TCL Air Conditioner Smart Wi-Fi Inverter 12000 BTU – FREE INSTALLATION

Zepa85

Active member
  • Dec 20, 2013
    228
    84
    28
    Colombo
    Compatible with Google Home & Alexa
    4 Steps Auto Clean
    Eco Mode Power Saving & Environment protection
    Smart Filter Blockage Reminder
    Free Installation up to 3 metres
    Free 3 services
    1 Year Comprehensive
    5 Year Warranty for compressor
    Sell by Dinapala Group- Colombo
    * I also bought on last week. I paid 4 pm. They fixed it next day 9.30 am.
    Price : Rs. 159,000.00

    You can pay via Online using below link.
    පහත ලින්ක් එකෙන් ඔන්ලයින් ගෙව්වම. ගෙදරටම ගෙනත් ෆිස් කරලම දෙනවා

    Buy Now >>>

    1766293969109.png

    1766293978883.png

    1766293992154.png
     
    Last edited:

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,452
    2,087
    113
    Compatible with Google Home & Alexa
    4 Steps Auto Clean
    Eco Mode Power Saving & Environment protection
    Smart Filter Blockage Reminder
    Free Installation up to 3 metres
    Free 3 services
    1 Year Comprehensive
    5 Year Warranty for compressor
    Sell by Dinapala Group- Colombo
    * I also bought on last week. I paid 4 pm. They fixed it next day 9.30 am.
    Price : Rs. 159,000.00

    You can pay via Online using below link.
    පහත ලින්ක් එකෙන් ඔන්ලයින් ගෙව්වම. ගෙදරටම ගෙනත් ෆිස් කරලම දෙනවා

    Buy Now >>>

    View attachment 260447

    View attachment 260448

    View attachment 260449
    Kohomada machan AC eka. China ne meka.

    Un lankawe ona thenaka within 2,3 fix karawida?
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,354
    4,656
    113
    නොපෙනෙන මානයේ
    Wasi.LK එකේ මේ දවස්වල 20% off

    View attachment 260749
    මම මේක ගත්ත.

    මුලින්ම දැම්මම 600W - 700W විතර electricity consumption එකක් තියෙනව. පැය බාගයක් විතර යද්දි ඒක 250W - 150W වගේ එනව. කාමරේ කූල් උනාම 28W - 32W අතර වගේ තියෙන්නෙ. ආයෙ කූල් වෙද්දි 150W - 250W වගේ යනව.

    සෙල්සියස් 27-28 වගේ දාන්නෙ. ඒත් හීතල වැඩී සමහර වෙලාවට
     
    • Like
    Reactions: windows_ubuntu

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,452
    2,087
    113
    මම මේක ගත්ත.

    මුලින්ම දැම්මම 600W - 700W විතර electricity consumption එකක් තියෙනව. පැය බාගයක් විතර යද්දි ඒක 250W - 150W වගේ එනව. කාමරේ කූල් උනාම 28W - 32W අතර වගේ තියෙන්නෙ. ආයෙ කූල් වෙද්දි 150W - 250W වගේ යනව.

    සෙල්සියස් 27-28 වගේ දාන්නෙ. ඒත් හීතල වැඩී සමහර වෙලාවට
    ela. aluth brand ekakda kohomada online order karata passe install karana wede wenne?
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,354
    4,656
    113
    නොපෙනෙන මානයේ
    ela. aluth brand ekakda kohomada online order karata passe install karana wede wenne?
    Gree ban

    ChatGPT:
    Gree Electric Appliances Inc. of Zhuhai is widely recognized as the world’s largest air-conditioner manufacturer, especially for residential air conditioners.

    Unge online order karaddi "with installation" or "without installation" options walin ganna puluwan.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,890
    46,057
    113
    මම මේක ගත්ත.

    මුලින්ම දැම්මම 600W - 700W විතර electricity consumption එකක් තියෙනව. පැය බාගයක් විතර යද්දි ඒක 250W - 150W වගේ එනව. කාමරේ කූල් උනාම 28W - 32W අතර වගේ තියෙන්නෙ. ආයෙ කූල් වෙද්දි 150W - 250W වගේ යනව.

    සෙල්සියස් 27-28 වගේ දාන්නෙ. ඒත් හීතල වැඩී සමහර වෙලාවට

    උඹ කාමරේ සයිස් ඵකට නෙමෙයිද ගත්තේ?BTU ගාණ වැඩි අැති..
     
    • Dislike
    Reactions: Sonik Sonik

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,354
    4,656
    113
    නොපෙනෙන මානයේ
    Ahala thibune na sirawata. Uba wasi ekenda install karawa gaththe? Colombo suburbs da?

    Ow installation ekath ekkama 9000 BTU Inverter eka 138K wage une

    Gree import karana un 160K kiwwa with installation.

    Wasi una wena 3rd party company ekakata deela installation eka karawanne

    උඹ කාමරේ සයිස් ඵකට නෙමෙයිද ගත්තේ?BTU ගාණ වැඩි අැති..
    කාමරේ 10ft x 12ft වගේ .. ඒත් දැම්මෙ 9000 BTU .. හොඳටම සීල් කරල තියෙන්නෙ
     
    • Like
    Reactions: vgp