Tea Koheda thinne

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113

    Kenilworth OPA Paper Can ,​

    Zesta_img_800x800_Nov13_060.jpg


    ah site eke reg wenna ona wage buy karanna
    ------ Post added on Nov 15, 2023 at 5:19 PM
     
    • Like
    Reactions: Dead Cupid

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,623
    6,790
    113
    මේක දැක්කෙත් අදමයි.
    මොකක්ද තියන විශේෂත්වය ?
     
    • Like
    Reactions: Son Goku

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මේක දැක්කෙත් අදමයි.
    මොකක්ද තියන විශේෂත්වය ?
    caffeine poddak adui meke OPA wala afaik. mama tea bonne naha . nikan gatte daraz eken damma balanna wena brand ekak(Etha Tea) thibba

    Zesta karanne Sunshine Tea Holdings..

    Dan Kenilworth Tea Factory eka manage karanne Hatton Plantations PLC..

    Under Origin Tea brand eken Kenilworth OPA ekak karanawa, one nam kiyanda contact karala dennam...
    balanna damme order ekak thread ekak dakala OPA type eka .
    daraz eken ekak damma machan , ty.
    ------ Post added on Nov 15, 2023 at 6:20 PM
     
    • Like
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,070
    10,764
    113
    හඳට කිට්ටුව
    මේක බිව්වම මොකද වෙන්නෙ?
    අපි කරන්නේ හොදට සීනී දාලා කහටනේ බොන එකනේ බන්..

    ඒකම නෙමෙයි බන් තේ බොනවා කියන්නේ..
    ඒක පොඩි ආර්ට් එකක්..
    නෙට් එකේ සර්ච් කරලා බලපන් මචන්..
    රිලැක්ස් වෙන්න තියෙන දෙයක් අපි අතර මැද එන බඩ ගින්න නිවා ගන්න හෙවිල්ලක් බැලිල්ලක් නැතුව පාවිච්චි කරනවා..