ලියුමක් ආවත් නැතත් TIN එක අරගෙන තියෙනවා නම් tax return දාන්න ඕනේ අනිවාර්යෙන් නොවැම්බර් 30 කලින්. මට ආපු ලියුමේ තිබුනේ කරේ නැතිනම් දඩ ගහනවා කියලා රු 10000 විතර ගන්නේ CA කෙනක් , එහෙම කෙනක් ට දීල ඕක කරලා දාන්න.Salary එකට EPF කැපෙනවා, FD වලට WTH කැපෙනවා, වෙන ආදායම් නෑ.. තවම IRD එකෙන් කිසිම ලියුමක් ආවේ නෑ TAX ගැන. TIN & PIN අරගන තියෙන්නේ. මේ අවුරුද්දේ අග (annual leave) ටිකේ තමයි file එක හදන්න ඉන්නේ . අවුලක් වෙයි ද ? වෙන්න පුළුවන් අවදානම මොකද්ද ?
අපිම CA ලට ගෙවාගෙන අපිම බදු ගෙවන්න ඕනේ
මාර රටක් තමා මේක.