Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
Tax nisa wecha loku paduwak gana katha karanna yanne.

Aththatama kiwoth Me anduwa enna Sup ekak dunna ekek mn. Habai pasu thawili wenne na machn. Me anduweth inna minisu wenas wunanam hari.
Mulma eka Ravi.

1. awama dadaya 2500 karapu eka awulak na. Luxury Vehicle walata Dadaya 5000k wath gahanna one habai.

2. Vahana ihala giya eka awulak na. Mokada Lankawe pare vahana wadi machn. boruwata vahana pawichi karana ekath wadi. 1km yanath wahane yana dial inne lankawe machn. Dunu ratak wala Singapore wla Prius ekakma wenawa machn $120000 k. E rate minisu godak pawichi karanne motorcycle.

3. ATM 10. meka thama mn katha karanna yanne machn.

Rs 10 podi ganak wunata machn, oka nisa wena vipaka thiyenawa.

Dantama Sampath bank eken thirane karala iwarai Counter eken gana awama 100000 karanna. Hama kenama ATM pawichi karanna one. Oka ani waren hama bank ekama karanawa.

Hithanna 25000k ganna manushayek dawasata 3parak salli gathoth dawasata 30. dawas 15k ganin ethanama Rs 450.00. Ado poliya enneth Rs 10k wage masetama.

ado manma samanen ATM ekekn dawasata 4 parak wage maseta dawasa 20k wath gannawa mata Rs 800k kelawenawa maseta. NTB wage bank ekak balapan machn. mage sampath bank eka gana oya kiwwe. NTB ATM eken salli ganna eka free. ekath wenas weida danna habai. un awurudata 2000k gaththath padu na machn. mokada mn wage ekekta naththan awuruddata Rs9600.00 k iwarai.

me deyin wenne minissu salli ekapara ganna eka naththan bank eke danne nathi eka. godak minissu ATM pawichi karanna kamathi na. e minissu salli ekaparama adinawa eka nisa. anith un mn wage Rs5 k wunath bank ekata denna kamathi nathi un.

Bank wala salli nathi wunama minissunta loan denna, lease denna bank wala salli na. mokda minissu dawasak wath thiyanne nathuwa salli gannawa, nathan bank walata danna. eken wenne loan rate ekai, lease rate ekai ganan yanawa hodatama.

dantama leaseing rate samara thanwala 20%. oken passe 40%, 50% wenna puluwan machn.

banku bankoloth wenne salli karayanta awualak nathi hinda unge salli bank wala thiyena hinda. oken kela wenne samanna janathawata. vahana ganan yawanna deyak na machn issarahata wahana ganna minissunta salli nathi wenawa. Leasing company walata nam ithin sorry ma thama.

 

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,381
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඇයි උබ දවසට 2-3න් පාරක් ATM එකෙන් සල්ලි ගන්නෙ එකපාර නැතුව?:confused:

    "Dantama Sampath bank eken thirane karala iwarai Counter eken gana awama 100000 karanna. Hama kenama ATM pawichi karanna one. Oka ani waren hama bank ekama karanawa." මේ මොකක්ද මේ හන්දියක් හන්දියක් ගානේ ATM හදන්ඩ වෙයි හිටං :baffled:
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    ඇයි උබ දවසට 2-3න් පාරක් ATM එකෙන් සල්ලි ගන්නෙ එකපාර නැතුව?:confused:

    salli eka paragathoth okkoma iwara wenawa bn. eka eka time ekata salli ona wenne ekai.

    "Dantama Sampath bank eken thirane karala iwarai Counter eken gana awama 100000 karanna. Hama kenama ATM pawichi karanna one. Oka ani waren hama bank ekama karanawa." මේ මොකක්ද මේ හන්දියක් හන්දියක් ගානේ ATM හදන්ඩ වෙයි හිටං :baffled:

    aniwaren machn. bank walata kela wenawa aniwa meken.
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    mama chandee dunne naha giya para lankwe hitiye naha eth dan nam mama USA yanawa mokada ahe api tax pay karanwa salli thiyena nisa mehe sochchan padiyatam onawa karanada ban shit !
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බැංකු ටික වට්ටලා අර්ඡුන් මහේන්ද්‍රන් රවී එකතු වෙලා බැංකුවක් දානවා ටැක්ස් අඩු කරලා (දැනටම බැංකුවක් මිලදි අරගෙන තියෙන්නේ)එතකොට වාණිඡ බැංකු කේෂත්‍රියම උන්ගේ අතේ .මහ බැකුවේ ගෙවීම් අංශයත් පෞද්ගලික සමාගමකට දීලා මොකාටද එන්නේ කියලා හිතාගන්න පුලුවන්නේ අර සිරිසේනයා පොන්නයා වගේ බලා ඉන්නවා මුන් හතර පස්දෙනෙක් රටම හූරගෙන කනවා.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    බැංකු ටික වට්ටලා අර්ඡුන් මහේන්ද්‍රන් රවී එකතු වෙලා බැංකුවක් දානවා ටැක්ස් අඩු කරලා (දැනටම බැංකුවක් මිලදි අරගෙන තියෙන්නේ)එතකොට වාණිඡ බැංකු කේෂත්‍රියම උන්ගේ අතේ .මහ බැකුවේ ගෙවීම් අංශයත් පෞද්ගලික සමාගමකට දීලා මොකාටද එන්නේ කියලා හිතාගන්න පුලුවන්නේ අර සිරිසේනයා පොන්නයා වගේ බලා ඉන්නවා මුන් හතර පස්දෙනෙක් රටම හූරගෙන කනවා.

    උන් දැම්මේ බන් මහා බැංකුව කියලා බැංකුවක්... එකරලා නේ එක උන්ම කඩා ගත්තේ :D
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    1. බැංකු ටික වට්ටලා අර්ඡුන් මහේන්ද්‍රන් රවී එකතු වෙලා බැංකුවක් දානවා ටැක්ස් අඩු කරලා (දැනටම බැංකුවක් මිලදි අරගෙන තියෙන්නේ)එතකොට වාණිඡ බැංකු කේෂත්‍රියම උන්ගේ අතේ .2. මහ බැකුවේ ගෙවීම් අංශයත් පෞද්ගලික සමාගමකට දීලා මොකාටද එන්නේ කියලා හිතාගන්න පුලුවන්නේ අර සිරිසේනයා පොන්නයා වගේ බලා ඉන්නවා මුන් හතර පස්දෙනෙක් රටම හූරගෙන කනවා.

    1.munge plan 1 eka thama,rate mudal bale allaganna

    2. oka nam karanna bari vuna ne mchn ?
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,020
    8,012
    113
    රූකඩ රාජ්ජේ
    සමහර බැංකු වල මං දැකලා තියෙනවා 100,000 ට අඩු මුදල් atm එකෙන් ගන්න කියලා බෝඩ් ගහලා තියෙනවා..
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    1.munge plan 1 eka thama,rate mudal bale allaganna

    2. oka nam karanna bari vuna ne mchn ?

    අයවැය යොඡනා වල තියෙනවා අයවැය සම්මත වුන හැටියේ එක මුල්‍ය නිතිය වෙනවා එතකොට මහ බැංකුව හරහා සිදුවුන සියලු ගෙවිම් පෞද්ගලික අංශයට භාර දෙන්නේ ඒ සමාගම් සභාපති ඉස්සර සී බින් සැට් එකේ ඉදපු සභාපති ඉස්සර CBN එක පවරගත්තා කොටින්ට උදව් කරනවා කියලා එක තමයි ඩයලොග් ටීවි වුනේ.ඔය ව‍ගේ දුෂිත මිනිස්සු තමයි මේ ගණුදෙණු පිටිපස්සේ ඉන්නේ‍.
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    බැංකු ටික වට්ටලා අර්ඡුන් මහේන්ද්‍රන් රවී එකතු වෙලා බැංකුවක් දානවා ටැක්ස් අඩු කරලා (දැනටම බැංකුවක් මිලදි අරගෙන තියෙන්නේ)එතකොට වාණිඡ බැංකු කේෂත්‍රියම උන්ගේ අතේ .මහ බැකුවේ ගෙවීම් අංශයත් පෞද්ගලික සමාගමකට දීලා මොකාටද එන්නේ කියලා හිතාගන්න පුලුවන්නේ අර සිරිසේනයා පොන්නයා වගේ බලා ඉන්නවා මුන් හතර පස්දෙනෙක් රටම හූරගෙන කනවා.

    aniwa ohoma case ekak thama aththe..

    ATM ekak gedarath hai karaganin.. :lol:
    pissuda oi ohoma ATM eken salli ganna..

    Card ekak aran thiyenne ona welawaka onatharan salli ganna ne bn. nathuwa me maseta eka parak pawichi karanna neme ne bn. ithin 2 parak 3parak gaththata moko wenne.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බැංකු ටික වට්ටලා අර්ඡුන් මහේන්ද්‍රන් රවී එකතු වෙලා බැංකුවක් දානවා ටැක්ස් අඩු කරලා (දැනටම බැංකුවක් මිලදි අරගෙන තියෙන්නේ)එතකොට වාණිඡ බැංකු කේෂත්‍රියම උන්ගේ අතේ .මහ බැකුවේ ගෙවීම් අංශයත් පෞද්ගලික සමාගමකට දීලා මොකාටද එන්නේ කියලා හිතාගන්න පුලුවන්නේ අර සිරිසේනයා පොන්නයා වගේ බලා ඉන්නවා මුන් හතර පස්දෙනෙක් රටම හූරගෙන කනවා.
    :yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    aniwa ohoma case ekak thama aththe..



    Card ekak aran thiyenne ona welawaka onatharan salli ganna ne bn. nathuwa me maseta eka parak pawichi karanna neme ne bn. ithin 2 parak 3parak gaththata moko wenne.
    ithin ehenam 3n parak ganinko.. eth 15k nadd? :rofl:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    මුන්ට අතල් දෙන්නයි අපි බදු ගෙවන්නයි..... ඔක්කෝම ඒකයි..... පක්ශේ විපක්ශේ කියලා බෙදිලා ඉන්නේ රටෙ ජනතාව විතරයි ..... පර්ලිමෙන්තුව අස්සට ගියාම ඔක්කෝම ඉන්නේ පට්ට ෆන් ඒකේ..... මං මේ හිතලා කියන කතා නෙමේයි ඇස් දෙකට දැකපුවා ..... ඔය පක්ශේ විපක්ශේ බල්ලෝ කුනු වෙලා පනුවෝ ගහලා මැරෙන්න ඔනි.....
    :angry::angry::angry::angry::angry:
    CxX53cVUQAI7ZFt.jpg
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Pissuda ban... uba godaaak dura oya story eka athule hithin gihilla ekai prashne...
    Uba oya hithana de loweth wenne na loweth..
     
    Apr 24, 2016
    195
    15
    0

    Aththatama kiwoth Me anduwa enna Sup ekak dunna ekek mn. Habai pasu thawili wenne na machn.

    1. awama dadaya 2500 karapu eka awulak na. Luxury Vehicle walata Dadaya 5000k wath gahanna one habai.
    [/COLOR]
    හානේ ඇත්තද? පන්දාහක් නෙවේ දහදාහක්ම කරමු :angry::angry::angry::angry::angry:
    තාම 3rd year එකේ ඉන්න මම සතියක් විතර ගෙදරදි පූස් පැටියා වගේ ඉදලා;) කන්න අකමැති එලවලු ජාතිත් අමාරුවෙන් හරි කාලා :oo: යකාගෙ විමනේ වගෙ තියෙන කාමරේ අස් කරලා , රැවුල කොන්ඩෙ පිලිවෙලට කපලා , හොද පුතා වගෙ ඉදලා :D:D:D තත්තාටයි අම්මාටයි බටර් ගාලා ගාලා යන්තන් weekend එකෙදි යාලුවොත් එක්ක රවුමක් දාන්න තත්තාගෙ වාහනේ ඉල්ලගෙන ගියාම පොඩ්ඩක් ඉරක් කැපුන ගමන් කොහොමද නේ පත දඩයක් ගහපුවාම තියෙන ආතල් එක :angry::angry::angry::angry: ගෙදර ගිහින් තත්තාගෙන් කනට පාරකුත් ඉල්ලගන්න බැරියෑ රෙද්ද :baffled::baffled::baffled::angry::angry::angry:



    2. Vahana ihala giya eka awulak na. Mokada Lankawe pare vahana wadi machn. boruwata vahana pawichi karana ekath wadi.

    [/COLOR]

    මේක මේ අර ජෝන් බාස්ගේ තියරියනේ
    john-amaratunga-300x180.jpg

    පාරෙ වාහන වැඩී කියලා වාහන මිල ඉහල දාලා හරියනවාද බන්???? ගුවන් පාලම් එහෙම දාල තියෙන පාරවල් තව ලොකු කරලා හදන්නනේ ඕනේ. කොහෙද ඉතින් රනිලයි හිටනුයි ආපු දවසේ ඉදන් කරේ මහින්ද මාමි හදපු ඒවා තමන්ගේ වගෙ ගිහින් විවුර්ත කරපු එක විතරනෙ.


    Dunu ratak wala Singapore wla Prius ekakma wenawa machn $120000 k. E rate minisu godak pawichi karanne motorcycle.
    [/COLOR]
    ඉතින් බන් මහින්ද මහත්තයා ලංකාව ආසියාවේ ආෂ්චර්යය කරා ගෙන යමින් ඉන්නකොටනේ අර කේප්ප සුමනයගේ පචේකට අහුවෙලා අවුරුදු 2කට කලින් චන්දයක් තිබ්බාම ලක්ෂ 62ක් වෙච්ච මී හරක් රැලක් සෙට් වෙලා පඹයෙක්ව ගෙනල්ල සිංහාසනේ ඉදගැස්සුවෙ :angry::angry::angry: මේ යන විදියට නම් ලංකාව සින්ගප්පූරුව වගේ වෙනවා නෙවේ සෝමාලියවටත් අන්ත වෙයි වගෙ