TAX ලියුමක් ඇවිත්. දැන් මම මොකද කරන්ඩ ඕන.

mr.bauwwa

Well-known member
  • May 15, 2017
    1,921
    1,342
    113
    TIN එක හදලම එවල. නම නම් වැරදියි.

    Screenshot 2024-01-24 at 16.18.39-min.png
    WhatsApp Image 2024-01-24 at 09.57.09.jpeg


    මම Freelance කරන්නෙ. Australian company එකකට. මට තේරෙන භාශාවෙන් කිඋව්වොත් Bank Account ekata AUD වලින් සල්ලි වැටිල රුපියල් වලට convert වෙනව.
    වෙන ආදායම් තිබුනෙ නැහැ. මේ මාසෙ මුල FD එකක් නම් දැම්ම. තව අවුරුදු දෙකකට විතර කලින් ඉඩම් කෑල්ලක් ගත්ත.
    එන්ඩ ඔබේ දැනුම මා හා බෙදා ගන්ඩ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පල් හොරු හොරාකාපුවා අපිට ගෙවන්නම වෙනවා. ඔන්න ඕක හරියට හදලා ගෙවල දාපන්. ඊලඟ චන්දෙ පල් හොරුන්ට නොදී ඉඳපන් :yes:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,509
    49,888
    113
    සේදවත්ත
    ඇයි බැංකු ගිනුම දැම්මේ එක අනිවාර්ය වෙලා තිබ්බේ නැනේ


    දැන් බදු ගෙවමු රට නගමු

    Tax return danna thamai thiyenne ithin. Wena labbak nah.

    Apita labena deyak na ithin giyoth misak
    ඔබේ බදු රටේ සංවර්ධනයටයි මචන් ප්ලීස්
    ------ Post added on Jan 24, 2024 at 5:17 PM
     

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93

    Online Tax consultation with a CA​

    We now facilitate you to discuss your tax matter online with a Chartered Accountant for a specific period and clarify the same.

    1.Send your tax matter to us online or talk to our team member

    2.Our team will contact you to arrange the appointment with a CA

    3. Make the paymement online

    4. Join with a CA online to clarify your tax matter

    https://www.taxadvisor.lk/tax-consultation
     
    • Like
    Reactions: mr.bauwwa

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    උබ ටැක්ස් ගෙවන්න ඕන නෑ. උබ tax ගෙවන්න ඕන උබ ඔය ආව සල්ලි බැංකුවේ දාල එකෙන් ලක්ෂ 12 ඉක්මවා ආදායම් ගන්නවා නම්
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,567
    8,810
    113
    ලියුම් කඩදාහියක් අවනම් ගොඩක් වෙලාවට ඉඩමේ කෙස් එකට තමා...
    ඕක ආවා කියල ටැක්ස් ගෙවන්න ඕනි නැති කෙස් එකක් නේද කියන්නේ?
     
    • Like
    Reactions: TechnWeb

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,921
    1,342
    113
    ඇයි බැංකු ගිනුම දැම්මේ එක අනිවාර්ය වෙලා තිබ්බේ නැනේ


    දැන් බදු ගෙවමු රට නගමු


    ඔබේ බදු රටේ සංවර්ධනයටයි මචන් ප්ලීස්
    ------ Post added on Jan 24, 2024 at 5:17 PM
    mama demme nehe ban. TIN ekak awa, kohen awada danne nehe. umbalata denaganda vistare demme.

    You will have to submit tax returns every year.
    Since your earnings are in foreign currency you will not have to pay taxes.

    උබ ටැක්ස් ගෙවන්න ඕන නෑ. උබ tax ගෙවන්න ඕන උබ ඔය ආව සල්ලි බැංකුවේ දාල එකෙන් ලක්ෂ 12 ඉක්මවා ආදායම් ගන්නවා නම්
    foreign currency benefit eka tawama tiynawada ban? google karata kisi deyak hambune nehe 2021n passe.
    ------ Post added on Jan 26, 2024 at 12:11 PM

    ඕක හැමෝටම එවනවද
    Not sure.
    ------ Post added on Jan 26, 2024 at 12:13 PM

    ලියුම් කඩදාහියක් අවනම් ගොඩක් වෙලාවට ඉඩමේ කෙස් එකට තමා...
    ඕක ආවා කියල ටැක්ස් ගෙවන්න ඕනි නැති කෙස් එකක් නේද කියන්නේ?
    12ta වැඩි නම් ගෙවන්ඩ ඕන නේද?
    ------ Post added on Jan 26, 2024 at 12:15 PM