Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Cam ෂෝ කරන්න ආස කෙල්ලෝ
vip video seller srilanka
Updated:
59 minutes ago
Cam show job
vip video seller srilanka
Updated:
Today at 2:01 AM
Vip විඩීයෝ තියේ හොරෙන් රෙකෝඩ් කරපුවා
vip video seller srilanka
Updated:
Today at 1:26 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Teacher Attack
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුරුවරු කියන්නේ ගුරුවරු වගේම ළමයි කියන්නෙත් ළමයි.

ගැහුවොත් ගහන එක වැරදියි කියල කියන්ඩ පුළුවන් ඕන එකෙකුට.

දැන් උබට හොයන්ඩ ඕනේ වෙලා තියෙන්නේ හරි දේ කලේ කවුද කියන එකයි.

මට තේරෙන්නේ නැහැ උබලගේ මොලේ කොහේ තියන් කල්පනා කරනවද කියල

ඔතන ගුරුවරයා කියන්නේ උගත් බුද්දිමත් සහ වයසින් වැඩි කෙනෙක්.

ළමයා කියන්නේ ගුරුවරයාට වඩා පහල මට්ටමක ඉන්න අයෙක්. බුද්දියත් සාපේක්ෂව ගුරුවරයාට වඩා පහල මට්ටමකින් පරිනත වෙච්ච කෙනෙක්.

දැන් කියපන් ගුරුවරයයි ලමයි කොහොමද සාපේක්ෂ කරලා හරි වැරැද්ද වැරදි කවුද කියල හොයන එක සාදාරණද කියල?

උඹ වැරදියි කියල කියයි ළමයට ඒ උබ තවත් පොඩි එකෙක් නෙමෙයි නිසා.

ඒ වගේම මේ ත්රෙඩ් එකේ රිප්ලයි කරන එවුන් ජජ් කරන්නේ තම තමන්ගේ දැනුම් මට්ටම් වලින්.

මෙතන ඉන්නේ වයසින් වැඩි එවුන්. එක නිසා හැමෝම තීරණය කරලා බනිනවා ළමය වැරදියි කියල. නමුත් ළමයාගේ පැත්තෙන් හිතන්න කවුරුවත් නැහැ

ලමයව තේරුම් ගන්න පුළුවන් එකෙක් කොහෙවත් නැහැ මේ ත්රෙඩ් එකක

ඔක්කොම ලමයව පාගල මරන්න හදනවා මිසක් ඌ ළමයෙක් කියල තේරුම් ගත්ත එකෙක් වත් මෙතන නැහැ.

අන්න ඒ වගේ මේ විදිහටම ඉස්කෝලෙදි ළමයිනුත් ජජ් කලොත් ගුරුවරුන් සියල්ලෝම වැරදියි. ළමයි විතරයි හරි.

හිතපන් ළමයින්ගේ පුංචි උසාවියකදී ගුරුවරු දඬුවම් ලබනවා කියල වැරදි කරා කියල.. ඒ පොඩි එවුන්ගේ හිත් වෙනස් තොපිට වඩා. තොපි ඒ වයස පහු කරලා ආවේ නෑ වගේ දැන් සමාජෙට වැටිලා මොළ ගෙඩි වලින් කුණු පුරෝගෙන පරිනත වෙලා ඒ කාලේ අමතක වෙලාද?

ඔතනදී ළමය කරපු දේ හරියි කියන එක නෙමෙයි මම මේ කියල තියෙන්නේ. ළමයෙකුගේ හිතක් කොහොමද කියල අඳුනගන්න බැරි උන්ට ඔය වගේ වැරදි කවදාවත් හදල ඒ ලමයව හොඳ කෙනෙක් බවට පත් කොරන්ඩ බැහැ. ඌට පුළුවන් පොඩි එකා වැරදි කළා කියල ඌව පාගල පොලිසි ගානේ ගිහින් චාටර් වෙන තත්වෙට පත් කරන්ඩ විතරයි.

ඔය ළමයට ඔයිට වඩා හොඳ ගුරුවරයෙක් හම්බුනානම් ඔය ළමය ඔයිට වඩා ගොඩක් හොඳ කෙනෙක් වෙනවා.

උගේ කරුමෙට තමා ඌට ඔය දේ උනේ.

ළමයින්ගේ පවුල් පසුබිම් මොකා උනත් ටීචර් ලට පුළුවන් කම තියෙන්ඩ ඕනේ ළමයින්ව තේරුම් අරගෙන ගොඩ දාන්ඩ. ළමයි කවදාවත් ඔය වගේ වෙන්නේ නැහැ. මොකද ඔය පොඩි එකා පොඩි කාලේ ඉඳන් ඉස්කෝලේ ගිහින් තියෙන්නෙත් ඔය ඉස්කොලේටමනේ. ඔකේ ඉන්න ගුරුවරු තමයි ඔය පොඩි එකාව විනාස කරලා තියෙන්නෙ. ළමයින්ව දෙමවුපියෝ ඉස්කෝලේ යවන්නේ හේතුවක් ඇතුව. ඔය පොඩි එකා ඇයි මොකෙක්ද ටීචර් ව මරන්ඩ එන්නේ ඌ අවුරුදු ගානක පාතාලේ හිටපු ඩයල් එකක්ද? ඒ ගානට ඌව ජජ් කරන්ඩ යන්ඩ ඕනේ නැහැ. ඌ තවම පොඩි එකෙක්.

උබල කොහේ මම ඔය කියල තියෙන දේ පැහැදිලිකොරගන්නද උබ තාම මේ ආණ්ඩුවට කඩේ යන පිස්සෙක්නෙ

[QUOTE="BLACKLIST_MEMBER, post: 19559377, member: 79414"] [SIZE="3"]ගුරුවරු කියන්නේ ගුරුවරු වගේම ළමයි කියන්නෙත් ළමයි. ගැහුවොත් ගහන එක වැරදියි කියල කියන්ඩ පුළුවන් ඕන එකෙකුට. දැන් උබට හොයන්ඩ ඕනේ වෙලා තියෙන්නේ හරි දේ කලේ කවුද කියන එකයි. මට තේරෙන්නේ නැහැ උබලගේ මොලේ කොහේ තියන් කල්පනා කරනවද කියල ඔතන ගුරුවරයා කියන්නේ උගත් බුද්දිමත් සහ වයසින් වැඩි කෙනෙක්. ළමයා කියන්නේ ගුරුවරයාට වඩා පහල මට්ටමක ඉන්න අයෙක්. බුද්දියත් සාපේක්ෂව ගුරුවරයාට වඩා පහල මට්ටමකින් පරිනත වෙච්ච කෙනෙක්. දැන් කියපන් ගුරුවරයයි ලමයි කොහොමද සාපේක්ෂ කරලා හරි වැරැද්ද වැරදි කවුද කියල හොයන එක සාදාරණද කියල? උඹ වැරදියි කියල කියයි ළමයට ඒ උබ තවත් පොඩි එකෙක් නෙමෙයි නිසා. ඒ වගේම මේ ත්රෙඩ් එකේ රිප්ලයි කරන එවුන් ජජ් කරන්නේ තම තමන්ගේ දැනුම් මට්ටම් වලින්. මෙතන ඉන්නේ වයසින් වැඩි එවුන්. එක නිසා හැමෝම තීරණය කරලා බනිනවා ළමය වැරදියි කියල. නමුත් ළමයාගේ පැත්තෙන් හිතන්න කවුරුවත් නැහැ ලමයව තේරුම් ගන්න පුළුවන් එකෙක් කොහෙවත් නැහැ මේ ත්රෙඩ් එකක ඔක්කොම ලමයව පාගල මරන්න හදනවා මිසක් ඌ ළමයෙක් කියල තේරුම් ගත්ත එකෙක් වත් මෙතන නැහැ. අන්න ඒ වගේ මේ විදිහටම ඉස්කෝලෙදි ළමයිනුත් ජජ් කලොත් ගුරුවරුන් සියල්ලෝම වැරදියි. ළමයි විතරයි හරි. හිතපන් ළමයින්ගේ පුංචි උසාවියකදී ගුරුවරු දඬුවම් ලබනවා කියල වැරදි කරා කියල.. ඒ පොඩි එවුන්ගේ හිත් වෙනස් තොපිට වඩා. තොපි ඒ වයස පහු කරලා ආවේ නෑ වගේ දැන් සමාජෙට වැටිලා මොළ ගෙඩි වලින් කුණු පුරෝගෙන පරිනත වෙලා ඒ කාලේ අමතක වෙලාද? ඔතනදී ළමය කරපු දේ හරියි කියන එක නෙමෙයි මම මේ කියල තියෙන්නේ. ළමයෙකුගේ හිතක් කොහොමද කියල අඳුනගන්න බැරි උන්ට ඔය වගේ වැරදි කවදාවත් හදල ඒ ලමයව හොඳ කෙනෙක් බවට පත් කොරන්ඩ බැහැ. ඌට පුළුවන් පොඩි එකා වැරදි කළා කියල ඌව පාගල පොලිසි ගානේ ගිහින් චාටර් වෙන තත්වෙට පත් කරන්ඩ විතරයි. ඔය ළමයට ඔයිට වඩා හොඳ ගුරුවරයෙක් හම්බුනානම් ඔය ළමය ඔයිට වඩා ගොඩක් හොඳ කෙනෙක් වෙනවා. උගේ කරුමෙට තමා ඌට ඔය දේ උනේ. ළමයින්ගේ පවුල් පසුබිම් මොකා උනත් ටීචර් ලට පුළුවන් කම තියෙන්ඩ ඕනේ ළමයින්ව තේරුම් අරගෙන ගොඩ දාන්ඩ. ළමයි කවදාවත් ඔය වගේ වෙන්නේ නැහැ. මොකද ඔය පොඩි එකා පොඩි කාලේ ඉඳන් ඉස්කෝලේ ගිහින් තියෙන්නෙත් ඔය ඉස්කොලේටමනේ. ඔකේ ඉන්න ගුරුවරු තමයි ඔය පොඩි එකාව විනාස කරලා තියෙන්නෙ. ළමයින්ව දෙමවුපියෝ ඉස්කෝලේ යවන්නේ හේතුවක් ඇතුව. ඔය පොඩි එකා ඇයි මොකෙක්ද ටීචර් ව මරන්ඩ එන්නේ ඌ අවුරුදු ගානක පාතාලේ හිටපු ඩයල් එකක්ද? ඒ ගානට ඌව ජජ් කරන්ඩ යන්ඩ ඕනේ නැහැ. ඌ තවම පොඩි එකෙක්. උබල කොහේ මම ඔය කියල තියෙන දේ පැහැදිලිකොරගන්නද උබ තාම මේ ආණ්ඩුවට කඩේ යන පිස්සෙක්නෙ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom