Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Teacher Attack
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ සිද්ද වෙන හැම ස්ත්‍රි දුෂනයකටම ඔය කියන උතුම් ගුරුවරු 99%ක් වග කියන්ඩ ඕනේ.

කියපන් 1 ඉස්කෝලයක් ලංකාවේ හරියට Sex Education සාර්ථකව උගන්වන?

වැඩිපුරම කරන්නේ ඉස්කෝලේ love එකක් මාට්ටු උනොත් ගෙවල් වලට කියල අස් කරනවා කියල ළමයින්ගේ ඔලුව කන එක.

ටීචර් ගෙන් පටන් ගත්තම දෙමවුපියන්ට ගේම ඉල්ලනවා. ඊටපස්සේ ප්‍රින්සිපල් කොනක ඉඳන් ගහගෙන යනවා. එහෙම නැත්තන් දරුණුවට සද්දේ දානවා දෙමවුපියන් ගෙන්නලා. මොකද ඔහු වද වෙන්නේ ඉස්කෝලේ නමට කැළලක් ඇති වෙන එක නවත්තන්න මිසක් ළමයින්ව හදන්න නෙමෙයි ඔය වගේ වෙලාවල් වල ගොඩක් විට.

My Point: ශ්‍රී ලංකාවේ පාසැල් වල ගුරුවරුන්ගේ ගොඩාක් දේවල් වෙනස් විය යුතු දේවල් තියෙනවා.

නිකන් ටීචර් ලගේ Fan Boy වෙලා Discussions වලට ඇවිත් කියවන්න එපා ප්‍රශ්නෙකදී. උබලගේ අවුල ඔන්න ඔතනයි විවුර්ත මනසක් නැහැ ඇත්ත දකින්න.

ඒ නිසා ඇස් පනාපිට ප්‍රශ්නෙකට විසඳුමක් පෙන්නේ නැහැ හෙන ගහල ගිහිං වගේ කඩේ යන්ඩ විතරයි දන්නේ.

හරි ව්දිහට දකින මිනිහට තමා උබල ඇඟිල්ල දික්කරන්නෙත් ඒ කරලා ඌට කියනවා ගුරුවරු එක්ක වයිරය ඇතිවෙන්නේ උගේ අතීතේ අරකයි මේකයි කියල.

මන් උබල හිතන පටු රාමුවට පිටින් හිතන එකෙක් විතරයි. නැතුව මම ඉස්ත්‍රී දුෂකයෙක් වත් අපරාධකාරයෙක් වත් ඉස්කෝලේ කුඩු ගහපු එකෙක් වත් නෙමෙයි.

සිද්ද වෙන්නේ මොනාද කියල කරුණු කාරනා දිහා බලල කල්පනා කරගන්න පුළුවන් ප්‍රමාණයේ ඔලුවක් තියෙන එකෙක් ට තේරෙනවා මන් කියන්නේ මොකක්ද කියල.

උබ ඔහොම කියනකොට මටත් කියන්න තියෙන්නේ නිතිය බල්ලට දාපං.. දඩුවන් දෙන එවුන්ට හෙන ගහල පලයන්, පොලිසියටත් හෙන ගහල ගිය දෙන් ඔය එකෙක්ටවත් ඔය ලමයගේ මනස වෙනස් කරන්න බැහැ.

උබ උනත් මෙතන ඌව හංවඩු ගහන්ඩ අහදන්නේ වරදිකාරයාගේ ගානට දාල. උබ බෞද්ධ දර්ෂණය ගැන අදහසක් තියෙනවනන් මේක අහපන්.

බුදුහාමුදුරුවෝ උනත් කියල තියෙනවා ඕනෑම මිනිහෙක් උපතින් අපරාදකාරයෙක් වංචා කාරයෙක් හොරෙක් බේබද්දෙක් හෝ දුෂකයෙක් බවට පත් වෙන්නේ නැහැ කියල.

උබ නොසන්ඩාලයා කියල හංවඩු ගහන්නෙත් ඒ අහිංසක පොඩි එකෙක්ව. සමාජයෙන් තමයි ඒ මිනිස්සුන්ව ඒ තත්වයට පත් කරන්නේ.

(නමුත් මෙතන මිනිහෙකුත් නෙමෙයි පොඩි ළමයෙක් ඉන්නේ, ඕන තරම් හැදෙන්න පුළුවන් ප්‍රමාද නැහැ)

ඒ කෙනා හැදෙන වැඩෙන Environment එක තමා එකට ප්‍රධාන වශයෙන් බලපාන්නේ. ජපානේ හරි කොහෙද රටක තැනක් තියෙනවා

ළමයෙක්ව එතනට දුන්නම එතනට පොඩි කාලෙදිම ඒ අවශ්‍ය වටපිටාව ලස්සනට සලසල ඒ කෙනා ලොකු උනහම ඉංජිනේරුවෙක් ද, දොස්තර කෙනෙක්ද, කලාකරුවෙක්ද

අවශ්‍ය ඕනෑම කෙනෙක් කරලා දෙන්න පුළුවන් තැනක්. එකෙනුත් Prove මම කියන මේ කතාව. ඒ විතරක් නෙමෙයි ඒ වගේ තැනකට ඔය දේට අදාළ පොඩි එකා යැව්වොත්

ඒ ළමයා ලොකුවෙලා සමාජේදී අද වෙනකොට උබට හංවඩු ගහන්ඩ ඔතන නොසන්ඩාලයෙක් ඉතුරු වෙන්නේ නැහැ. එතකොට කාගේද වැරැද්ද?

තේරුම් ගනින් කොච්චර ගහල මරල හදන්න බැරි අපරාධකාරයෝ උනත් මානසිකව කතා කරලා හොඳ මිනිස්සුන්ව කරන්න පුළුවන්.

හිරගෙදර තාප්පේ ගහල තියෙන්නෙත් හිරකරුවෝ මනුෂ්‍යයෝය කියල තෝ දැකල තියෙනවද? එකේ තේරුම දන්නවද?

උබල වගේ එවුන් තමා එක බලල මේකේ ඉන්න මනුෂ්‍යයෝ හිරකරුවෝ කියල කියන්නේ.

අංගුලිමාල උනත් අන්තිමේදී රහතන්වහන්සේ කෙනෙක් උනේ ඔය වගේ උතුම් ගුරුවරුන්ගේ මෝඩ කන් හින්ද නෙමෙයි හරි මාර්ගේ වැටිච්ච හින්ද.

උබ ට කියල වැඩක් නැහැ තව. අනේ යකෝ උබට දේශපාලන පිස්සෙක් කියල මන් කිව්වේ උබත් එක්ක දේශපාලන තරහක් හින්ද නෙමෙයි.

උබ ආණ්ඩුවේ fan boy වගේ මේ ජරාජීර්ණ වූ දේශපාලනේ තියෙන රටක කරන ඕනෑම ගූගොඩක් හොඳයි කියල රෙදි අපුල්ලන නිසා ඕන එකෙනෙකුට පේනවා.

(http://www.elakiri.com/forum/showthread.php?p=19519084#post19519084)

මම මේකේ කියන එක නෙමෙයි මේකේ කී දෙනෙක් උබට බනිනවද ඔය මෝඩ වැඩේ නිසා? සමහරු ඉන්නවා දෙයක් ඔලුවට ගත්තාම කවදාවත් තමන්ගේ මතේ වෙනස් කරන්නේ නැති ජාතියේ අය.

උඹේ තර්ක වලින්ම පේනවා උබට ඕනේ දේ මොකක්ද කියල. උබෙ අගේන් ම ආපු ආවේගේනේ මේ පොඩි එකා එක්ක. අවුලක් නැහැ ඉතින් උබට ඔය පොඩි එකාව හංවඩු ගහනකොට

සැනසීමක් දැනෙනවනන් දිගටම කරගෙන පලයන්. අපිට කොහොමත් මීටර් උබට සයිකෝ කියල.

උබ ඔය කඩේ යන අන්තිම තුප්ප ජරා ජීර්ණ වෙච්ච දේශපාලන චේන් එක break කරන්න තියෙන එකම විසඳුම තමයි අනාගත පරපුර බුද්ධිමත්, මනසින් උසස් පරපුරක් හදන එක.

එතකොට ඉතින් උබලගේ බිස්නස් එකට කෙල වෙනවනේ.. අපි ගියා එහෙනං.. උබ දිගටම බයිලා ගහපං.

[QUOTE="BLACKLIST_MEMBER, post: 19564229, member: 79414"] [SIZE="3"]ලංකාවේ සිද්ද වෙන හැම ස්ත්‍රි දුෂනයකටම ඔය කියන උතුම් ගුරුවරු 99%ක් වග කියන්ඩ ඕනේ. කියපන් 1 ඉස්කෝලයක් ලංකාවේ හරියට Sex Education සාර්ථකව උගන්වන? වැඩිපුරම කරන්නේ ඉස්කෝලේ love එකක් මාට්ටු උනොත් ගෙවල් වලට කියල අස් කරනවා කියල ළමයින්ගේ ඔලුව කන එක. ටීචර් ගෙන් පටන් ගත්තම දෙමවුපියන්ට ගේම ඉල්ලනවා. ඊටපස්සේ ප්‍රින්සිපල් කොනක ඉඳන් ගහගෙන යනවා. එහෙම නැත්තන් දරුණුවට සද්දේ දානවා දෙමවුපියන් ගෙන්නලා. මොකද ඔහු වද වෙන්නේ ඉස්කෝලේ නමට කැළලක් ඇති වෙන එක නවත්තන්න මිසක් ළමයින්ව හදන්න නෙමෙයි ඔය වගේ වෙලාවල් වල ගොඩක් විට. My Point: ශ්‍රී ලංකාවේ පාසැල් වල ගුරුවරුන්ගේ ගොඩාක් දේවල් වෙනස් විය යුතු දේවල් තියෙනවා. නිකන් ටීචර් ලගේ Fan Boy වෙලා Discussions වලට ඇවිත් කියවන්න එපා ප්‍රශ්නෙකදී. උබලගේ අවුල ඔන්න ඔතනයි විවුර්ත මනසක් නැහැ ඇත්ත දකින්න. ඒ නිසා ඇස් පනාපිට ප්‍රශ්නෙකට විසඳුමක් පෙන්නේ නැහැ හෙන ගහල ගිහිං වගේ කඩේ යන්ඩ විතරයි දන්නේ. හරි ව්දිහට දකින මිනිහට තමා උබල ඇඟිල්ල දික්කරන්නෙත් ඒ කරලා ඌට කියනවා ගුරුවරු එක්ක වයිරය ඇතිවෙන්නේ උගේ අතීතේ අරකයි මේකයි කියල. මන් උබල හිතන පටු රාමුවට පිටින් හිතන එකෙක් විතරයි. නැතුව මම ඉස්ත්‍රී දුෂකයෙක් වත් අපරාධකාරයෙක් වත් ඉස්කෝලේ කුඩු ගහපු එකෙක් වත් නෙමෙයි. සිද්ද වෙන්නේ මොනාද කියල කරුණු කාරනා දිහා බලල කල්පනා කරගන්න පුළුවන් ප්‍රමාණයේ ඔලුවක් තියෙන එකෙක් ට තේරෙනවා මන් කියන්නේ මොකක්ද කියල. උබ ඔහොම කියනකොට මටත් කියන්න තියෙන්නේ නිතිය බල්ලට දාපං.. දඩුවන් දෙන එවුන්ට හෙන ගහල පලයන්, පොලිසියටත් හෙන ගහල ගිය දෙන් ඔය එකෙක්ටවත් ඔය ලමයගේ මනස වෙනස් කරන්න බැහැ. උබ උනත් මෙතන ඌව හංවඩු ගහන්ඩ අහදන්නේ වරදිකාරයාගේ ගානට දාල. උබ බෞද්ධ දර්ෂණය ගැන අදහසක් තියෙනවනන් මේක අහපන්. බුදුහාමුදුරුවෝ උනත් කියල තියෙනවා ඕනෑම මිනිහෙක් උපතින් අපරාදකාරයෙක් වංචා කාරයෙක් හොරෙක් බේබද්දෙක් හෝ දුෂකයෙක් බවට පත් වෙන්නේ නැහැ කියල. උබ නොසන්ඩාලයා කියල හංවඩු ගහන්නෙත් ඒ අහිංසක පොඩි එකෙක්ව. සමාජයෙන් තමයි ඒ මිනිස්සුන්ව ඒ තත්වයට පත් කරන්නේ. (නමුත් මෙතන මිනිහෙකුත් නෙමෙයි පොඩි ළමයෙක් ඉන්නේ, ඕන තරම් හැදෙන්න පුළුවන් ප්‍රමාද නැහැ) ඒ කෙනා හැදෙන වැඩෙන Environment එක තමා එකට ප්‍රධාන වශයෙන් බලපාන්නේ. ජපානේ හරි කොහෙද රටක තැනක් තියෙනවා ළමයෙක්ව එතනට දුන්නම එතනට පොඩි කාලෙදිම ඒ අවශ්‍ය වටපිටාව ලස්සනට සලසල ඒ කෙනා ලොකු උනහම ඉංජිනේරුවෙක් ද, දොස්තර කෙනෙක්ද, කලාකරුවෙක්ද අවශ්‍ය ඕනෑම කෙනෙක් කරලා දෙන්න පුළුවන් තැනක්. එකෙනුත් Prove මම කියන මේ කතාව. ඒ විතරක් නෙමෙයි ඒ වගේ තැනකට ඔය දේට අදාළ පොඩි එකා යැව්වොත් ඒ ළමයා ලොකුවෙලා සමාජේදී අද වෙනකොට උබට හංවඩු ගහන්ඩ ඔතන නොසන්ඩාලයෙක් ඉතුරු වෙන්නේ නැහැ. එතකොට කාගේද වැරැද්ද? තේරුම් ගනින් කොච්චර ගහල මරල හදන්න බැරි අපරාධකාරයෝ උනත් මානසිකව කතා කරලා හොඳ මිනිස්සුන්ව කරන්න පුළුවන්. හිරගෙදර තාප්පේ ගහල තියෙන්නෙත් හිරකරුවෝ මනුෂ්‍යයෝය කියල තෝ දැකල තියෙනවද? එකේ තේරුම දන්නවද? උබල වගේ එවුන් තමා එක බලල මේකේ ඉන්න මනුෂ්‍යයෝ හිරකරුවෝ කියල කියන්නේ. අංගුලිමාල උනත් අන්තිමේදී රහතන්වහන්සේ කෙනෙක් උනේ ඔය වගේ උතුම් ගුරුවරුන්ගේ මෝඩ කන් හින්ද නෙමෙයි හරි මාර්ගේ වැටිච්ච හින්ද. උබ ට කියල වැඩක් නැහැ තව. අනේ යකෝ උබට දේශපාලන පිස්සෙක් කියල මන් කිව්වේ උබත් එක්ක දේශපාලන තරහක් හින්ද නෙමෙයි. උබ ආණ්ඩුවේ fan boy වගේ මේ ජරාජීර්ණ වූ දේශපාලනේ තියෙන රටක කරන ඕනෑම ගූගොඩක් හොඳයි කියල රෙදි අපුල්ලන නිසා ඕන එකෙනෙකුට පේනවා. ([url]http://www.elakiri.com/forum/showthread.php?p=19519084#post19519084[/url]) මම මේකේ කියන එක නෙමෙයි මේකේ කී දෙනෙක් උබට බනිනවද ඔය මෝඩ වැඩේ නිසා? සමහරු ඉන්නවා දෙයක් ඔලුවට ගත්තාම කවදාවත් තමන්ගේ මතේ වෙනස් කරන්නේ නැති ජාතියේ අය. උඹේ තර්ක වලින්ම පේනවා උබට ඕනේ දේ මොකක්ද කියල. උබෙ අගේන් ම ආපු ආවේගේනේ මේ පොඩි එකා එක්ක. අවුලක් නැහැ ඉතින් උබට ඔය පොඩි එකාව හංවඩු ගහනකොට සැනසීමක් දැනෙනවනන් දිගටම කරගෙන පලයන්. අපිට කොහොමත් මීටර් උබට සයිකෝ කියල. උබ ඔය කඩේ යන අන්තිම තුප්ප ජරා ජීර්ණ වෙච්ච දේශපාලන චේන් එක break කරන්න තියෙන එකම විසඳුම තමයි අනාගත පරපුර බුද්ධිමත්, මනසින් උසස් පරපුරක් හදන එක. එතකොට ඉතින් උබලගේ බිස්නස් එකට කෙල වෙනවනේ.. අපි ගියා එහෙනං.. උබ දිගටම බයිලා ගහපං. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom