Team 1ට නමක් (ආතල් නමක්)

AcAciA

Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    බෙන්ගිලාගේ නසියර්ස්....:dull:

    කැලෙන් ආ නරියන්...මේක ටිකක් මොඩ් කරලා කැලෙන් ආ නරින්ස් කියල දාගන්න..:rofl:

    හිරිපොද කැලේ වොරියර්ස්...:love:

    හයියෙන් පාවෙන බෝයිස්...:yes:
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    බෙන්ගිලාගේ නසියර්ස්....:dull:

    කැලෙන් ආ නරියන්...මේක ටිකක් මොඩ් කරලා කැලෙන් ආ නරින්ස් කියල දාගන්න..:rofl:

    හිරිපොද කැලේ වොරියර්ස්...:love:

    හයියෙන් පාවෙන බෝයිස්...:yes:

    පට්ට පට පට
     

    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    චෙන්නයි සුපර් කින්ග්ස් ඉලවන් පන්ජාබ්
    බොගක් චාර්ජර්ස්
    KG ගන්ජා කේරල
    නෝ ලයිට් නයිට් රයිඩර්ස්