Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Tea
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොදම තත්වෙන් තියනවා නම් 600ක් විතර පුලුවන් ලොකු පෑවිල්ලක් ආවොත් දලු ගොඩක් අඩුවෙනවා ලොකු වැහි කාලයක් ආවොත් දිලීර එහෙම හැදිල දලු අඩු වෙනවා එතකොට සින්ක් සල්ෆේට් එහෙම ස්ප්‍රේ කරන්න ඕන

ගැටලුව තියෙන්නෙ තේ කප්පාදු කරන්න ඕන නිසා ගොඩක් තේ වතු වල වත්තෙන් බාගයක් හරි කොටසක් හරි කප්පාදු කරාම වත්තෙ තියෙන්නෙ හොදට කප්පාදු උනු තේ සහ කප්පාදු නොකරපු තේ එහෙම වෙනකොට දලු ප්‍රමානෙ අඩුයි මොකද ලගදි කප්පාදු නොකරපු තේ වල දලු අඩුවෙන් ලැබෙන්නෙ (වත්තම එකසැරේ කප්පාදු කරන්න අමාරුයි මොකද කප්පාදු කරපුවා වැවෙනකන් ආදායමක් නැති නිසා)

අනික ප්‍රදෙශය ගොඩක් බලපානවා අපේ පැත්තෙ සම්පූර්ණයෙන්ම තේ විතරයි තියෙන්නෙ ඒ පැත්තෙ උනත් එක එක පැති තියනව තේ වලට ගොඩක්ම හොද පැති ඒ පැති වල මම අහල තියනවා 1000kg කඩන්න පුලුවන් වතු තිබුනා කියලා

අපේ වත්ත දැන් ඒ තරම් හොදට කරන්නෙ නැහැ ඒ කරලත් අක්කරේකින් 300kg වගේ ගන්නවා ඒ ගොඩක් පරණ තේ තියන වත්තක්

ජොබ් කරන ගමන් වගේ තේ වගා කරන්න බැහැ ටීචින් වගේ කරනවා නම් පුලුවන් මොකද තේ වත්තට තනියම මහන්සි වෙන්න ඕන ගොඩක්හැ

ම දේම ගැන තමන් දැනගන්න ඕන

මාස 3න් 3ට වල් නෙලන්න ඕන වල් නාශක ගැහුවොතින් දලු අඩු වෙනවා ඒක නිසා උදලු ගාන එක තමයි හොදම පැවිල්ලක් අල්ලලා වල් නෙලන්න ඕන එහෙම නැත්නම් උදලු ගාපු වල් එහෙමම පැලවෙනවා

මාස 3න් 3ට පෝර දාන්න ඕන

අවුරුදු 5න් 5ට කප්පාදු කරන්න ඕන කප්පාදු කරන එවුන් තමයි වැඩිම කුලියක් ගන්නෙ දවසට 2500ක් හෝ ඊට වැඩයි ගන්නවා 9.30 ට ඇවිත් 4 ට යනවා. හැම කප්පාදුවකටම පස්සෙ සමහර දුර්වල ගස් මැරෙනවා ඒවට අලුතෙන් පැල හිටවන්න ඕන. පෑවිල්ලටත් ගස් මැරෙනවා ඒටත් හිටවන්න ඕන

කප්පාදු කරාට පස්සෙ ඒ කප්පාදු කරපු ගස් ආපහු වැවෙන්න ඇරලා මට්ටමට කපනවා මට්ටම් කපනවා කියලා මේකත් තමන්ම කරන්න බැරි නම් වියදමක් යන වැඩක්

අවුරුදු 20න් 20ට සම්පූර්ණයෙන් ගලවලා පැල හිටවන්න ඕන

අපිමයි අපේ දලු කඩා ගනන්නෙ ඒක නිසා දලු කඩන කුලිය ගැන ලොකු අයිඩියා එකක් නැහැ.

[QUOTE="NEMISIS, post: 24537890, member: 494668"] [SIZE="3"]හොදම තත්වෙන් තියනවා නම් 600ක් විතර පුලුවන් ලොකු පෑවිල්ලක් ආවොත් දලු ගොඩක් අඩුවෙනවා ලොකු වැහි කාලයක් ආවොත් දිලීර එහෙම හැදිල දලු අඩු වෙනවා එතකොට සින්ක් සල්ෆේට් එහෙම ස්ප්‍රේ කරන්න ඕන ගැටලුව තියෙන්නෙ තේ කප්පාදු කරන්න ඕන නිසා ගොඩක් තේ වතු වල වත්තෙන් බාගයක් හරි කොටසක් හරි කප්පාදු කරාම වත්තෙ තියෙන්නෙ හොදට කප්පාදු උනු තේ සහ කප්පාදු නොකරපු තේ එහෙම වෙනකොට දලු ප්‍රමානෙ අඩුයි මොකද ලගදි කප්පාදු නොකරපු තේ වල දලු අඩුවෙන් ලැබෙන්නෙ (වත්තම එකසැරේ කප්පාදු කරන්න අමාරුයි මොකද කප්පාදු කරපුවා වැවෙනකන් ආදායමක් නැති නිසා) අනික ප්‍රදෙශය ගොඩක් බලපානවා අපේ පැත්තෙ සම්පූර්ණයෙන්ම තේ විතරයි තියෙන්නෙ ඒ පැත්තෙ උනත් එක එක පැති තියනව තේ වලට ගොඩක්ම හොද පැති ඒ පැති වල මම අහල තියනවා 1000kg කඩන්න පුලුවන් වතු තිබුනා කියලා අපේ වත්ත දැන් ඒ තරම් හොදට කරන්නෙ නැහැ ඒ කරලත් අක්කරේකින් 300kg වගේ ගන්නවා ඒ ගොඩක් පරණ තේ තියන වත්තක් ජොබ් කරන ගමන් වගේ තේ වගා කරන්න බැහැ ටීචින් වගේ කරනවා නම් පුලුවන් මොකද තේ වත්තට තනියම මහන්සි වෙන්න ඕන ගොඩක්හැ ම දේම ගැන තමන් දැනගන්න ඕන මාස 3න් 3ට වල් නෙලන්න ඕන වල් නාශක ගැහුවොතින් දලු අඩු වෙනවා ඒක නිසා උදලු ගාන එක තමයි හොදම පැවිල්ලක් අල්ලලා වල් නෙලන්න ඕන එහෙම නැත්නම් උදලු ගාපු වල් එහෙමම පැලවෙනවා මාස 3න් 3ට පෝර දාන්න ඕන අවුරුදු 5න් 5ට කප්පාදු කරන්න ඕන කප්පාදු කරන එවුන් තමයි වැඩිම කුලියක් ගන්නෙ දවසට 2500ක් හෝ ඊට වැඩයි ගන්නවා 9.30 ට ඇවිත් 4 ට යනවා. හැම කප්පාදුවකටම පස්සෙ සමහර දුර්වල ගස් මැරෙනවා ඒවට අලුතෙන් පැල හිටවන්න ඕන. පෑවිල්ලටත් ගස් මැරෙනවා ඒටත් හිටවන්න ඕන කප්පාදු කරාට පස්සෙ ඒ කප්පාදු කරපු ගස් ආපහු වැවෙන්න ඇරලා මට්ටමට කපනවා මට්ටම් කපනවා කියලා මේකත් තමන්ම කරන්න බැරි නම් වියදමක් යන වැඩක් අවුරුදු 20න් 20ට සම්පූර්ණයෙන් ගලවලා පැල හිටවන්න ඕන අපිමයි අපේ දලු කඩා ගනන්නෙ ඒක නිසා දලු කඩන කුලිය ගැන ලොකු අයිඩියා එකක් නැහැ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom