Tawa kade palayalla..

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    68gd9d.jpg


    උතුරෙන් බුදු පිළිම සියල්ලම ඉවත් කරනවා. - ශිවාජිලිංගම්

    උතුරු පළාතේ රඳවා සිටින හමුදා බල ඇණි ඉවත් කළ පසුව, ඒ සමග බුදු පිලිමද ඉවත් වන බව උතුරු පළාත් සභා TNA මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් පවසයි.

    "හමුදා කෑම්ප් තියෙන ගමක් ගමක් පාසා ගෝඨාභය රාජපක්ෂ විසින් බුදු පිළිම හදලා. මේවට ඉඩ දෙන්න බෑ. ජනපතිවරයෙන් අපි දින්නට පස්සේ ගෝඨාභයව ගෙදර යවනවා. එවිට දෙමළ නිජබිමේ තීරණ ගන්නේ අපි." යයි ඔහු වැඩිදුරටත් පවසයි.

    ඔහු මෙසේ පැවසුවේ උතුරු පළාත් සභාවේදී පැවති රැස්වීමක් අමතමිනි.

    මෙම වසර අවසන් වනවිට උතුරේ සිටින හමුදාව ඉවත් විය යුතු බව අවධාරණය කරමින් මෙහිදී යෝජනාවක් සම්මත කරගෙන ඇත.

    දෙමළ ඊළාම් මාතෘ භූමිය නිසැකවම පිහිටුවනවා - මාවෙයි සේනාධිරාජා

    තමනට ප්‍රභාකරන් මල්ලී පෞද්ගලිකව හමු වූ ඓතිහාසික දින කිහිපය අමතක කළ නොහැකි බව දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රධාන පක්‍ෂය වන තමිලරසු පක්‍ෂයේ නායක මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කරයි.

    ස්විට්සර්ලන්තයේ පැවති රැස්වීමක් අමතමින් ඔහු පවසා ඇත්තේ තම අරමුණ දෙමළ ඊළාම් මාතෘ භූමියේ දෙමළ පාලනයක් පිහිටුවීම බවයි.
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    අරුන47 ෆකයො
    ‍තෝ ෆේක් වලින් එන්නේ දැන් කෙලින්ම කඩේ යන්න ලැජ්ජ නිසාද? තොගේ විස්තර ඔක්කොම මම හොයා ගත්තා.තොට මම රිටර්න් එක ඇරෙන්ජ් කරලා තියෙන්නේ බල්ලො.
    :yes:

    :confused::confused:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,028
    8,025
    113
    රූකඩ රාජ්ජේ
    මටනම් ඕනේ ඔය මගුලේ ව්‍යවස්ථාව නෙවි මේ පර දෙමලු ටිකයි හම්බයෝ ටිකයි මේ රටෙන් එලවන නායකයෙක්.මෛත්‍රී ඒක කරන්නෙත් නැ මහින්ද එක කරන්නෙත් නැ.ඒක නිසා ඕකුන් දෙන්නම හරියන්නේ නැ
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: