මේ වහින දවස්වල උබට කිරි තේ එකක් හදල දෙන්න කවුරුවත් නැද්ද? මේ මට වගේ? 

දැන් හදන් බීපන්. හදන්නෙ මෙහෙමයි.
විනාඩි 5යි යන්නේ.
01. තේබොන කෝප්පෙන් වතුර 1.5ක් මැනල කේතලේට දාපන්. දාල ලිපේ තියපන්.
02. කේතලේ වතුර නටනකොට ඒකේ පියන ඇරල ඒකටම තේකුඩු හැන්දි බාගයක් දාපන්. මේ දාපු වෙලාව මතක තියා ගනින් දාල විනාඩි 3.5කට හෝ 4කට පස්සේ ගන්න ඕන. ඊට වඩා තියන්න එපා.
03. දැන් කේතලේ තේකුඩු තැම්බෙන කන් තේ හදන කෝප්පේ අරන් ඒකට පිටි හැදි 2.5ක් වගේ දාල ඒකට සීනි හැන්දක් දාපන්.
04. අර කේතලේ තේකුඩු විනාඩි 3.5ක් 4ක් තැම්බුනු ගමන් ඒක අරන් අර බාජනේටම දාපන්. දාල හොදින් හැන්දක් අරන් කවලම් කරන්න.
05. දැන් ඉතින් තේබොන කෝප්පෙ ට උඩින් තේ ගොට්ට තියල අරක කවලම් කරගත්ත එක කෝප්පෙට දාගෙන බීපන්.
හරි දැන් ගහින් එකක් හදාගෙන බීපන්.