Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Tax ප්‍රශ්න : අගෝස්තු 15 බදු ගෙවමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලුතෙන් register වෙච්ච අයගේ tax එක ගෙවන්න කියල msg එකක් ඇවිල්ල ඇති message එකක් හරි email එකක් හරි.ඒක වෙන්නේ මෙහෙමයි .

ඉස්සරම නම් income tax එක ගෙවන්නේ සාමාන්යෙන් අව්රුද්දට එක පාරක් වගේ.පහු ගිය අව්රුද්දට අදාල සම්පුර්ණ ආදායම් බදු මුදල ගෙවල ඉවර වෙන්න ඕනි දවස තමයි september 30.returns file කරන්න ඕනි දවස තමයි November 30.Act එකට අනුව.හැබැයි ආදායම් බදු කොමසාරිස් ගේ බලතල අනුව මේ දවස extend කලා දවසක් දෙකක් සතියක් මාසයක් වගේ.system එකේ delays නිසා load එක වැඩි නිසා.(returns )

දැන් අවුරුදු ගණක ඉදන් මේ payment කරන එක අව්රුද්දට පාරක් නැතුව ආණ්ඩුවෙන් කියල තියෙනවා quartely කරන්න කියල.ඇත්තටම නීතියක් වගේ කියල තියෙනවා.මාස තුනෙන් තුනට තමන්ට ලැබෙන අදායම සහ ලාබය අනුව තමන්ට අදාල බදු මුදල ගෙවන්න කියල.මේකෙන් ආණ්ඩුවට වාසියක් ලැබෙනවා තමන්ගේ අදායම අව්රුද්ද පුරාම ලැබෙනවා සහ වැඩිපුර බදු මුදලක් එකතු වෙනවා.මොකද සමහර අයට අව්රුද්දෙ අග tax එක ඇහුවම ගෙවන්න හිතෙන්නේ නැ.එතකොට තමයි වංගු ගහන්න බලන්නේ.මේ විදියට ගෙව්වම කලින්ට වඩා weight එක අඩු නිසා ඔහේ ගෙවල දාන අය ඉන්නවා.ඉස්සර මේ නීති තිබුනත් එයාලට මේවට අදාල විස්තර හොයාගන්න සහ ගෙවන්නේ නැති අයට දඩ මුදල් ගහන්න,දැනුම් දෙන්න system එකක් තිබ්බේ නැ.හැබැයි දැන් තත්වේ අනුව හැමදේටම වගේ දේශීය ආදායම් දෙපරත්මෙන්තුවට access තියෙනවා .ඉන්න සෙට් එක නිසා හරියට වැඩේ උනේ නැති උනත්.ඉතින් මේ system එක නිසා තමයි දැන් automatically ඔයාලට දැනුම් දීමක් කරලා තියෙන්නේ මේ අව්රුද්දෙ පලවෙනි කාර්තුවට අදාල බදු මුදල මේ අගෝස්තු 15 ගෙවන්න කියලා.

කවුද මේක ගෙවන්න ඕනි අය ?

හැමෝටම අදාලව කිව්වොත් තනි පුද්ගල හෝ සමාගමක් හෝ හවුල් ව්‍යාපාර කරන අය.

මාසිකව යම් කිසි අදායමක් ගන්න තනි පුද්ගල අය.ඒ කිව්වේ පඩියක්,රෙන්ට් එකක්,මොකක්හරි අදායමක් ගන්න අය.

මේ ටික දැකල මේවා දන්න උන් අනන් මනං කියන්න එපා.මන් මේක තේරෙන බාසාවෙන් කියන්නේ.තනි පුද්ගල ව්‍යාපාර ,තනි පුද්ගල කිව්වම කට්ටියට පැටලෙනවා සමහර වෙලාවට.business එකෙන් ගන්න පඩිය විතරයි මන් බදු ගෙවන්න ඕනි කියලා.

කීයක්ද ගෙවන්න ඕනි?

තමන් ලබන අදායමෙන් හෝ ලාබයෙන් අව්රුද්දට ලක්ෂ 12 ක බදු නිදහස් දීමනාවක් තියෙනවා.මාසෙට ලක්ෂ 3ක්.

එතනින් එහා ගන්න හැම දෙයක්ම tax වෙනවා.ඒ කිව්වේ මාසෙට ලක්ෂ 2 ක් නම් පඩිය කාර්තුවකට ලක්ෂ 6යි සම්පුරණ අදායම .මේකෙන් ලක්ෂ 3ක් බදු නිදහස්.ඉතුරු 3 ට බදු ගෙවන්න ඕනි.එක එක ස්ලැබ් වලින් rate වෙනස් වෙනවා.දැන් ලක්ෂේට වැඩි අයගෙන් තමන්ගේ ආයතනය paye tax කපන නිසා මේක tax credits එකක් විදිහට අඩු කරලා balance එක තමයි ගෙවන්න ඕනි.ඒ කිව්වේ තමන්ගේ ආයතනය හරියට බද්ද හදලා ඔයාගෙන් කපලා නම් ඇත්තටම ඔයාට ගෙවන්න ඕනි නැ tax එකක්.හැබැයි ඊට අමතරව ඔයාට හම්බෙන interest වලට රෙන්ට් වලට අමතර අදායම් වලට තමන්ට අදාල ස්ලැබ් එක අනුව ගෙවන්න ඕනි balance tax එකක් විදියට.හරි නම් හොදේ.

company නම් ලාබෙන් 30%

ඕක තමයි කතන්දරේ.සරලව දැම්මේ.මිට වැඩිය සංකීර්ණ දේවල් තියෙනවා මේවා හදද්දී.job එකක් කරන කෙනෙක්ට මෙහෙම තමයි මේවා හදන්නේ.අනික් අයට මෙහෙම උදාහරණ දෙන්න අමාරුයි.ඇහුවොත් උත්තර දෙන්නම්.

කොහොමද ටින් Tin එකක් ගන්නේ & අනික් සම්බන්ද දේවල්

https://elakiri.com/threads/බදු-ගැන-හැමදේම.2108827/

[QUOTE="Tax Advisor, post: 29923458, member: 584040"] අලුතෙන් register වෙච්ච අයගේ tax එක ගෙවන්න කියල msg එකක් ඇවිල්ල ඇති message එකක් හරි email එකක් හරි.ඒක වෙන්නේ මෙහෙමයි . ඉස්සරම නම් income tax එක ගෙවන්නේ සාමාන්යෙන් අව්රුද්දට එක පාරක් වගේ.පහු ගිය අව්රුද්දට අදාල සම්පුර්ණ ආදායම් බදු මුදල ගෙවල ඉවර වෙන්න ඕනි දවස තමයි september 30.returns file කරන්න ඕනි දවස තමයි November 30.Act එකට අනුව.හැබැයි ආදායම් බදු කොමසාරිස් ගේ බලතල අනුව මේ දවස extend කලා දවසක් දෙකක් සතියක් මාසයක් වගේ.system එකේ delays නිසා load එක වැඩි නිසා.(returns ) දැන් අවුරුදු ගණක ඉදන් මේ payment කරන එක අව්රුද්දට පාරක් නැතුව ආණ්ඩුවෙන් කියල තියෙනවා quartely කරන්න කියල.ඇත්තටම නීතියක් වගේ කියල තියෙනවා.මාස තුනෙන් තුනට තමන්ට ලැබෙන අදායම සහ ලාබය අනුව තමන්ට අදාල බදු මුදල ගෙවන්න කියල.මේකෙන් ආණ්ඩුවට වාසියක් ලැබෙනවා තමන්ගේ අදායම අව්රුද්ද පුරාම ලැබෙනවා සහ වැඩිපුර බදු මුදලක් එකතු වෙනවා.මොකද සමහර අයට අව්රුද්දෙ අග tax එක ඇහුවම ගෙවන්න හිතෙන්නේ නැ.එතකොට තමයි වංගු ගහන්න බලන්නේ.මේ විදියට ගෙව්වම කලින්ට වඩා weight එක අඩු නිසා ඔහේ ගෙවල දාන අය ඉන්නවා.ඉස්සර මේ නීති තිබුනත් එයාලට මේවට අදාල විස්තර හොයාගන්න සහ ගෙවන්නේ නැති අයට දඩ මුදල් ගහන්න,දැනුම් දෙන්න system එකක් තිබ්බේ නැ.හැබැයි දැන් තත්වේ අනුව හැමදේටම වගේ දේශීය ආදායම් දෙපරත්මෙන්තුවට access තියෙනවා .ඉන්න සෙට් එක නිසා හරියට වැඩේ උනේ නැති උනත්.ඉතින් මේ system එක නිසා තමයි දැන් automatically ඔයාලට දැනුම් දීමක් කරලා තියෙන්නේ මේ අව්රුද්දෙ පලවෙනි කාර්තුවට අදාල බදු මුදල මේ අගෝස්තු 15 ගෙවන්න කියලා. කවුද මේක ගෙවන්න ඕනි අය ? හැමෝටම අදාලව කිව්වොත් තනි පුද්ගල හෝ සමාගමක් හෝ හවුල් ව්‍යාපාර කරන අය. මාසිකව යම් කිසි අදායමක් ගන්න තනි පුද්ගල අය.ඒ කිව්වේ පඩියක්,රෙන්ට් එකක්,මොකක්හරි අදායමක් ගන්න අය. මේ ටික දැකල මේවා දන්න උන් අනන් මනං කියන්න එපා.මන් මේක තේරෙන බාසාවෙන් කියන්නේ.තනි පුද්ගල ව්‍යාපාර ,තනි පුද්ගල කිව්වම කට්ටියට පැටලෙනවා සමහර වෙලාවට.business එකෙන් ගන්න පඩිය විතරයි මන් බදු ගෙවන්න ඕනි කියලා. කීයක්ද ගෙවන්න ඕනි? තමන් ලබන අදායමෙන් හෝ ලාබයෙන් අව්රුද්දට ලක්ෂ 12 ක බදු නිදහස් දීමනාවක් තියෙනවා.මාසෙට ලක්ෂ 3ක්. එතනින් එහා ගන්න හැම දෙයක්ම tax වෙනවා.ඒ කිව්වේ මාසෙට ලක්ෂ 2 ක් නම් පඩිය කාර්තුවකට ලක්ෂ 6යි සම්පුරණ අදායම .මේකෙන් ලක්ෂ 3ක් බදු නිදහස්.ඉතුරු 3 ට බදු ගෙවන්න ඕනි.එක එක ස්ලැබ් වලින් rate වෙනස් වෙනවා.දැන් ලක්ෂේට වැඩි අයගෙන් තමන්ගේ ආයතනය paye tax කපන නිසා මේක tax credits එකක් විදිහට අඩු කරලා balance එක තමයි ගෙවන්න ඕනි.ඒ කිව්වේ තමන්ගේ ආයතනය හරියට බද්ද හදලා ඔයාගෙන් කපලා නම් ඇත්තටම ඔයාට ගෙවන්න ඕනි නැ tax එකක්.හැබැයි ඊට අමතරව ඔයාට හම්බෙන interest වලට රෙන්ට් වලට අමතර අදායම් වලට තමන්ට අදාල ස්ලැබ් එක අනුව ගෙවන්න ඕනි balance tax එකක් විදියට.හරි නම් හොදේ. company නම් ලාබෙන් 30% ඕක තමයි කතන්දරේ.සරලව දැම්මේ.මිට වැඩිය සංකීර්ණ දේවල් තියෙනවා මේවා හදද්දී.job එකක් කරන කෙනෙක්ට මෙහෙම තමයි මේවා හදන්නේ.අනික් අයට මෙහෙම උදාහරණ දෙන්න අමාරුයි.ඇහුවොත් උත්තර දෙන්නම්. [HEADING=2][URL='https://elakiri.com/threads/%E0%B6%9A%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B8%E0%B6%AF-%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-tin-%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A-%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B6%BD%E0%B7%8A.2137245/']කොහොමද ටින් Tin එකක් ගන්නේ & අනික් සම්බන්ද දේවල්[/URL][/HEADING] [HEADING=2][URL]https://elakiri.com/threads/%E0%B6%B6%E0%B6%AF%E0%B7%94-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B7%84%E0%B7%90%E0%B6%B8%E0%B6%AF%E0%B7%9A%E0%B6%B8.2108827/[/URL][/HEADING] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom