Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Tawa kade palayalla..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උතුරෙන් බුදු පිළිම සියල්ලම ඉවත් කරනවා. - ශිවාජිලිංගම්

උතුරු පළාතේ රඳවා සිටින හමුදා බල ඇණි ඉවත් කළ පසුව, ඒ සමග බුදු පිලිමද ඉවත් වන බව උතුරු පළාත් සභා TNA මන්ත්රී එම්.කේ. ශිවාජිලිංගම් පවසයි.

"හමුදා කෑම්ප් තියෙන ගමක් ගමක් පාසා ගෝඨාභය රාජපක්ෂ විසින් බුදු පිළිම හදලා. මේවට ඉඩ දෙන්න බෑ. ජනපතිවරයෙන් අපි දින්නට පස්සේ ගෝඨාභයව ගෙදර යවනවා. එවිට දෙමළ නිජබිමේ තීරණ ගන්නේ අපි." යයි ඔහු වැඩිදුරටත් පවසයි.

ඔහු මෙසේ පැවසුවේ උතුරු පළාත් සභාවේදී පැවති රැස්වීමක් අමතමිනි.

මෙම වසර අවසන් වනවිට උතුරේ සිටින හමුදාව ඉවත් විය යුතු බව අවධාරණය කරමින් මෙහිදී යෝජනාවක් සම්මත කරගෙන ඇත.

දෙමළ ඊළාම් මාතෘ භූමිය නිසැකවම පිහිටුවනවා - මාවෙයි සේනාධිරාජා

තමනට ප්රභාකරන් මල්ලී පෞද්ගලිකව හමු වූ ඓතිහාසික දින කිහිපය අමතක කළ නොහැකි බව දෙමළ ජාතික සන්ධානයේ ප්රධාන පක්ෂය වන තමිලරසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා ප්රකාශ කරයි.

ස්විට්සර්ලන්තයේ පැවති රැස්වීමක් අමතමින් ඔහු පවසා ඇත්තේ තම අරමුණ දෙමළ ඊළාම් මාතෘ භූමියේ දෙමළ පාලනයක් පිහිටුවීම බවයි.

[QUOTE="gotta., post: 17460749, member: 513195"] [IMG]http://i58.tinypic.com/68gd9d.jpg[/IMG] උතුරෙන් බුදු පිළිම සියල්ලම ඉවත් කරනවා. - ශිවාජිලිංගම් උතුරු පළාතේ රඳවා සිටින හමුදා බල ඇණි ඉවත් කළ පසුව, ඒ සමග බුදු පිලිමද ඉවත් වන බව උතුරු පළාත් සභා TNA මන්ත්රී එම්.කේ. ශිවාජිලිංගම් පවසයි. "හමුදා කෑම්ප් තියෙන ගමක් ගමක් පාසා ගෝඨාභය රාජපක්ෂ විසින් බුදු පිළිම හදලා. මේවට ඉඩ දෙන්න බෑ. ජනපතිවරයෙන් අපි දින්නට පස්සේ ගෝඨාභයව ගෙදර යවනවා. එවිට දෙමළ නිජබිමේ තීරණ ගන්නේ අපි." යයි ඔහු වැඩිදුරටත් පවසයි. ඔහු මෙසේ පැවසුවේ උතුරු පළාත් සභාවේදී පැවති රැස්වීමක් අමතමිනි. මෙම වසර අවසන් වනවිට උතුරේ සිටින හමුදාව ඉවත් විය යුතු බව අවධාරණය කරමින් මෙහිදී යෝජනාවක් සම්මත කරගෙන ඇත. දෙමළ ඊළාම් මාතෘ භූමිය නිසැකවම පිහිටුවනවා - මාවෙයි සේනාධිරාජා තමනට ප්රභාකරන් මල්ලී පෞද්ගලිකව හමු වූ ඓතිහාසික දින කිහිපය අමතක කළ නොහැකි බව දෙමළ ජාතික සන්ධානයේ ප්රධාන පක්ෂය වන තමිලරසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා ප්රකාශ කරයි. ස්විට්සර්ලන්තයේ පැවති රැස්වීමක් අමතමින් ඔහු පවසා ඇත්තේ තම අරමුණ දෙමළ ඊළාම් මාතෘ භූමියේ දෙමළ පාලනයක් පිහිටුවීම බවයි. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom