මචන්ලා කව්ද ඉන්නෙ හොද tattoo ගහන්න පුලුවන් කෙනෙක්. මෙකයි සීන් එක මම tattoo එකක් ගැහුව එකේ පාට එන්නෙ නැ මට එකට උඩින් ආයෙත් ගහන්න ඔනේ මන් tattoo එක දාන්නම් එක අයෙත් පුරවන්න කීයක් යනවද විස්තරත් එක්ක REPLY කරන්න ලොකු උදව්වක් මචං TATTOO ගහන කෙනෙක් ඉන්නවනම් ගොඩක් හොදයි මං ඉන්නෙ මහරගම......!!!!!!!!
