• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    giphy.gif


    :rofl:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අපේ එකෙක්ට ඔහොම කරානම් අයුද පෙන්නන්නහ් එක්කන් යන්වාහ්
    කොමඩි ෆිල්ම් එකක් වගේ :rofl:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    අපේ එකෙක්ට ඔහොම කරානම් අයුද පෙන්නන්නහ් එක්කන් යන්වාහ්
    කොමඩි ෆිල්ම් එකක් වගේ :rofl:

    ඔව් බන් මේක ෆිල්ම් එකක් වගේ තමයි අර හෙන සයිස් එකා අරූගේ අනිත් අත අරන් උරේට තියා ගත්ත ඌට ඉස්සෙන්න ගැම්ම ගන්න. ඉස්සෙන එකත් ගැම්ම දාල උඩට යන්නේ. :P
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    පන්ජාබියෙක් නේද? මුන් හෙන දඩාර් සයිස් බන්. රොටී කාලම ඇගවල් සයිස් වෙලා තියෙන්නේ.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පන්ජාබියෙක් නේද? මුන් හෙන දඩාර් සයිස් බන්. රොටී කාලම ඇගවල් සයිස් වෙලා තියෙන්නේ.

    :lol:

    api roti kawama nam enne bada thamai