Tatta ponnayek set wuna!

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
minissu kawuruth upatinma naraka wenne na e malli.taman inna parisarayat honda wenna ho narak wenna balapanawa.

මෙයාත් එහෙම තමයි. හැබැයි කොච්චර අවුල් වෙලාද කියනවනං මානසිකත්වය උපරිම විදියට අවුල් වෙලා. ඔහොම කියල සනීප කරනව තියා හිතන්නත් බෑ :oo::baffled: