Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Teacher Attack
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුරුවරු කියන්නේ ගුරුවරු වගේම ළමයි කියන්නෙත් ළමයි.

ගැහුවොත් ගහන එක වැරදියි කියල කියන්ඩ පුළුවන් ඕන එකෙකුට.

දැන් උබට හොයන්ඩ ඕනේ වෙලා තියෙන්නේ හරි දේ කලේ කවුද කියන එකයි.

මට තේරෙන්නේ නැහැ උබලගේ මොලේ කොහේ තියන් කල්පනා කරනවද කියල

ගුරුවරයා 100 % වැරදි නැහැ කියල මට කියන්න පුළුවන්. මොකද ඔය කොල්ලා ඉස්කෝලෙට එන්න ඕන වැදගත් විදිහට ඇවිත් නැහැ නේ. ඉස්කෝලේ යනකොට පාසලේ නීති රීති සමුදායක් තියනවා. ඒවාට අනුව වැඩ කලානම් ගුටි කන්නේ නැහැ නේ ගුරුවරයෙක් ගෙන්. ගුරුවරයා සවුත්තු කෙනෙක් නම් එහෙමනම් ඒ ගුරුවරයා පාසලේ සියලුම දරුවන්ට තලන්න පෙලන්න ඕනේ.

අනෙත් එක මේ නොසන්ඩාල හාදයා හොඳ විදිහට හිටපු එකේනම් අපි උනත් ශිෂ්‍යාගේ පැත්ත ගන්න තිබ්බ. ගුරුවරුත් වැරදියි යම් අවස්ථාවල. තමන්ගේ තියන ප්‍රශ්න ළමයින් පිටිනුත් යවනවා. නමුත් මේ කොල්ල හොඳ එකෙක් නොවෙයි නේ. මම කතා කරන්න මේ සිද්දිය සම්බන්ධව විතරයි .

ඔතන ගුරුවරයා කියන්නේ උගත් බුද්දිමත් සහ වයසින් වැඩි කෙනෙක්.

ළමයා කියන්නේ ගුරුවරයාට වඩා පහල මට්ටමක ඉන්න අයෙක්. බුද්දියත් සාපේක්ෂව ගුරුවරයාට වඩා පහල මට්ටමකින් පරිනත වෙච්ච කෙනෙක්.

දැන් කියපන් ගුරුවරයයි ලමයි කොහොමද සාපේක්ෂ කරලා හරි වැරැද්ද වැරදි කවුද කියල හොයන එක සාදාරණද කියල?

උඹ වැරදියි කියල කියයි ළමයට ඒ උබ තවත් පොඩි එකෙක් නෙමෙයි නිසා.

මෙහෙමයි නොගහා හදන්න පුළුවන් ළමයිත් එන්නාව. ඒවගේම මේ වගේ උන්ට සැරට තදට හිටියේ නැත්නම් මුන්ව හදන්න බැහැ. අනෙක ගුරුවරයාට පාන් ද මේ නොසන්ඩාලාය කැමති විදිහට හදුනාවේ කියල තමන්ගේ රක්ෂාව කරන පඩිය අරන් ගෙදරට වෙලා ඉන්න තිබුන. නමුත් ඔහු එහෙම හිටියේ නැහැ. ළමයෙක් යහමගට ගන්න උතසහ කලේ. මුලදී හොදින් කතා කරනකොට මු එකට එක කියන ඇවිත් තියනවා.

ඒ වගේම මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි කරන එවුන් ජජ් කරන්නේ තම තමන්ගේ දැනුම් මට්ටම් වලින්.

මෙතන ඉන්නේ වයසින් වැඩි එවුන්. එක නිසා හැමෝම තීරණය කරලා බනිනවා ළමය වැරදියි කියල. නමුත් ළමයාගේ පැත්තෙන් හිතන්න කවුරුවත් නැහැ

ලමයව තේරුම් ගන්න පුළුවන් එකෙක් කොහෙවත් නැහැ මේ ත්‍රෙඩ් එකක

ඔක්කොම ලමයව පාගල මරන්න හදනවා මිසක් ඌ ළමයෙක් කියල තේරුම් ගත්ත එකෙක් වත් මෙතන නැහැ.

වයසින් වැඩි නිසා තමයි ගොඩක් දෙනෙක්ට යම් දෙයක් දිහා විනිවිධව දකින්නට පුළුවන් වෙලා තියෙන්නේ. ගොඩක් වෙලාවට ඉස්කෝලේ යන වයස්වල ළමයි ගන්න තීරණ වැරදියි. ඊට වඩා යමක් වයස 20 - 25 වයස්වල ඉන්න අයට තේරෙනවා. එගොල්ලන්ටත් වඩා දැනුමක් තියනවා 30 -40 වයස් වල ඉන්න අයට. ඔය ඔක්කොටම වඩා පරිනතවෙලා ඉන්නවා අවුරුදු 50 - 70 වයස් වල ඉන්න අය.

ලමයව තේරුම් ගන්නවත් ඔහු හොඳ පුද්ගලයෙක් කියල කියන්න කිසිම සාදකයක් නැහැ.

1  එකට එක කතා කිරීම. අවවාදයක් කල විට ගුරුවරයාට බැන වැදීම.

2 ගුරුවරයාට පිටුපසින් ගොස් පහරදීම

3 විනයනුකුලව පාසලට නොපැමිණීම , රස්තියාදු කාරයෝ වගේ කොන්ඩේ වවාගෙන පැමිණීම.

ඔය ඉහත කරුණු තුන නැත්නම් අපිට ළමයාගේ පැත්ත උනත් ගන්න තිබ්බා.

මාර්කට් එකට යන්න තියනවා . ඇවිත් ලියන්නම්

අන්න ඒ වගේ මේ විදිහටම ඉස්කෝලෙදි ළමයිනුත් ජජ් කලොත් ගුරුවරුන් සියල්ලෝම වැරදියි. ළමයි විතරයි හරි.

හිතපන් ළමයින්ගේ පුංචි උසාවියකදී ගුරුවරු දඬුවම් ලබනවා කියල වැරදි කරා කියල.. ඒ පොඩි එවුන්ගේ හිත් වෙනස් තොපිට වඩා. තොපි ඒ වයස පහු කරලා ආවේ නෑ වගේ දැන් සමාජෙට වැටිලා මොළ ගෙඩි වලින් කුණු පුරෝගෙන පරිනත වෙලා ඒ කාලේ අමතක වෙලාද?

මචන් මම කතා කරන්නේ මෙම සිද්දිය ගැන විතරයි. ලංකාවේ පාසල්වල සිද්දවෙන හැම දෙකටම ගුරුවරුන්ගේ පැත්ත ගන්නවා කියන එක නොවෙයි. සමහරු ගුරුවරු පාසැල් ශිෂ්‍යාවන්ට ලිංගික අඩත්තේට්ටම් කරනවා . ඒවා අනුමත කරන්නේ නැහැ.

මචන් මේ සිද්දියේදී කොහෙත්ම ගුරුවරයා දඩුවම් ලබන්නේ නැහැ. උසාවියේදී නඩුකාරයා ඔය නොසන්ඩාල කොල්ලට කියනවා ගුරුවරයාගෙන් වැඳලා සමාව ගන්න කියලා. ඔන්න බලපන් නැද්ද කියලා.

ඔතනදී ළමය කරපු දේ හරියි කියන එක නෙමෙයි මම මේ කියල තියෙන්නේ. ළමයෙකුගේ හිතක් කොහොමද කියල අඳුනගන්න බැරි උන්ට ඔය වගේ වැරදි කවදාවත් හදල ඒ ලමයව හොඳ කෙනෙක් බවට පත් කොරන්ඩ බැහැ. ඌට පුළුවන් පොඩි එකා වැරදි කළා කියල ඌව පාගල පොලිසි ගානේ ගිහින් චාටර් වෙන තත්වෙට පත් කරන්ඩ විතරයි.

ඔය ළමයට ඔයිට වඩා හොඳ ගුරුවරයෙක් හම්බුනානම් ඔය ළමය ඔයිට වඩා ගොඩක් හොඳ කෙනෙක් වෙනවා.

උගේ කරුමෙට තමා ඌට ඔය දේ උනේ.

ළමයින්ගේ පවුල් පසුබිම් මොකා උනත් ටීචර් ලට පුළුවන් කම තියෙන්ඩ ඕනේ ළමයින්ව තේරුම් අරගෙන ගොඩ දාන්ඩ. ළමයි කවදාවත් ඔය වගේ වෙන්නේ නැහැ. මොකද ඔය පොඩි එකා පොඩි කාලේ ඉඳන් ඉස්කෝලේ ගිහින් තියෙන්නෙත් ඔය ඉස්කොලේටමනේ. ඔකේ ඉන්න ගුරුවරු තමයි ඔය පොඩි එකාව විනාස කරලා තියෙන්නෙ. ළමයින්ව දෙමවුපියෝ ඉස්කෝලේ යවන්නේ හේතුවක් ඇතුව. ඔය පොඩි එකා ඇයි මොකෙක්ද ටීචර් ව මරන්ඩ එන්නේ ඌ අවුරුදු ගානක පාතාලේ හිටපු ඩයල් එකක්ද? ඒ ගානට ඌව ජජ් කරන්ඩ යන්ඩ ඕනේ නැහැ. ඌ තවම පොඩි එකෙක්.

උබල කොහේ මම ඔය කියල තියෙන දේ පැහැදිලිකොරගන්නද උබ තාම මේ ආණ්ඩුවට කඩේ යන පිස්සෙක්නෙ

උබ එකම දේ එක එක විදිහට වමාර වමාර එලියට දානවා. උබ කොයි වෙල්වකවත් මේ ශිෂ්‍යා ඇයි පාසලට නොමනා විදිහට පැමිණියේ කියන එක ගැන කතා කරන්නේ නැහැ. දවසක උබටත් ළමයි ඉන්න දවසක හෝ දැනට ළමයි ඉන්නවනම් උන්ටත් උන්ගේ අනාගතය අබ සරණයි පුතේ. මෙවන් තාත්තා කෙනෙක් ලැබීම උන් කල පුර්ව අකුසල කර්මයක් පඩිසන් දීමක් ලෙස සැලකිය හැකියි. අනෙක මගේ දේශපාලන දැක්ම මෙතනට අදාළ නැහැ. උබට අන්තිමට මගෙත් එක්ක දේශපාලන තරහකුත් තියන වගයි පේන්නේ.

මෙතන ගොඩක් ඔය ගුරුවරයාට බැනල තියන අය පහත සඳහන් ආකාරයට වර්ග කරන්න පුළුවන්.

1: පාසැල් යන කාලයේදී ගුරුවරයින් සමග බද්ධ වෛරයකින් පසුවෙච්ච විබාග අසමත් නන්නතාර උන පිරිසක්. හරි හමන් වැදගත් රක්ෂාවක් නොකරන උන්.

2: තවමත් පාසැල් යන වයසේ පසුවන චු කොල්ලෝ පිරිසක් ( අද අන්තර්ජාලය පාසල් යන සිසුන් විශාල වශයෙන් භාවිතා කරන බැවින් එලකිරියද පාසැල් සුසුන් භාවිතා කරන ප්‍රතිශතය වැඩි බව අනුමාන කල හැකිය.

[QUOTE="Anti BBS, post: 19559628, member: 525431"] [SIZE=3]ගුරුවරු කියන්නේ ගුරුවරු වගේම ළමයි කියන්නෙත් ළමයි. ගැහුවොත් ගහන එක වැරදියි කියල කියන්ඩ පුළුවන් ඕන එකෙකුට. දැන් උබට හොයන්ඩ ඕනේ වෙලා තියෙන්නේ හරි දේ කලේ කවුද කියන එකයි. මට තේරෙන්නේ නැහැ උබලගේ මොලේ කොහේ තියන් කල්පනා කරනවද කියල [SIZE=4][COLOR=Red]ගුරුවරයා 100 % වැරදි නැහැ කියල මට කියන්න පුළුවන්. මොකද ඔය කොල්ලා ඉස්කෝලෙට එන්න ඕන වැදගත් විදිහට ඇවිත් නැහැ නේ. ඉස්කෝලේ යනකොට පාසලේ නීති රීති සමුදායක් තියනවා. ඒවාට අනුව වැඩ කලානම් ගුටි කන්නේ නැහැ නේ ගුරුවරයෙක් ගෙන්. ගුරුවරයා සවුත්තු කෙනෙක් නම් එහෙමනම් ඒ ගුරුවරයා පාසලේ සියලුම දරුවන්ට තලන්න පෙලන්න ඕනේ. අනෙත් එක මේ නොසන්ඩාල හාදයා හොඳ විදිහට හිටපු එකේනම් අපි උනත් ශිෂ්‍යාගේ පැත්ත ගන්න තිබ්බ. ගුරුවරුත් වැරදියි යම් අවස්ථාවල. තමන්ගේ තියන ප්‍රශ්න ළමයින් පිටිනුත් යවනවා. නමුත් මේ කොල්ල හොඳ එකෙක් නොවෙයි නේ. මම කතා කරන්න මේ සිද්දිය සම්බන්ධව විතරයි .[/COLOR][/SIZE] ඔතන ගුරුවරයා කියන්නේ උගත් බුද්දිමත් සහ වයසින් වැඩි කෙනෙක්. ළමයා කියන්නේ ගුරුවරයාට වඩා පහල මට්ටමක ඉන්න අයෙක්. බුද්දියත් සාපේක්ෂව ගුරුවරයාට වඩා පහල මට්ටමකින් පරිනත වෙච්ච කෙනෙක්. දැන් කියපන් ගුරුවරයයි ලමයි කොහොමද සාපේක්ෂ කරලා හරි වැරැද්ද වැරදි කවුද කියල හොයන එක සාදාරණද කියල? උඹ වැරදියි කියල කියයි ළමයට ඒ උබ තවත් පොඩි එකෙක් නෙමෙයි නිසා. [B][SIZE=4][COLOR=Red]මෙහෙමයි නොගහා හදන්න පුළුවන් ළමයිත් එන්නාව. ඒවගේම මේ වගේ උන්ට සැරට තදට හිටියේ නැත්නම් මුන්ව හදන්න බැහැ. අනෙක ගුරුවරයාට පාන් ද මේ නොසන්ඩාලාය කැමති විදිහට හදුනාවේ කියල තමන්ගේ රක්ෂාව කරන පඩිය අරන් ගෙදරට වෙලා ඉන්න තිබුන. නමුත් ඔහු එහෙම හිටියේ නැහැ. ළමයෙක් යහමගට ගන්න උතසහ කලේ. මුලදී හොදින් කතා කරනකොට මු එකට එක කියන ඇවිත් තියනවා.[/COLOR][/SIZE][/B] ඒ වගේම මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි කරන එවුන් ජජ් කරන්නේ තම තමන්ගේ දැනුම් මට්ටම් වලින්. මෙතන ඉන්නේ වයසින් වැඩි එවුන්. එක නිසා හැමෝම තීරණය කරලා බනිනවා ළමය වැරදියි කියල. නමුත් ළමයාගේ පැත්තෙන් හිතන්න කවුරුවත් නැහැ ලමයව තේරුම් ගන්න පුළුවන් එකෙක් කොහෙවත් නැහැ මේ ත්‍රෙඩ් එකක ඔක්කොම ලමයව පාගල මරන්න හදනවා මිසක් ඌ ළමයෙක් කියල තේරුම් ගත්ත එකෙක් වත් මෙතන නැහැ. [SIZE=4][COLOR=Red]වයසින් වැඩි නිසා තමයි ගොඩක් දෙනෙක්ට යම් දෙයක් දිහා විනිවිධව දකින්නට පුළුවන් වෙලා තියෙන්නේ. ගොඩක් වෙලාවට ඉස්කෝලේ යන වයස්වල ළමයි ගන්න තීරණ වැරදියි. ඊට වඩා යමක් වයස 20 - 25 වයස්වල ඉන්න අයට තේරෙනවා. එගොල්ලන්ටත් වඩා දැනුමක් තියනවා 30 -40 වයස් වල ඉන්න අයට. ඔය ඔක්කොටම වඩා පරිනතවෙලා ඉන්නවා අවුරුදු 50 - 70 වයස් වල ඉන්න අය. ලමයව තේරුම් ගන්නවත් ඔහු හොඳ පුද්ගලයෙක් කියල කියන්න කිසිම සාදකයක් නැහැ. 1 :) එකට එක කතා කිරීම. අවවාදයක් කල විට ගුරුවරයාට බැන වැදීම. 2:) ගුරුවරයාට පිටුපසින් ගොස් පහරදීම 3:) විනයනුකුලව පාසලට නොපැමිණීම , රස්තියාදු කාරයෝ වගේ කොන්ඩේ වවාගෙන පැමිණීම. ඔය ඉහත කරුණු තුන නැත්නම් අපිට ළමයාගේ පැත්ත උනත් ගන්න තිබ්බා. [/COLOR][/SIZE] [B][SIZE=4][COLOR=Blue]මාර්කට් එකට යන්න තියනවා . ඇවිත් ලියන්නම් [/COLOR][/SIZE][/B] අන්න ඒ වගේ මේ විදිහටම ඉස්කෝලෙදි ළමයිනුත් ජජ් කලොත් ගුරුවරුන් සියල්ලෝම වැරදියි. ළමයි විතරයි හරි. හිතපන් ළමයින්ගේ පුංචි උසාවියකදී ගුරුවරු දඬුවම් ලබනවා කියල වැරදි කරා කියල.. ඒ පොඩි එවුන්ගේ හිත් වෙනස් තොපිට වඩා. තොපි ඒ වයස පහු කරලා ආවේ නෑ වගේ දැන් සමාජෙට වැටිලා මොළ ගෙඩි වලින් කුණු පුරෝගෙන පරිනත වෙලා ඒ කාලේ අමතක වෙලාද? [SIZE=4][COLOR=Red] මචන් මම කතා කරන්නේ මෙම සිද්දිය ගැන විතරයි. ලංකාවේ පාසල්වල සිද්දවෙන හැම දෙකටම ගුරුවරුන්ගේ පැත්ත ගන්නවා කියන එක නොවෙයි. සමහරු ගුරුවරු පාසැල් ශිෂ්‍යාවන්ට ලිංගික අඩත්තේට්ටම් කරනවා . ඒවා අනුමත කරන්නේ නැහැ. මචන් මේ සිද්දියේදී කොහෙත්ම ගුරුවරයා දඩුවම් ලබන්නේ නැහැ. උසාවියේදී නඩුකාරයා ඔය නොසන්ඩාල කොල්ලට කියනවා ගුරුවරයාගෙන් වැඳලා සමාව ගන්න කියලා. ඔන්න බලපන් නැද්ද කියලා.[/COLOR][/SIZE] ඔතනදී ළමය කරපු දේ හරියි කියන එක නෙමෙයි මම මේ කියල තියෙන්නේ. ළමයෙකුගේ හිතක් කොහොමද කියල අඳුනගන්න බැරි උන්ට ඔය වගේ වැරදි කවදාවත් හදල ඒ ලමයව හොඳ කෙනෙක් බවට පත් කොරන්ඩ බැහැ. ඌට පුළුවන් පොඩි එකා වැරදි කළා කියල ඌව පාගල පොලිසි ගානේ ගිහින් චාටර් වෙන තත්වෙට පත් කරන්ඩ විතරයි. ඔය ළමයට ඔයිට වඩා හොඳ ගුරුවරයෙක් හම්බුනානම් ඔය ළමය ඔයිට වඩා ගොඩක් හොඳ කෙනෙක් වෙනවා. උගේ කරුමෙට තමා ඌට ඔය දේ උනේ. ළමයින්ගේ පවුල් පසුබිම් මොකා උනත් ටීචර් ලට පුළුවන් කම තියෙන්ඩ ඕනේ ළමයින්ව තේරුම් අරගෙන ගොඩ දාන්ඩ. ළමයි කවදාවත් ඔය වගේ වෙන්නේ නැහැ. මොකද ඔය පොඩි එකා පොඩි කාලේ ඉඳන් ඉස්කෝලේ ගිහින් තියෙන්නෙත් ඔය ඉස්කොලේටමනේ. ඔකේ ඉන්න ගුරුවරු තමයි ඔය පොඩි එකාව විනාස කරලා තියෙන්නෙ. ළමයින්ව දෙමවුපියෝ ඉස්කෝලේ යවන්නේ හේතුවක් ඇතුව. ඔය පොඩි එකා ඇයි මොකෙක්ද ටීචර් ව මරන්ඩ එන්නේ ඌ අවුරුදු ගානක පාතාලේ හිටපු ඩයල් එකක්ද? ඒ ගානට ඌව ජජ් කරන්ඩ යන්ඩ ඕනේ නැහැ. ඌ තවම පොඩි එකෙක්. උබල කොහේ මම ඔය කියල තියෙන දේ පැහැදිලිකොරගන්නද උබ තාම මේ ආණ්ඩුවට කඩේ යන පිස්සෙක්නෙ [SIZE=4][COLOR=Red]උබ එකම දේ එක එක විදිහට වමාර වමාර එලියට දානවා. උබ කොයි වෙල්වකවත් මේ ශිෂ්‍යා ඇයි පාසලට නොමනා විදිහට පැමිණියේ කියන එක ගැන කතා කරන්නේ නැහැ. දවසක උබටත් ළමයි ඉන්න දවසක හෝ දැනට ළමයි ඉන්නවනම් උන්ටත් උන්ගේ අනාගතය අබ සරණයි පුතේ. මෙවන් තාත්තා කෙනෙක් ලැබීම උන් කල පුර්ව අකුසල කර්මයක් පඩිසන් දීමක් ලෙස සැලකිය හැකියි. අනෙක මගේ දේශපාලන දැක්ම මෙතනට අදාළ නැහැ. උබට අන්තිමට මගෙත් එක්ක දේශපාලන තරහකුත් තියන වගයි පේන්නේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]මෙතන ගොඩක් ඔය ගුරුවරයාට බැනල තියන අය පහත සඳහන් ආකාරයට වර්ග කරන්න පුළුවන්. 1: පාසැල් යන කාලයේදී ගුරුවරයින් සමග බද්ධ වෛරයකින් පසුවෙච්ච විබාග අසමත් නන්නතාර උන පිරිසක්. හරි හමන් වැදගත් රක්ෂාවක් නොකරන උන්. 2: තවමත් පාසැල් යන වයසේ පසුවන චු කොල්ලෝ පිරිසක් ( අද අන්තර්ජාලය පාසල් යන සිසුන් විශාල වශයෙන් භාවිතා කරන බැවින් එලකිරියද පාසැල් සුසුන් භාවිතා කරන ප්‍රතිශතය වැඩි බව අනුමාන කල හැකිය.[/COLOR][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom