Teacher Attack

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
52yquo.jpg

24vsavr.jpg
 
  • Like
Reactions: freak88

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මේවගේ නොසන්ඩාල ළමයි බිහිවෙන්නේ තමන්ගේ පවුල් පසුබිම අනුව. අපි ඉස්කෝලේ යන කාලෙත් නොකළ වැරදිවලට පවා ගුටි කාල ඇති. එවෙලාවට හිතේ කෝපයක් හටගත්තත් පැය කිහිපයකින් ඉවරයි. ඔහොම ප්ලෑන් කරලා ගුරුවරුන්ට ගහන්න ගියේ නැහැ. දෙමවුපියෝ දැනගන්න ඕනේ පාසලට ළමයෙක් හරියට යවන්න.
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දැන් ඔක්කොම එවුන් ටික මේ සිසුවාට බැනගෙන එයි. ඒත් සමහර ගුරුවරු ඉන්නවා සත්තු වගේ. ගෙවල්වල ප්‍රශ්න ඉස්කෝලේ ළමයින්ගෙන් පිරිමහ ගන්නේ. හරියටම වෙච්ච දේ දන්නේ නැතුව කාටවත් බනින්න බෑ.
     
    එහෙම ගුටි කෑවා කියලා ළමයෙක් හැදෙන්නේ නෑ බන්. :no:
    දැන් උඹ දිහාම බලපන්කො. උඹ මේකේ කොයි තරම් බොරු කිය කියා චාටර් වෙන එකෙක්ද? ගුටි කෑවා කියල උඹේ කිසි දෙයක් වෙනස් වෙලා නෑ. ඒක ස්වයං සංයමයක් තුලින් තමයි එන්න ඕනේ බන්.

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    දැන් ඔක්කොම එවුන් ටික මේ සිසුවාට බැනගෙන එයි. ඒත් සමහර ගුරුවරු ඉන්නවා සත්තු වගේ. ගෙවල්වල ප්‍රශ්න ඉස්කෝලේ ළමයින්ගෙන් පිරිමහ ගන්නේ. හරියටම වෙච්ච දේ දන්නේ නැතුව කාටවත් බනින්න බෑ.

    Hari ban., e lamaya iskoleta galapena widihata anith lamai wage Konde kapan awanan iwarai ne. ehenan ohoma deyak wenne na ne
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,614
    520
    113
    ලන්ඩන් වත්ත
    දැන් ඔක්කොම එවුන් ටික මේ සිසුවාට බැනගෙන එයි. ඒත් සමහර ගුරුවරු ඉන්නවා සත්තු වගේ. ගෙවල්වල ප්‍රශ්න ඉස්කෝලේ ළමයින්ගෙන් පිරිමහ ගන්නේ. හරියටම වෙච්ච දේ දන්නේ නැතුව කාටවත් බනින්න බෑ.
    :yes::yes::yes::yes::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Hari ban., e lamaya iskoleta galapena widihata anith lamai wage Konde kapan awanan iwarai ne. ehenan ohoma deyak wenne na ne

    ඒක ඇත්ත මචන්. ඒත් සමහර ගුරුවරු කොන්ඩේ කොට වැඩි වුනත් ගහනවා. style කරලම නෙමෙයි. දවසකට හතර පස් දෙනෙකුටවත් ගැහුවේ නැත්නම් නිකන් අවුල් අවුල් වගේ ගතුයක් තියෙනවා සමහර ගුරුවරුන්ට.

    ඒ අතරේ දෙවිවරු වගේ ගුරුවරුත් ඉන්නවා.
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    ඒක ඇත්ත මචන්. ඒත් සමහර ගුරුවරු කොන්ඩේ කොට වැඩි වුනත් ගහනවා. style කරලම නෙමෙයි. දවසකට හතර පස් දෙනෙකුටවත් ගැහුවේ නැත්නම් නිකන් අවුල් අවුල් වගේ ගතුයක් තියෙනවා සමහර ගුරුවරුන්ට.

    ඒ අතරේ දෙවිවරු වගේ ගුරුවරුත් ඉන්නවා.

    :yes::yes: eka aththa ban. eka eka widihe lamayinuth innawa, guruwaruth innawa , loke inne hama minihama 100% perfect na ne ban. eka nisa mehema dewal 100% nathi karannath ba.
     
    Last edited:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    දැන් ඔක්කොම එවුන් ටික මේ සිසුවාට බැනගෙන එයි. ඒත් සමහර ගුරුවරු ඉන්නවා සත්තු වගේ. ගෙවල්වල ප්‍රශ්න ඉස්කෝලේ ළමයින්ගෙන් පිරිමහ ගන්නේ. හරියටම වෙච්ච දේ දන්නේ නැතුව කාටවත් බනින්න බෑ.

    දැන් එතකොට ඉස්කෝලේ එන්න ඕනේ කොන්ඩේ වවාගෙන රස්තියාදු කාරයෙක් වගේ කියලද උබ කියන්නේ. ගුරුවරයෙක් ගැහුවනම් එකට ප්‍රතිප්‍රහාර එල්ල කරා කියන එක හරි කියලද උබ කියන්නේ. අපි මෙහෙම හිතමු ගුරුවරයා වැරදි උනත් ගුරුවරයෙක් ගැහුවම එකට ප්‍රති ප්‍රහාර එල්ල කිරීම හරිද.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :yes::yes: eka aththa ban. eka eka widihe lamayinuth innawa, guruwaruth innawa , loke inne hama minihama 100% perfect na ne ban. eka nisa mehema dewal 100% nathi karannath ba.

    අනිවා.

    මොනවා වුනත් මචන් කොයි තරම් මදාවියෙක් වුනත් හොඳින් ළමයිට ආදරෙන් ඉන්න ගුරුවරුන්ට ගරු කරනවා. අපිට උගන්නපු තරුණ වයසේ සර් කෙනෙක් හිටියා ළමයින්ට හෙන ආදරෙන් කතා කරන්නේ. ජීවිතේ ගොඩ නගා ගන්න හැටි ගැන හැමදාම පොඩි වෙලාවක් අරන් කියල දෙනවා. ජීවිතේ වැරැද්ද ගන්න තැන් ගැන, ඉගෙන ගෙන ඉදිරියට යන්න පුළුවන්කම ගැන, ජීවිතේ කට්ට කාල ගොඩ දාගන්න හැටි ගැන. අපේ පන්තියේ හැම ජාතියේම එවුන් හිටියත් ඒ හැම කෙනෙක්ට ඒ සර්ට ගොඩක් ගරු කළා
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    :sorry: ape kalee apita guruwaru gahaddi api gutikawa tharahak awa punchi hithata eth dan e guruwaru apiwa thamai munagahunama sathutin katha karanne mee kollo apita issara dunna wadayak kiyala , anik bright cause hoyaganawath nathuwa athi :sorry:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අනිවා.

    මොනවා වුනත් මචන් කොයි තරම් මදාවියෙක් වුනත් හොඳින් ළමයිට ආදරෙන් ඉන්න ගුරුවරුන්ට ගරු කරනවා. අපිට උගන්නපු තරුණ වයසේ සර් කෙනෙක් හිටියා ළමයින්ට හෙන ආදරෙන් කතා කරන්නේ. ජීවිතේ ගොඩ නගා ගන්න හැටි ගැන හැමදාම පොඩි වෙලාවක් අරන් කියල දෙනවා. ජීවිතේ වැරැද්ද ගන්න තැන් ගැන, ඉගෙන ගෙන ඉදිරියට යන්න පුළුවන්කම ගැන, ජීවිතේ කට්ට කාල ගොඩ දාගන්න හැටි ගැන. අපේ පන්තියේ හැම ජාතියේම එවුන් හිටියත් ඒ හැම කෙනෙක්ට ඒ සර්ට ගොඩක් ගරු කළා

    හැම එකාටම ආදරෙන් එන්න පැටියෝ කියල කිරි පොවලා හදන්න බැහැ.
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මේ මොන උත්තක්ද බන් අපි යන කාලේ අතේ තිබ්බ වේවැල වනන කොටත් හුජ්ජ ගියා බන් අපි කොච්චර ගුටි කෑවත් හිතින් බැන්නට කවදාවත් ගහන්න ගිහින් නෑ මේ වගේ උන් තමයි තමන්ගේ අම්මවත් කොටල මරන එව්වෝ පාතාලේ ඉන්න ඕනි උන් ඉගෙන ගන්න පාසල් ආවම ඔහොම තමයි ඒ වගේ මානසික ලෙඩ තියන උන්ට දැන් ඌ වීරයෙක් වෙන්න ඇති දැන්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    mata pahara dunnam mannen kotanne tattaya- tho wage Ponnayo niwi.

    අනේ පල යන්න. ගෙදර ගාවට ඇවිත් කතා කලාම ගෙයි අස්සට දුවලා ජනේලෙන් එබෙන එකා. මන්නෙන් තමයි කොටන්නේ. :lol::lol::lol:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මේ මොන උත්තක්ද බන් අපි යන කාලේ අතේ තිබ්බ වේවැල වනන කොටත් හුජ්ජ ගියා බන් අපි කොච්චර ගුටි කෑවත් හිතින් බැන්නට කවදාවත් ගහන්න ගිහින් නෑ මේ වගේ උන් තමයි තමන්ගේ අම්මවත් කොටල මරන එව්වෝ පාතාලේ ඉන්න ඕනි උන් ඉගෙන ගන්න පාසල් ආවම ඔහොම තමයි ඒ වගේ මානසික ලෙඩ තියන උන්ට දැන් ඌ වීරයෙක් වෙන්න ඇති දැන්

    සිරාම කතාව.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    දැන් ඔක්කොම එවුන් ටික මේ සිසුවාට බැනගෙන එයි. ඒත් සමහර ගුරුවරු ඉන්නවා සත්තු වගේ. ගෙවල්වල ප්‍රශ්න ඉස්කෝලේ ළමයින්ගෙන් පිරිමහ ගන්නේ. හරියටම වෙච්ච දේ දන්නේ නැතුව කාටවත් බනින්න බෑ.

    ඔව් බන් සමහර ගුරුවරු ඉන්නවා ෂොට් එකක් දාල උදේට ඉස්කෝලේ එන එවුනුත්. ඇවිල්ල සිගරට් එක ශේප් එකේ අයිනකට ගිහින් ගහල

    ඇවිල්ල කොල්ලොන්ට කෙලිනවා තරු විසි වෙන්න. ඉස්කෝල වල ගුරුවරු නම් ගොඩක් හැදෙන්න ඕනේ බන් ලංකාවේ..
     
    අනිවා බන්.