Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Tax සීන් එක නිසා යන්න කියල බැලුවේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් මම කියන්නෙත් මිනිස්සුන්ට indirect tax ගහන එක හොදයි කියන එක නෙමෙයි බන්. මම කියන්නෙ ලන්කාව වගේ රටකට ප්‍රායෝගිකව කරන්න සිද්ධ වෙලා තියෙන දේ ගැන.

ඔයා කියන්නෙ වුනොත් හොදයි කියන හැමෝම කැමති සිදුවිය යුතු විදිහ ගැන. මමත් කැමති ඒදේ වෙනවට තමයි. ඔයා කිව්ව විදිහට වෙනවනම් තමයි මමත් කියන්නෙ හොදයි කියල. ඒත් ඔයාවත් මමවත් කැමති වුනයි කියල ප්‍රායෝගිකව කරන්න බැරි දෙයක් ගැන කතාකරල වැඩක් තියේද ?

ලන්කාව වගේ අවුරුදු ගානක් තිස්සෙ සහනාදාර ක්‍රමයට විදුලිය, ජලය, තෙල් වගේ දේවල් වියදමට වඩා අඩුවෙන් පාඩුවට දීගෙන, දරාගන්න බැරි තරම් රාජ්‍ය සේවයකට පඩි නඩි විශ්‍රාම වැටුප් ගෙවාගෙන, පාඩු ලබන රාජයේ ආයතන නඩත්තු කරගෙන, මිනිස්සුන්ට කිසිම විදිමත් ක්‍රමයකින් තොරව සුබසාදන සහනාධාර දීගෙන, දුශණ වංචා අක්රමිතතා සිදුකරගෙන, ලෝකෙටම ණය වෙලා බන්කලොත් වුන රටකට පුලුවන්ද අවුරුදු ගානක් හරි සිස්ටම් එකකට පවත්වන් ආව පලවෙනි ලෝකෙ රටක් පවත්වන් යන තත්වයෙන් ඉදිරියට යන්නවත්, ඒ රටවල කරන දේවල් කරන්නවත්. ඇත්තම කතාව බෑනෙ.

මම කිව්වෙ මගෙ තියරිය ගැන නෙමෙයි, අපි කැමති වුනත් අකමැති වුනත් මේ රටේ පත්වෙන ඕනම ආණ්ඩුවකට දැන් සහ තවත් නොබෝ කාලයකට මේ රටේ කරන්න සිද්ධ වෙලා තියෙන විදිහ ගැන.

මොනා අපි ආස දේවල් සහ ඇත්තට වුනානම් හොදයි කියල හිතෙන දේවල් ගැන කතා කලත් තිත්ත ඇත්ත ඒකයි.

[QUOTE="Irugal_Bandara, post: 30568335, member: 583217"] ඉතින් මම කියන්නෙත් මිනිස්සුන්ට indirect tax ගහන එක හොදයි කියන එක නෙමෙයි බන්. මම කියන්නෙ ලන්කාව වගේ රටකට ප්‍රායෝගිකව කරන්න සිද්ධ වෙලා තියෙන දේ ගැන. ඔයා කියන්නෙ වුනොත් හොදයි කියන හැමෝම කැමති සිදුවිය යුතු විදිහ ගැන. මමත් කැමති ඒදේ වෙනවට තමයි. ඔයා කිව්ව විදිහට වෙනවනම් තමයි මමත් කියන්නෙ හොදයි කියල. ඒත් ඔයාවත් මමවත් කැමති වුනයි කියල ප්‍රායෝගිකව කරන්න බැරි දෙයක් ගැන කතාකරල වැඩක් තියේද ? ලන්කාව වගේ අවුරුදු ගානක් තිස්සෙ සහනාදාර ක්‍රමයට විදුලිය, ජලය, තෙල් වගේ දේවල් වියදමට වඩා අඩුවෙන් පාඩුවට දීගෙන, දරාගන්න බැරි තරම් රාජ්‍ය සේවයකට පඩි නඩි විශ්‍රාම වැටුප් ගෙවාගෙන, පාඩු ලබන රාජයේ ආයතන නඩත්තු කරගෙන, මිනිස්සුන්ට කිසිම විදිමත් ක්‍රමයකින් තොරව සුබසාදන සහනාධාර දීගෙන, දුශණ වංචා අක්රමිතතා සිදුකරගෙන, ලෝකෙටම ණය වෙලා බන්කලොත් වුන රටකට පුලුවන්ද අවුරුදු ගානක් හරි සිස්ටම් එකකට පවත්වන් ආව පලවෙනි ලෝකෙ රටක් පවත්වන් යන තත්වයෙන් ඉදිරියට යන්නවත්, ඒ රටවල කරන දේවල් කරන්නවත්. ඇත්තම කතාව බෑනෙ. මම කිව්වෙ මගෙ තියරිය ගැන නෙමෙයි, අපි කැමති වුනත් අකමැති වුනත් මේ රටේ පත්වෙන ඕනම ආණ්ඩුවකට දැන් සහ තවත් නොබෝ කාලයකට මේ රටේ කරන්න සිද්ධ වෙලා තියෙන විදිහ ගැන. මොනා අපි ආස දේවල් සහ ඇත්තට වුනානම් හොදයි කියල හිතෙන දේවල් ගැන කතා කලත් තිත්ත ඇත්ත ඒකයි. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom