Tax return dammada

nooby

Well-known member
  • Mar 25, 2018
    3,986
    2,245
    113
    Srilanka
    TIN, PIN සහ email 2,3 ආවා. System එකේ ගෙවන්න ඕනේ ගාණක් පෙන්වන්නේ නෑ. ගෙව්වෙත් නෑ... 😂

    මම දැන් බය වෙන්න ඕනේද?
    Matath email 4k wage awa. Mona magulak wath kare ne.
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,614
    2,121
    113
    Charted accountant කෙනෙක් ඕනේද නැත්ද දන්නේ නෑ.... Tax return submit කරන්න 10,000 ක්‌ වත් ගන්නවා. උන්ට සල්ලි දෙන්නේ නැතිව කරන විදිහක් හොයාගන්න ඕනේ.
    salary ena ewunta nam case ekak na, thaniyama kara anna puluwan, company walin unge pay tax t10 kiyana labbawal ekka submit karana nisa, apita ehema bane, mage sole propertier company, apita select karanna thiyenne 4 weni option eka, eke pake documents ambanata thiye submit karanna, owa ehe mehe unoth nathi prasna, CA kenek line kara ganna wenawa nathuwa karanna amarui thaniyen meka