනෝ කල්බ් (උදාහරණ බලාජියා. එම්ජීඑම්,ස්ටාර්ඩස්ට්)
    කැරෝකේ ක්ලබ් (ක්ලීයෝ පැට්‍රා, බ්ලූ රෙකස්, කුඩෝස්)
    නයිට් ක්ලබ් (ඇමුයිසියම්, කාමා, ක්ලික්. සිල්ක් ආර් එන් බී)

    මෙතනදි මම කතාකරන්නෙ නයිට් කල්බ් ගැන.. මගෙ අම්ම නයිට් කල්බ් එකට යනවනම් ඒ යන්නෙ තාත්ත එක්කනම් ඒකෙ කිසි ප්‍රශ්නයක් මට නෑ යාලු.. හේතුව නයිට් කල්බ් කියන්නෙ හුගදෙනෙක් හිතන් ඉන්නව වගේ ඕන දෙයක් කරන පුලුවන් තැන් නෙමේ... අපි කල්බ් එකකට ඇතුලු වෙද්දි ඒකෙ තියන නීති රීති මාලවට යටත් වෙන්න ඕනෙ... අපි ඕවර් යන්වවනම් බවුන්සර්ස බෙල්ලෙන් අල්ලල එලියට දානෙනෙ අපිව..
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    unta hodai nam apita moko ban. oya inna okkoma dara badu. ithin unge rekiyawata oka pitu wahalak.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මචන් උබ පටලව ගෙන.. මම කතාකලේ නන්නත්තාරෙ යන එක ගැන නෙමේ.. මම කතා කලේ ටෑටූ ගහන එක ගැන සහ කට්ටිය හමු උනාම වයින් එකක් ඩ්‍රින්ක් එකක් ගන්න එක ගැන.. අනික මචන් කොටට අදිනව කීල මීන් කලේ වහගන්න ඕන තැන් ඇරගෙන ඉන්න එකත් නෙම්.. සාමාන්යයෙන් කොටට අදින එක...

    අනිත් කාරනව උබ අහල තියන දේවල්..
    ලංකාවෙ කල්බ් කොටස් තුනකට බෙදෙනව
    කැසිනෝ කල්බ් (උදාහරණ බලාජියා. එම්ජීඑම්,ස්ටාර්ඩස්ට්)
    කැරෝකේ ක්ලබ් (ක්ලීයෝ පැට්‍රා, බ්ලූ රෙකස්, කුඩෝස්)
    නයිට් ක්ලබ් (ඇමුයිසියම්, කාමා, ක්ලික්. සිල්ක් ආර් එන් බී)

    මෙතනදි මම කතාකරන්නෙ නයිට් කල්බ් ගැන.. මගෙ අම්ම නයිට් කල්බ් එකට යනවනම් ඒ යන්නෙ තාත්ත එක්කනම් ඒකෙ කිසි ප්‍රශ්නයක් මට නෑ යාලු.. හේතුව නයිට් කල්බ් කියන්නෙ හුගදෙනෙක් හිතන් ඉන්නව වගේ ඕන දෙයක් කරන පුලුවන් තැන් නෙමේ... අපි කල්බ් එකකට ඇතුලු වෙද්දි ඒකෙ තියන නීති රීති මාලවට යටත් වෙන්න ඕනෙ... අපි ඕවර් යන්වවනම් බවුන්සර්ස බෙල්ලෙන් අල්ලල එලියට දානෙනෙ අපිව..

    ඌ කියන දේ ඇත්ත බන්. ඔය දේවල් වලට අපි ඉඳලා හිටලා ෆන් එකට ගියාට ඕවට නිතරම යන එන ඇඩික්ට් වෙච්ච ගෑනු මිනිස්සු ඕනේ තරන් ඉන්නවා. ඒ උන්ගේ ජීවිත අපේ ජීවිත වලට වඩා ගොඩක් වෙනස්. උන්ගේ ගොඩක් පවුල් අවුල් වෙලා. එක්කෝ තාත්තා එන්නේ ගෑනු එක්ක ෆන් එකක් ගන්න, අම්මා එන්නේ තරුණ කොල්ලෝ එක්ක ෆන් එකක් ගන්න නැතුව ඔව්වා මේ මිනිස්සු සෝෂල් කරන්න හදන තැන් නෙමේනේ බන්. ලංකාවේ සංස්කෘතිය ගොඩක් වෙනස්. ඉස්සර රජවරු අන්තප්පුර තියන් ඉන්න ඇති එත් දැන් එහෙම බෑනේ බන්. ගෑනුන්ට අරක්කු, බියර්, වයින් කසිප්පු ඕනේ එකක් බොන්න පුළුවන්, සිගරට් උනත් ඒත් ඒ වගේ මිනිස්සුන්ගේ පැවැත්ම ගොඩක් අඩුයි. සමාජයෙන් ඉක්මනට කොන් වෙනවා. ඉන්නෙම ඔය සමාජේ උන් එක්කමයි. ඉතින් එහෙම එකේ ඒ වගේ ගෑනු මිනිස්සුන්ගේ ළමයි අනාථ වෙනවා.