Wise වලට කිසිම විදිහකින් transaction කරන්න බෑ. Block වෙනව. Wise හරහ අපිට deposit කරන්නත් බෑ. Exchange එකක තියන සල්ලි wise account එකකට ගන්නත් බෑ. ඒක wise වල terms වල තියනව.
ඒක bybit side එකේ ප්‍රශ්නයක් නෙමේ. ඒ නිසා bybit එකෙන් wise වලින් එන deposits block කරල ඇති. මම එකම එක පාරක් 2021 දි wise EURO bank account එකකට binance එකෙන් සල්ලි වගයක් withdraw කළා. ඒ සල්ලි ටික නං withdraw උනා. හැබැයි එතනින් පස්සෙ ආයෙ සල්ලි withdraw කරන්න බැරි උනා. Email එකකුත් ආව trading සම්බන්ධ industry වලට transaction ආයෙ කරන්න බෑ කියල.
Example එකක් විදිහට අපිට ලංකාවෙ card වලින් crypto exchange වලට forex brokers ලට deposit කරන්න බෑනෙ. කරන්න ගියපු ගමන් payment එකේදි payment එක decline වෙනව. මොකද මෙහෙන් එක block කරල තියන නිසා. මේකත් ඒවගෙ තමා.