ත්රේඩ් කීපයකම එක්සියට වෝට් කරපු උන් උන්ගෙ පිලට සෙත් පතල තියෙනව දැක්කා මේ වගේම.![]()

aren't you the original account of someone on Sachith team ?

මචන්ලා...ටීම් Executer එකේ උන් හිඟා කාලා හිඟා කාලා මගෙන් vote එක ගත්තා...අන්තිමට එක පරයෙක් නෑ රෙප් දෙන්න....
මුන් මහ හිඟන හැත්තක්...අපරාදේ මගේ එක වෝට්ටෙක Sachith ට දෙන්න තිවුනේ....
![]()
උඹලා තාම වෝට් කලේ නැත්තන් දෙපාරක් හිතපන්...දෙන්නන් කාසි වලට චන්දේ දෙන්නෙපා....
මට වංචා කලාට Executer ටීම් එක මකබෑවිලාම යන්නෝනේ....![]()