nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,476
    8,645
    113
    ulan bator
    බලලා ඉගෙන ගනිල්ලා, මු ඇමරිකාවෙ උනාට, මෙ කියනකතා හැම රටටම වගෙ පොදු කතා,,





    https://www.youtube.com/@TheRichDadChannel



    අවුරුදු 75ක් තිස්සෙ ස්ට්‍රයික් කර්ලා, නඩු දාල, බැනලා, ආන්ඩු මාරු කරලා, පක්ස මාරු කරලා හරිගියෙ නෑ කියන අය විසෙසයෙන් බලන්න,! 3න් වෙනි ලොකෙ රටක් වෙන අපිට මෙවයි බලපැම එන්නෙ බොහොම හෙමින්, උබලා මෙක දියුනු කරන්නෙ නැ කිය කිය බැන්නාට උබලා මෙ කියන ටැක්ස් ගෙවනවාද?
    නැහ නෙද?