Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Tea ekak hadan beepan dan
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වහින දවස්වල උබට කිරි තේ එකක් හදල දෙන්න කවුරුවත් නැද්ද? මේ මට වගේ?

දැන් හදන් බීපන්. හදන්නෙ මෙහෙමයි.

විනාඩි 5යි යන්නේ.

01. තේබොන කෝප්පෙන් වතුර 1.5ක් මැනල කේතලේට දාපන්. දාල ලිපේ තියපන්.

02. කේතලේ වතුර නටනකොට ඒකේ පියන ඇරල ඒකටම තේකුඩු හැන්දි බාගයක් දාපන්. මේ දාපු වෙලාව මතක තියා ගනින් දාල විනාඩි 3.5කට හෝ 4කට පස්සේ ගන්න ඕන. ඊට වඩා තියන්න එපා.

03. දැන් කේතලේ තේකුඩු තැම්බෙන කන් තේ හදන කෝප්පේ අරන් ඒකට පිටි හැදි 2.5ක් වගේ දාල ඒකට සීනි හැන්දක් දාපන්.

04. අර කේතලේ තේකුඩු විනාඩි 3.5ක් 4ක් තැම්බුනු ගමන් ඒක අරන් අර බාජනේටම දාපන්. දාල හොදින් හැන්දක් අරන් කවලම් කරන්න.

05. දැන් ඉතින් තේබොන කෝප්පෙ ට උඩින් තේ ගොට්ට තියල අරක කවලම් කරගත්ත එක කෝප්පෙට දාගෙන බීපන්.

හරි දැන් ගහින් එකක් හදාගෙන බීපන්.

[QUOTE="bornunlucky, post: 23864121, member: 569231"] [SIZE="5"]මේ වහින දවස්වල උබට කිරි තේ එකක් හදල දෙන්න කවුරුවත් නැද්ද? මේ මට වගේ? :sorry::shocked: දැන් හදන් බීපන්. හදන්නෙ මෙහෙමයි. විනාඩි 5යි යන්නේ. :P 01. තේබොන කෝප්පෙන් වතුර 1.5ක් මැනල කේතලේට දාපන්. දාල ලිපේ තියපන්. 02. කේතලේ වතුර නටනකොට ඒකේ පියන ඇරල ඒකටම තේකුඩු හැන්දි බාගයක් දාපන්. මේ දාපු වෙලාව මතක තියා ගනින් දාල විනාඩි 3.5කට හෝ 4කට පස්සේ ගන්න ඕන. ඊට වඩා තියන්න එපා. :angry: 03. දැන් කේතලේ තේකුඩු තැම්බෙන කන් තේ හදන කෝප්පේ අරන් ඒකට පිටි හැදි 2.5ක් වගේ දාල ඒකට සීනි හැන්දක් දාපන්. 04. අර කේතලේ තේකුඩු විනාඩි 3.5ක් 4ක් තැම්බුනු ගමන් ඒක අරන් අර බාජනේටම දාපන්. දාල හොදින් හැන්දක් අරන් කවලම් කරන්න. 05. දැන් ඉතින් තේබොන කෝප්පෙ ට උඩින් තේ ගොට්ට තියල අරක කවලම් කරගත්ත එක කෝප්පෙට දාගෙන බීපන්. හරි දැන් ගහින් එකක් හදාගෙන බීපන්. :cool:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom