Tattoo එකක් ගැහුවා...

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අද කොල්ලෙක් ආව ඩුබායි ඉද්දි හොඳටම බීල ගහපු ටැටූ එකක් වහගන්න. අවුට් ලයින් විතරයි අද ගැහුවේ.. පාට කරන්නේ පස්සේ..

    10509544_1572029046358025_5613448748303109700_n.jpg


     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    Temporary tattoo ekak kochchra kalayak thibeda???

    Depends on the Ink මචන්. Totally Tattoo Colors පාවිච්චි කරලා ඊට උඩින් Fixer හරි Hair Spray හරි ගැහැව්වොත් සතියක් දෙකක් තියනවා. හැබැයි නාද්දී අතුල්ලන්න බැ :P Chinese Ink වලින්නන් දවසක් දෙකක් තියෙයි. මම Totally Tattoo Colors උදාහරණෙකට ගත්තේ Temporary Tattoos වලට ඒක තම හොදම Ink එක කියන්නේ :yes:
     
    • Like
    Reactions: $H@v!nK@