Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Tax සීන් එක නිසා යන්න කියල බැලුවේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සේවා අපනයයේදී ආදායම සඳහා 15% ක බද්ද පැනවීම සිදුකරන්නේ සම්පූර්ණ ආදායමට නොව ලාභයට පමණක් බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව රජය විසින් මෙම බද්ද පනවා ඇත්තේ ලංකාවෙන් පිටතදී භාවිතා වන සේවාවන් සඳහා වන අතර එම බද්ද පනවන්නේ ආයතනයකට හෝ පුද්ගලයෙකුට වුවද විය හැකි බවයි එසැණ සමඟ අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

YouTube හරහා ලැබෙන ආදායම්වලට වුවද මෙම බද්ද අදාළවීමට හැකියාව ඇති අතර එය තරමක් සංකීර්ණ බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් ලබාදෙන නිර්වචනය අනුව මෙම බද්ද පනවන ආකාරය තීරණ වනු ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

අප්‍රේල් 01 වනදා සිට සේවා අපනයනය සඳහා 15% ක බද්දක් පැනවීමට නියමිත බවයි ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු සඳහන් කළේ.

භාණ්ඩ අපනයනය කරන පිරිස් සඳහා එක බද්දක් හා සේවා අපනයනය කරන පිරිස් සඳහා තවත් බද්දක් පැනවීම හරහා එක පිරිසකට තමන් වැඩි බද්දක් ගෙවන්නේ කුමටද යන්න ප්‍රශ්න කළ හැකි බවත් සේවා අපනයනය ස්පර්ශ නොවන දෙයක් නිසා ඔවුන්ගේ ගිණුම් වෙනත් රටවලට යොමු කිරීමේ හැකියාවක් පවතින බවද ඔහු ප්‍රකාශ කළා.

එලෙස ගිණුම් වෙනත් රටවලට යොමු කළහොත් එම ඩොලර් ප්‍රමාණය නොලැබෙන නිසා සේවා අපනයනය අඩු අගයක් පෙන්වීමේ අවදානමක් තිබෙන බවද ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

[QUOTE="Sara_LK, post: 30566211, member: 547947"] සේවා අපනයයේදී ආදායම සඳහා 15% ක බද්ද පැනවීම සිදුකරන්නේ සම්පූර්ණ ආදායමට නොව ලාභයට පමණක් බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසනවා. ඒ අනුව රජය විසින් මෙම බද්ද පනවා ඇත්තේ ලංකාවෙන් පිටතදී භාවිතා වන සේවාවන් සඳහා වන අතර එම බද්ද පනවන්නේ ආයතනයකට හෝ පුද්ගලයෙකුට වුවද විය හැකි බවයි එසැණ සමඟ අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ. YouTube හරහා ලැබෙන ආදායම්වලට වුවද මෙම බද්ද අදාළවීමට හැකියාව ඇති අතර එය තරමක් සංකීර්ණ බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් ලබාදෙන නිර්වචනය අනුව මෙම බද්ද පනවන ආකාරය තීරණ වනු ඇති බවද ඔහු ප්‍රකාශ කළා. අප්‍රේල් 01 වනදා සිට සේවා අපනයනය සඳහා 15% ක බද්දක් පැනවීමට නියමිත බවයි ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු සඳහන් කළේ. භාණ්ඩ අපනයනය කරන පිරිස් සඳහා එක බද්දක් හා සේවා අපනයනය කරන පිරිස් සඳහා තවත් බද්දක් පැනවීම හරහා එක පිරිසකට තමන් වැඩි බද්දක් ගෙවන්නේ කුමටද යන්න ප්‍රශ්න කළ හැකි බවත් සේවා අපනයනය ස්පර්ශ නොවන දෙයක් නිසා ඔවුන්ගේ ගිණුම් වෙනත් රටවලට යොමු කිරීමේ හැකියාවක් පවතින බවද ඔහු ප්‍රකාශ කළා. එලෙස ගිණුම් වෙනත් රටවලට යොමු කළහොත් එම ඩොලර් ප්‍රමාණය නොලැබෙන නිසා සේවා අපනයනය අඩු අගයක් පෙන්වීමේ අවදානමක් තිබෙන බවද ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු වැඩිදුරටත් ප්‍රකාශ කළා. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom