Tax registration 2024 - Fine 50000

thilina_k

Well-known member
  • Jan 4, 2015
    605
    622
    93
    Guys IRD eke January 1’st walata kalin register wela hitiye nathnm 50000 ka fine ekak gahida?

    Source: http://www.ird.gov.lk/en/Lists/Latest News Notices/Attachments/555/CMN27122023_E - Registration.pdf

    Persons who do not obtain registration, as per above instructions, will be registered by the Inland Revenue Department and shall be subjected to a penalty not exceeding Rs. 50,000/-.

    1703840318587.png
     
    • Like
    Reactions: RottenCOLT

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    මාසෙට 100,000 ආදායමක් නැති හින්දා TIN ගන්නෙ නෑ -> 50,000 දඩ ගෙවන්න කියනවා
    දඩ ගෙවන්නෙ නෑ -> හිරේ දානවා
    හිරේ ඉන්න එක ලාබයි එළියෙ ඉන්නවාට වඩා

    148.jpg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,059
    1
    57,099
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාසෙට 100,000 ආදායමක් නැති හින්දා TIN ගන්නෙ නෑ -> 50,000 දඩ ගෙවන්න කියනවා
    දඩ ගෙවන්නෙ නෑ -> හිරේ දානවා
    හිරේ ඉන්න එක ලාබයි එළියෙ ඉන්නවාට වඩා

    148.jpg
    මෙහෙම කරන අය ඉන්නවා.

    පරණ කතාවක් මතක්වුනා.

    අපේ සීයාගෙ වත්තක වැඩ කරපු එකෙක් අවුරුදු ගාණකට පස්සෙ අපේ ගෙදර ආව. කොහෙද හිටියේ කියල ඇහුවම හිරේ කියල කිව්වා. විස්තර අහල බැලුවම කන්න බොන්න සල්ලි නැති නිසා කෝච්චියේ ටිකට් නැතුව යනවාලු. නැත්නම් පොඩි හොරකමක් කරනවලු අහුවෙන්නම බලාගෙන. උසාවියෙන් දඩ ගැහුවම ගෙවන්න විදිහක් නෑ කියල හිරේ යනවලු.

    හිරේට ගිහින් නිකං කකා ඔහේ ඉන්නවලු. එහෙම පුරුද්දක් විදිහට කරන එවුන් ගොඩක් ඉන්නවා කියල ඌ කිව්ව