Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Teacher sex with her 13 years old student
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Teacher Alexandria Vera ‘had sex with her 13-year-old English student ‘on almost a daily basis,’ police say

Source -

http://www.independent.co.uk/news/world/americas/teacher-alexandria-vera-had-sex-with-her-13-year-old-english-student-on-almost-a-daily-basis-police-a7064276.html

[YOUTUBE]ijSFhJCqqFY[/YOUTUBE]

තම සිසුවෙකු සමග අමුතුම සබඳතාවක් ඇති කරගත් අපූරු ඉංග්‍රීසි ගුරුවරියක් පිළිබඳව වාර්තා වේ.

24 හැවිරිදි එක් දරු මවක් ද වන මෙම ගුරුවරිය තම ලිංගික කටයුතු සඳහා තෝරාගෙන ඇත්තේ 8වැනි ශ්‍රේණියේ තමුන්ගෙන් ඉගෙනුම ලබන දරුවෙකි.

දරුවාට වයස අවුරුදු 13ක්වන අතර මෙම ලිංගික සබඳතාවය බොහෝ කාලයක් තිස්සේ පවත්වා ඇති බවටයි මේ වන විට අනාවරණය වී ඇත්තේ.

බොහෝ විට දරුවාගේ දෙමාපියන් නිවසේ නොමැති අවස්ථාවල දී නිවසට පැමිණි ගුරුවරිය දරුවා සමග ලිංගිකව එක් වී ඇති බව පැවසේ.

එමෙන්ම කල් ගත වීමත් සමග මොවුන් දෙදෙනා දිනපතාම ලිංගිකව එක් වී ඇති බවට ද හෙළි වී තිබේ.

කෙසේ වෙතත් පාසැලට රහසක් නොවූ මෙම සබඳතාව පිළිබඳ නිහඬ බව පුපුරා ගියේ 8 ශ්‍රේණියේ සිසුවාගෙන් මෙම 24 හැවිරිදි ගුරුවරිය ගැබ් ගැනීමත් සමගයි.

ගබ්සාවක් සිදු කරගනිමින් දරු උපත වලක්වන්නට ගුරුවරිය තීරණය කර තිබේ.

නමුත් පුදුමයට කාරණාව වන්නේ දරුවාගේ දෙමාපියන් විසින් මේ සියළු දේ පසුව දැනගත්තත් ඔවුන් එයට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබීම යි.

ගුරුවරිය ගැබ් ගැනීමෙන් අනතුරුව මේ අමුතුම ආකාරයේ ගුරු - ගෝල සබඳතාව පිළිබඳ රටටම අනාවරණය වීමෙන් පසු ගුරුවරිය ප්‍රදේශය අතැර පලාගොස් සිටි නමුත් බාලවයස්කාර දරුවෙකු ලිංගික අපයෝජනයට පත්කිරීමේ චෝදනා යටතේ පොලීසිය විසින් ඇයව සෙවීමත් සමග ගුරුවරිය පසුගිය දා පොලීසියට භාර වීමට කටයුතු කර තිබේ.

ගුරුවරිය පොලීසියට පවසා ඇත්තේ තමා අදාළ සිසුවා සමග ප්‍රේම සබඳතාවක් පවත්වන බවටයි.

එමෙන්ම දරුවා ද තම දෙමාපියන් හට තමන්ගේ පෙම්වතිය බවට ගුරුවරියව හඳුන්වා දී ඇති බවට ද පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කටයුතු මේ වන විටත් ක්‍රියාත්මකවන අතර ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව ගුරුවරිය පොලිස් ස්ථානයෙන් පිටතට පැමිනෙද්දී මාධ්‍යවේදීන් ඇගෙන් අදහස් විමසූ නමුත් ඒ කිසිවකට පිළිතුරු නොදී ඇය ගමන් ගන්නා අයුරු මාධ්‍ය ආයතන වාර්තා කර තිබුණි

[QUOTE="kazzen, post: 20233221, member: 62457"] [SIZE="3"][B][COLOR="DarkRed"]Teacher Alexandria Vera ‘had sex with her 13-year-old English student ‘on almost a daily basis,’ police say[/COLOR][/B][/SIZE] [IMG]http://wpmedia.news.nationalpost.com/2016/06/alexandria-vera.jpg?w=620&quality=65&strip=all&h=465[/IMG] Source - [URL="http://www.independent.co.uk/news/world/americas/teacher-alexandria-vera-had-sex-with-her-13-year-old-english-student-on-almost-a-daily-basis-police-a7064276.html"]http://www.independent.co.uk/news/world/americas/teacher-alexandria-vera-had-sex-with-her-13-year-old-english-student-on-almost-a-daily-basis-police-a7064276.html[/URL] [YOUTUBE]ijSFhJCqqFY[/YOUTUBE] [SIZE="4"][COLOR="Blue"]තම සිසුවෙකු සමග අමුතුම සබඳතාවක් ඇති කරගත් අපූරු ඉංග්‍රීසි ගුරුවරියක් පිළිබඳව වාර්තා වේ. 24 හැවිරිදි එක් දරු මවක් ද වන මෙම ගුරුවරිය තම ලිංගික කටයුතු සඳහා තෝරාගෙන ඇත්තේ 8වැනි ශ්‍රේණියේ තමුන්ගෙන් ඉගෙනුම ලබන දරුවෙකි. දරුවාට වයස අවුරුදු 13ක්වන අතර මෙම ලිංගික සබඳතාවය බොහෝ කාලයක් තිස්සේ පවත්වා ඇති බවටයි මේ වන විට අනාවරණය වී ඇත්තේ. බොහෝ විට දරුවාගේ දෙමාපියන් නිවසේ නොමැති අවස්ථාවල දී නිවසට පැමිණි ගුරුවරිය දරුවා සමග ලිංගිකව එක් වී ඇති බව පැවසේ. එමෙන්ම කල් ගත වීමත් සමග මොවුන් දෙදෙනා දිනපතාම ලිංගිකව එක් වී ඇති බවට ද හෙළි වී තිබේ. කෙසේ වෙතත් පාසැලට රහසක් නොවූ මෙම සබඳතාව පිළිබඳ නිහඬ බව පුපුරා ගියේ 8 ශ්‍රේණියේ සිසුවාගෙන් මෙම 24 හැවිරිදි ගුරුවරිය ගැබ් ගැනීමත් සමගයි. ගබ්සාවක් සිදු කරගනිමින් දරු උපත වලක්වන්නට ගුරුවරිය තීරණය කර තිබේ. නමුත් පුදුමයට කාරණාව වන්නේ දරුවාගේ දෙමාපියන් විසින් මේ සියළු දේ පසුව දැනගත්තත් ඔවුන් එයට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබීම යි. ගුරුවරිය ගැබ් ගැනීමෙන් අනතුරුව මේ අමුතුම ආකාරයේ ගුරු - ගෝල සබඳතාව පිළිබඳ රටටම අනාවරණය වීමෙන් පසු ගුරුවරිය ප්‍රදේශය අතැර පලාගොස් සිටි නමුත් බාලවයස්කාර දරුවෙකු ලිංගික අපයෝජනයට පත්කිරීමේ චෝදනා යටතේ පොලීසිය විසින් ඇයව සෙවීමත් සමග ගුරුවරිය පසුගිය දා පොලීසියට භාර වීමට කටයුතු කර තිබේ. ගුරුවරිය පොලීසියට පවසා ඇත්තේ තමා අදාළ සිසුවා සමග ප්‍රේම සබඳතාවක් පවත්වන බවටයි. එමෙන්ම දරුවා ද තම දෙමාපියන් හට තමන්ගේ පෙම්වතිය බවට ගුරුවරියව හඳුන්වා දී ඇති බවට ද පොලීසිය අනාවරණය කරගෙන තිබේ. සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කටයුතු මේ වන විටත් ක්‍රියාත්මකවන අතර ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව ගුරුවරිය පොලිස් ස්ථානයෙන් පිටතට පැමිනෙද්දී මාධ්‍යවේදීන් ඇගෙන් අදහස් විමසූ නමුත් ඒ කිසිවකට පිළිතුරු නොදී ඇය ගමන් ගන්නා අයුරු මාධ්‍ය ආයතන වාර්තා කර තිබුණි[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom