Tax වැඩි වෙනවෝ - NPP එකට ජය වේවා කියන්න

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    රනිල් කොහේවත් කියලා නැහැ ණය ගන්නේ නැහැ කියලා

    අනුර තමා ණය ගන්න එක වැරදි ණය අරගෙන රටක් කරන්නේ කොහොමද කියලා කයිය ගැහුවේ🤣
    ඒ කියන්නේ ණය ගත්තත් අව්ලක් නැනේ රටට .අරු පචයක් විතරනේ ගැහුවේ චන්දෙට 🤭 🤭🤭 🤭🤭 🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ඒ කියන්නේ ණය ගත්තත් අව්ලක් නැනේ රටට .අරු පචයක් විතරනේ ගැහුවේ චන්දෙට 🤭 🤭🤭 🤭🤭 🤭
    ණය ගත්තට අවුලක් නෑ කියලා කවුද උබට කිව්වේ
    අනුර දවස් විස්සට රුපියල් බිලියන 340 ණය අරගෙන තියෙනවා කිසිම Project එකක් නැතුව
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,073
    6,411
    113
    kandy
    අමතක කරන්න එපා උබල ගේ JVP එකත් ලංකාවේ ආපු හැම Development Project එකටම බාල්දි පෙරලුවා
    සාම්පූර් බලාගාරය ට JVP එකෙන් දාපු නඩුව එහෙම තාම ඇදෙනවා . Highway එකේ ඉඳන් අනිත් හැම Development Project එකකටම විරුද්ධව මුන් මිනිස්සු පාරට බැස්සුවා

    ලංකාවේ දියුනේ උනේ නැත්නම් එකට JVP එකත් වග කියන්න ඕනේ ඕනේ ඕනෙමයි ආයේ එකේ දෙකක් නැහැ🤮
    Ado mama JVP newei

    2019 passe mama oya eka party ekakata wath adala na

    Kiriye mama RW,NPP,SJB,POHOTTU set eke වැරදි th kyla tynwa honda dewal appreciate karalath tynwa
     
    • Love
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    Ado mama JVP newei

    2019 passe mama oya eka party ekakata wath adala na

    Kiriye mama RW,NPP,SJB,POHOTTU set eke වැරදි th kyla tynwa honda dewal appreciate karalath tynwa
    රටක් දියුණේ වෙන්න මිනිස්සුන්ගේ ආකල්පත් බලපානවා බං ❤️❤️❤️❤️♥️
     
    • Love
    Reactions: sahan50

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ණය ගත්තට අවුලක් නෑ කියලා කවුද උබට කිව්වේ
    අනුර දවස් විස්සට රුපියල් බිලියන 340 ණය අරගෙන තියෙනවා කිසිම Project එකක් නැතුව
    ආ එල එල
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,073
    6,411
    113
    kandy
    රටක් දියුණේ වෙන්න මිනිස්සුන්ගේ ආකල්පත් බලපානවා බං ❤️❤️❤️❤️♥️
    100% ekangai

    Thaman akamathi pora janadipathi una kyla, ratata kela wenakan balan inna unuth innawa

    Ewa nm jara wada
     
    • Love
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ආ එල එල
    එල නෙවෙයි අනුරට ඔහොම ණය ගන්න ඕනේ නැහැ රාජපක්ෂලා උගන්ඩාවේ හංගපු සල්ලි අරගෙන එන්න කියපන්🤣🤣
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    එල නෙවෙයි අනුරට ඔහොම ණය ගන්න ඕනේ නැහැ රාජපක්ෂලා උගන්ඩාවේ හංගපු සල්ලි අරගෙන එන්න කියපන්🤣🤣
    කොහොමද කියන්නේ
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    රටේ ආර්ථිකය පවත්වාගෙන යාමට බදු ආදායම මදි..

    tax-sri-lanka.jpg

    පසුගිය ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ භාණ්ඩාගාර බිල්පත් වලින් සහ බැදුම්කර වලින් මාසිකව රුපියල් බිලියන 800 ඉක
    Come on man අපි පිට වැඩ කරන කොට almost nearly 50% tax ගෙවීම් කලා, wait and see, don't try to find mistakes, now we have no other hopes this is last chance, we wait and see, give them some space, if they also like other we have to give them a good lesson , this is for others, we already have won our targets
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    ණය ගත්තට අවුලක් නෑ කියලා කවුද උබට කිව්වේ
    අනුර දවස් විස්සට රුපියල් බිලියන 340 ණය අරගෙන තියෙනවා කිසිම Project එකක් නැතුව
    රනිල ගත්ත බිලියන් 800න් කරපු ප්‍රොජෙක්ට් මොනාද?
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    හොරකම වංචාව දුෂණය නවත්තල ඇමති මණ්ඩලය තුනට අඩුකරලා වාහන පාවිච්චිය අඩු කරලා හෙලිකොප්ටර් නැතුව මන්දිර අත ඇරලා ඉතුරු කරන සල්ලි වලට මොකද වෙන්නේ 🤔
    පිල්ලි ගහනවා ළමයා..

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    රනිල ගත්ත බිලියන් 800න් කරපු ප්‍රොජෙක්ට් මොනාද?
    ඌ කරේ නැහැ කියලා මුත් එකම කරොත් අවුලක් නැද්ද
    ඌ හොඳ නැති නිසා නේද මේ පොන්නයා උසාගෙන ආවේ ණය ගන්නේ නැතුව රට හදනවා කියලා🤣
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    ඌ කරේ නැහැ කියලා මුත් එකම කරොත් අවුලක් නැද්ද
    ඌ හොඳ නැති නිසා නේද මේ පොන්නයා උසාගෙන ආවේ ණය ගන්නේ නැතුව රට හදනවා කියලා🤣
    ඌව ගෙනාවෙ අපිනෙ. තොට අරූගෙ වැඩ හොඳ නිසානෙ ඌට පුක දුන්නෙ. ඉතින් ඌ කරපුවාම මූ කරනවනම් තෝ මොකටද ගිනිපුක් ගාය හදාගන්නෙ?
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,169
    787
    113
    අපි නම් මුලින්ම කිව්වා NPP එකට ඡන්දෙ දෙන්න එපා කියලා මුල ඉදලම අපි NPP එක දිහා සැකයෙන් බලපූ නිසා NPP එකේ දුර්වල තැන් ප්‍රායෝගික නැති තැන් හොදට පෙනුනා. අපි NPP කියලා දෑගලුව බයියෝ සෙට් එක නම් තාමත් ඉන්නේ ඇස් අන්ද වෙලා

    කොහොම උනත් ලංකාවේ මිනිසුන්ට මේ ආණ්ඩුව පිස්සු කෙලිනවා නම් එක නතර කරන එක මුලින්ම කරන්න වෙනවා නැත්නම් මෙපාර ලොකු විනාශයක් වෙලා තමා නවතින්නේ
    ආයේ ගොඩ ඒමක් තියෙයි කියලා හිතන් ත් බැහැ
    ai bun ubala ranil, MY3. Mahindaya rata karaddi sadda nathuwa ballo wage hitiye unta puka digena. karaida nadda balana tika dawasak thiba tham 18 days ne awila. ponnayo wage methana adana epa
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ai bun ubala ranil, MY3. Mahindaya rata karaddi sadda nathuwa ballo wage hitiye unta puka digena. karaida nadda balana tika dawasak thiba tham 18 days ne awila. ponnayo wage methana adana epa
    අනුරට කරන්න බැහැ කියලා දැන් දවස් 18 න් ඔප්පු වෙලා ඉවරයි නේ බං
    ණය ගන්නේ නැතුව රට කරනවා කියලා රට බාර අරගෙන එවිල්ලා දවස් 18 රුපියල් 34 750 ක ණය අරගෙන තියෙනවා 🤦
    දැන් වත් උබලගේ කුණු මොලේට තේරෙන්නේ නැද්ද මේ යකා මේ කෙළින්නේ පිස්සුවක් කියලා
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,169
    787
    113
    අනුරට කරන්න බැහැ කියලා දැන් දවස් 18 න් ඔප්පු වෙලා ඉවරයි නේ බං
    ණය ගන්නේ නැතුව රට කරනවා කියලා රට බාර අරගෙන එවිල්ලා දවස් 18 රුපියල් 34 750 ක ණය අරගෙන තියෙනවා 🤦
    දැන් වත් උබලගේ කුණු මොලේට තේරෙන්නේ නැද්ද මේ යකා මේ කෙළින්නේ පිස්සුවක් කියලා
    ponna katha kiyana epa oi, ara kari ballo tika naya aragenath un ewayen wahane aragena pako. ai ubala ewata katha nathe kiyapan. hukana katha kiyana epa. wahalu wenna epa. ubalata e kale oya mole thibe nada,