Team 1ට නමක් (ආතල් නමක්)
මචන්, අපේ company 1එ Cricket tournament 1ක් තියනවා.. මට කියපල්ලා team 1ට දාන්න හොද නමක්..
Funny Name 1ක් උනොත් හොදි.. සිංගල + එන්ග්ලිෂ් දෙකෙන්ම උනත් කමක් නෑ.
ආතල් Name + තේරුමකුත් තියන 1ක් හොදයි. සිංහල උනාට අවුලක් නෑ... Tshirt 1ඒ print කරපුවාම ලස්සනට තියෙන්නත් ඕනි...
ලොකු උදවුවක් මචන්ලා...