Tax ප්‍රශ්න : අගෝස්තු 15 බදු ගෙවමු

Tax Advisor

Active member
  • Jun 1, 2023
    80
    103
    33
    අලුතෙන් register වෙච්ච අයගේ tax එක ගෙවන්න කියල msg එකක් ඇවිල්ල ඇති message එකක් හරි email එකක් හරි.ඒක වෙන්නේ මෙහෙමයි .

    ඉස්සරම නම් income tax එක ගෙවන්නේ සාමාන්යෙන් අව්රුද්දට එක පාරක් වගේ.පහු ගිය අව්රුද්දට අදාල සම්පුර්ණ ආදායම් බදු මුදල ගෙවල ඉවර වෙන්න ඕනි දවස තමයි september 30.returns file කරන්න ඕනි දවස තමයි November 30.Act එකට අනුව.හැබැයි ආදායම් බදු කොමසාරිස් ගේ බලතල අනුව මේ දවස extend කලා දවසක් දෙකක් සතියක් මාසයක් වගේ.system එකේ delays නිසා load එක වැඩි නිසා.(returns )

    දැන් අවුරුදු ගණක ඉදන් මේ payment කරන එක අව්රුද්දට පාරක් නැතුව ආණ්ඩුවෙන් කියල තියෙනවා quartely කරන්න කියල.ඇත්තටම නීතියක් වගේ කියල තියෙනවා.මාස තුනෙන් තුනට තමන්ට ලැබෙන අදායම සහ ලාබය අනුව තමන්ට අදාල බදු මුදල ගෙවන්න කියල.මේකෙන් ආණ්ඩුවට වාසියක් ලැබෙනවා තමන්ගේ අදායම අව්රුද්ද පුරාම ලැබෙනවා සහ වැඩිපුර බදු මුදලක් එකතු වෙනවා.මොකද සමහර අයට අව්රුද්දෙ අග tax එක ඇහුවම ගෙවන්න හිතෙන්නේ නැ.එතකොට තමයි වංගු ගහන්න බලන්නේ.මේ විදියට ගෙව්වම කලින්ට වඩා weight එක අඩු නිසා ඔහේ ගෙවල දාන අය ඉන්නවා.ඉස්සර මේ නීති තිබුනත් එයාලට මේවට අදාල විස්තර හොයාගන්න සහ ගෙවන්නේ නැති අයට දඩ මුදල් ගහන්න,දැනුම් දෙන්න system එකක් තිබ්බේ නැ.හැබැයි දැන් තත්වේ අනුව හැමදේටම වගේ දේශීය ආදායම් දෙපරත්මෙන්තුවට access තියෙනවා .ඉන්න සෙට් එක නිසා හරියට වැඩේ උනේ නැති උනත්.ඉතින් මේ system එක නිසා තමයි දැන් automatically ඔයාලට දැනුම් දීමක් කරලා තියෙන්නේ මේ අව්රුද්දෙ පලවෙනි කාර්තුවට අදාල බදු මුදල මේ අගෝස්තු 15 ගෙවන්න කියලා.

    කවුද මේක ගෙවන්න ඕනි අය ?

    හැමෝටම අදාලව කිව්වොත් තනි පුද්ගල හෝ සමාගමක් හෝ හවුල් ව්‍යාපාර කරන අය.

    මාසිකව යම් කිසි අදායමක් ගන්න තනි පුද්ගල අය.ඒ කිව්වේ පඩියක්,රෙන්ට් එකක්,මොකක්හරි අදායමක් ගන්න අය.

    මේ ටික දැකල මේවා දන්න උන් අනන් මනං කියන්න එපා.මන් මේක තේරෙන බාසාවෙන් කියන්නේ.තනි පුද්ගල ව්‍යාපාර ,තනි පුද්ගල කිව්වම කට්ටියට පැටලෙනවා සමහර වෙලාවට.business එකෙන් ගන්න පඩිය විතරයි මන් බදු ගෙවන්න ඕනි කියලා.

    කීයක්ද ගෙවන්න ඕනි?

    තමන් ලබන අදායමෙන් හෝ ලාබයෙන් අව්රුද්දට ලක්ෂ 12 ක බදු නිදහස් දීමනාවක් තියෙනවා.මාසෙට ලක්ෂ 3ක්.

    එතනින් එහා ගන්න හැම දෙයක්ම tax වෙනවා.ඒ කිව්වේ මාසෙට ලක්ෂ 2 ක් නම් පඩිය කාර්තුවකට ලක්ෂ 6යි සම්පුරණ අදායම .මේකෙන් ලක්ෂ 3ක් බදු නිදහස්.ඉතුරු 3 ට බදු ගෙවන්න ඕනි.එක එක ස්ලැබ් වලින් rate වෙනස් වෙනවා.දැන් ලක්ෂේට වැඩි අයගෙන් තමන්ගේ ආයතනය paye tax කපන නිසා මේක tax credits එකක් විදිහට අඩු කරලා balance එක තමයි ගෙවන්න ඕනි.ඒ කිව්වේ තමන්ගේ ආයතනය හරියට බද්ද හදලා ඔයාගෙන් කපලා නම් ඇත්තටම ඔයාට ගෙවන්න ඕනි නැ tax එකක්.හැබැයි ඊට අමතරව ඔයාට හම්බෙන interest වලට රෙන්ට් වලට අමතර අදායම් වලට තමන්ට අදාල ස්ලැබ් එක අනුව ගෙවන්න ඕනි balance tax එකක් විදියට.හරි නම් හොදේ.

    company නම් ලාබෙන් 30%

    ඕක තමයි කතන්දරේ.සරලව දැම්මේ.මිට වැඩිය සංකීර්ණ දේවල් තියෙනවා මේවා හදද්දී.job එකක් කරන කෙනෙක්ට මෙහෙම තමයි මේවා හදන්නේ.අනික් අයට මෙහෙම උදාහරණ දෙන්න අමාරුයි.ඇහුවොත් උත්තර දෙන්නම්.

    කොහොමද ටින් Tin එකක් ගන්නේ & අනික් සම්බන්ද දේවල්

    https://elakiri.com/threads/බදු-ගැන-හැමදේම.2108827/

    Last edited:

    Tax Advisor

    Active member
  • Jun 1, 2023
    80
    103
    33
    Wena job karanne nattan company eken Payee tax gewanawa nan worry wenna deyak na neda?
    nope.fd,rent etc nathnam awlak na.awrudde aga baluwamanam athi.100% balanne na.kiyak hari gewannai oni.

    TIN ගත්ත නැති අයට මොකෙද වෙන්නේ
    mukuth wenne na ithin ehema.mokakata hari information ekak gyoth details illanawa.ethakota ithin epa wenawa lankawe nisa. oni nam force register karala back date karala asses karala tax gahannath power eka thiyenawa.ethakota uba gaththu assets thamai ube income eka kiyala ganne.ethakota loku ganak gahanna puluwan.nithiya nodana idima excuss ekak nemei
    ------ Post added on Jul 2, 2024 at 3:11 PM
     
    moveon

    Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    @Tax Advisor Laksha 30k FDs online banking haraha dala tienawa, masa 3kata warak FDs kal pirila "capital + interest" savings account ekata watenawa, eke interest eken half aragena ithuru tika capital ekata ekathu karala aith FDs danawa online banking eken.

    Prashnaya thamai masa 3kata serayak laksha 31k witara account ekata credit wenakota (capital eka laksha 30k ma), ekath income ekak kiala laksha 10k witara tax illayida?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,317
    113
    අලුතෙන් register වෙච්ච අයගේ tax එක ගෙවන්න කියල msg එකක් ඇවිල්ල ඇති message එකක් හරි email එකක් හරි.ඒක වෙන්නේ මෙහෙමයි .

    ඉස්සරම නම් income tax එක ගෙවන්නේ සාමාන්යෙන් අව්රුද්දට එක පාරක් වගේ.පහු ගිය අව්රුද්දට අදාල සම්පුර්ණ ආදායම් බදු මුදල ගෙවල ඉවර වෙන්න ඕනි දවස තමයි september 30.returns file කරන්න ඕනි දවස තමයි November 30.Act එකට අනුව.හැබැයි ආදායම් බදු කොමසාරිස් ගේ බලතල අනුව මේ දවස extend කලා දවසක් දෙකක් සතියක් මාසයක් වගේ.system එකේ delays නිසා load එක වැඩි නිසා.(returns )

    දැන් අවුරුදු ගණක ඉදන් මේ payment කරන එක අව්රුද්දට පාරක් නැතුව ආණ්ඩුවෙන් කියල තියෙනවා quartely කරන්න කියල.ඇත්තටම නීතියක් වගේ කියල තියෙනවා.මාස තුනෙන් තුනට තමන්ට ලැබෙන අදායම සහ ලාබය අනුව තමන්ට අදාල බදු මුදල ගෙවන්න කියල.මේකෙන් ආණ්ඩුවට වාසියක් ලැබෙනවා තමන්ගේ අදායම අව්රුද්ද පුරාම ලැබෙනවා සහ වැඩිපුර බදු මුදලක් එකතු වෙනවා.මොකද සමහර අයට අව්රුද්දෙ අග tax එක ඇහුවම ගෙවන්න හිතෙන්නේ නැ.එතකොට තමයි වංගු ගහන්න බලන්නේ.මේ විදියට ගෙව්වම කලින්ට වඩා weight එක අඩු නිසා ඔහේ ගෙවල දාන අය ඉන්නවා.ඉස්සර මේ නීති තිබුනත් එයාලට මේවට අදාල විස්තර හොයාගන්න සහ ගෙවන්නේ නැති අයට දඩ මුදල් ගහන්න,දැනුම් දෙන්න system එකක් තිබ්බේ නැ.හැබැයි දැන් තත්වේ අනුව හැමදේටම වගේ දේශීය ආදායම් දෙපරත්මෙන්තුවට access තියෙනවා .ඉන්න සෙට් එක නිසා හරියට වැඩේ උනේ නැති උනත්.ඉතින් මේ system එක නිසා තමයි දැන් automatically ඔයාලට දැනුම් දීමක් කරලා තියෙන්නේ මේ අව්රුද්දෙ පලවෙනි කාර්තුවට අදාල බදු මුදල මේ අගෝස්තු 15 ගෙවන්න කියලා.

    කවුද මේක ගෙවන්න ඕනි අය ?

    හැමෝටම අදාලව කිව්වොත් තනි පුද්ගල හෝ සමාගමක් හෝ හවුල් ව්‍යාපාර කරන අය.

    මාසිකව යම් කිසි අදායමක් ගන්න තනි පුද්ගල අය.ඒ කිව්වේ පඩියක්,රෙන්ට් එකක්,මොකක්හරි අදායමක් ගන්න අය.

    මේ ටික දැකල මේවා දන්න උන් අනන් මනං කියන්න එපා.මන් මේක තේරෙන බාසාවෙන් කියන්නේ.තනි පුද්ගල ව්‍යාපාර ,තනි පුද්ගල කිව්වම කට්ටියට පැටලෙනවා සමහර වෙලාවට.business එකෙන් ගන්න පඩිය විතරයි මන් බදු ගෙවන්න ඕනි කියලා.

    කීයක්ද ගෙවන්න ඕනි?

    තමන් ලබන අදායමෙන් හෝ ලාබයෙන් අව්රුද්දට ලක්ෂ 12 ක බදු නිදහස් දීමනාවක් තියෙනවා.මාසෙට ලක්ෂ 3ක්.

    එතනින් එහා ගන්න හැම දෙයක්ම tax වෙනවා.ඒ කිව්වේ මාසෙට ලක්ෂ 2 ක් නම් පඩිය කාර්තුවකට ලක්ෂ 6යි සම්පුරණ අදායම .මේකෙන් ලක්ෂ 3ක් බදු නිදහස්.ඉතුරු 3 ට බදු ගෙවන්න ඕනි.එක එක ස්ලැබ් වලින් rate වෙනස් වෙනවා.දැන් ලක්ෂේට වැඩි අයගෙන් තමන්ගේ ආයතනය paye tax කපන නිසා මේක tax credits එකක් විදිහට අඩු කරලා balance එක තමයි ගෙවන්න ඕනි.ඒ කිව්වේ තමන්ගේ ආයතනය හරියට බද්ද හදලා ඔයාගෙන් කපලා නම් ඇත්තටම ඔයාට ගෙවන්න ඕනි නැ tax එකක්.හැබැයි ඊට අමතරව ඔයාට හම්බෙන interest වලට රෙන්ට් වලට අමතර අදායම් වලට තමන්ට අදාල ස්ලැබ් එක අනුව ගෙවන්න ඕනි balance tax එකක් විදියට.හරි නම් හොදේ.

    company නම් ලාබෙන් 30%

    ඕක තමයි කතන්දරේ.සරලව දැම්මේ.මිට වැඩිය සංකීර්ණ දේවල් තියෙනවා මේවා හදද්දී.job එකක් කරන කෙනෙක්ට මෙහෙම තමයි මේවා හදන්නේ.අනික් අයට මෙහෙම උදාහරණ දෙන්න අමාරුයි.ඇහුවොත් උත්තර දෙන්නම්.
    මචන් foreign currency වලින් පඩි ගන්න උන් මොකද කරන්නෙ? මාසෙකට හිතමුකො පඩියෙන් 1mil LKR කරලා පාවිච්චි කරනවා කියලා. එතකොට ඒ LKR ගානට taxගෙවන්න ඕනද?

    පොඩ්ඩක් පැහැදිලි කරල දීපන්.
     
    Tax Advisor

    Active member
  • Jun 1, 2023
    80
    103
    33
    @Tax Advisor Laksha 30k FDs online banking haraha dala tienawa, masa 3kata warak FDs kal pirila "capital + interest" savings account ekata watenawa, eke interest eken half aragena ithuru tika capital ekata ekathu karala aith FDs danawa online banking eken.

    Prashnaya thamai masa 3kata serayak laksha 31k witara account ekata credit wenakota (capital eka laksha 30k ma), ekath income ekak kiala laksha 10k witara tax illayida?
    na ehema wenne na.interst eka witharai adala

    bank through enawanam tax gewanna oni na machan.
    ------ Post added on Jul 2, 2024 at 3:21 PM

    මචන් foreign currency වලින් පඩි ගන්න උන් මොකද කරන්නෙ? මාසෙකට හිතමුකො පඩියෙන් 1mil LKR කරලා පාවිච්චි කරනවා කියලා. එතකොට ඒ LKR ගානට taxගෙවන්න ඕනද?

    පොඩ්ඩක් පැහැදිලි කරල දීපන්.
    bank through enawanam tax gewanna oni na machan. lkr walin investment karananwanam ewaye income ekata gewana oni
    ------ Post added on Jul 2, 2024 at 3:22 PM
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    ඔය TIN තියා මුකුත් දන්නෙ නැති සපත්තු මහන, වතු වැඩ කරන, පාරෙ හිගා කන මිනිස්සුත් ඉන්නව මාසෙට ලක්ශෙකට වඩා හම්බකරන.

    බෑන්ක් ඩිපොසිට් නොදා CAL එකේ T Bills වල ඉන්වෙස්ට් කරල, ඉන්ටරෙස්ට් එකත් කැපිටල් එකටම ඇඩ් වෙන්න දැම්ම නන් With Holding TAX ගෙවන්න දෙයක් නෑ. income tax එකට ගනන් ගැනෙන්නෙත් නෑ. පොලියත් වැඩියි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,201
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ටිං රෙජිස්ටර් වුනේ නෑ. රෙජිස්ටර් වෙන්න ගියාම කියනවා රෙජිස්ටර් වෙලා කියල. 🤯

    දැන් මම මොකද කරන්න ඕන? මට ඔය SMS ආවේ නෑ
     
    Tax Advisor

    Active member
  • Jun 1, 2023
    80
    103
    33
    ඔය TIN තියා මුකුත් දන්නෙ නැති සපත්තු මහන, වතු වැඩ කරන, පාරෙ හිගා කන මිනිස්සුත් ඉන්නව මාසෙට ලක්ශෙකට වඩා හම්බකරන.

    බෑන්ක් ඩිපොසිට් නොදා T Bills වල ඉන්වෙස්ට් කරල ඉන්ටරෙස්ට් එකත් කැපිටල් එකටම ඇඩ් වෙන්න දැම්ම නන් With Holding TAX ගෙවන්න දෙයක් නෑ. income tax එකට ගැනෙන්නෙත් නෑ.
    උබ නොදැන හෝ දැනගෙන ආණ්ඩුව ඉතින් එකෙනුත් හම්බ කරගෙන තමයි.Treasury bills වල සල්ලි දාන්නත් සල්ලි හොයන්න එපැයි.ඒකට income එකක් පෙන්නන්න එපැයි.ඉන්වෙස්ට් කරන්න සල්ලි දෙයියෝ දෙන්නේ නැනේ.නොපෙන්නන හැම දේම කළු සල්ලි.ලංකාවේ system අවුල් උනා කියල ඔවා මෝඩ theory හරි නම්.

    ටින් නොදැන මාසෙට කොටි ගානක් හොයන මිනිස්සුත් ඉන්නවා.හැබැයි අහු උනාම ඌ විතරයි ඉන්නේ.රජ්ජුරුවෝ වගේ ඉදලා බල්ලෝ ගානට වැටුණු මිනිස්සු ඉන්නවා අහු වෙලා.

    මම ටිං රෙජිස්ටර් වුනේ නෑ. රෙජිස්ටර් වෙන්න ගියාම කියනවා රෙජිස්ටර් වෙලා කියල. 🤯

    දැන් මම මොකද කරන්න ඕන? මට ඔය SMS ආවේ නෑ
    ubawa force register karala ho paye tax gewalanam profile ekak create wenna athi.ird updation unit ekata mail ekak dala tin eka illaganna me prashne kiyala.id eka denna puluwannam tin eka kiyannath puluwan
    ------ Post added on Jul 2, 2024 at 3:35 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,201
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ubawa force register karala ho paye tax gewalanam profile ekak create wenna athi.ird updation unit ekata mail ekak dala tin eka illaganna me prashne kiyala.id eka denna puluwannam tin eka kiyannath puluwan
    ටිං එක මම රෙජිස්ටර් ෆෝම් එකේ spouse ට දාල හොයාගත්ත. Thanks

    ඉස්සරහට මම සද්ද නැතුව ඉන්න හිතාගෙන ඉන්නෙ මොනවා හරි ලියුමක් එනකල්. මොකද ඒ ගැන කියන්නෙ?
     
    Tax Advisor

    Active member
  • Jun 1, 2023
    80
    103
    33
    ටිං එක මම රෙජිස්ටර් ෆෝම් එකේ spouse ට දාල හොයාගත්ත. Thanks

    ඉස්සරහට මම සද්ද නැතුව ඉන්න හිතාගෙන ඉන්නෙ මොනවා හරි ලියුමක් එනකල්. මොකද ඒ ගැන කියන්නෙ?
    not recomended. lankawe system eka thamai ahu wenakan awlak na.ahu unoth ata dekath galonawa.or eka atayak ubata thiyala anik ate u sakkuwe dagena gedara aran ynawa.anduwatath na ubatath na.