Team Fun games/ Activities ? (Big Help)

sanduntharu

Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    Fun Team games/ Activities ? (Big Help)

    workshop එකකට හොද fun games/ team activities වගේ මොනවද තියෙන්නේ?
    ගොඩක් අය කරලා ඇතිනේ. චුට්ටක් හෙල්ප් එකක් දෙන්න මචන්ලා.
    Youtube බැලුවත් හරියට set උනේ නෑ බන්..:rolleyes::(:(

    හැමෝටම සලකනවා...
     
    Last edited:
    • Like
    Reactions: Hora_Nariya

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    සෙට් එක ටීම්ස් වලට බෙදලා ලීඩර් කෙනෙක් ව ගන්නවා. මේක කරන්න නම් මැද කොටුවක් තියෙන්න ඕනා. ඒක වටේට තමා කට්ටිය ඉන්න ඕනා. අර ගත්ත ටීම් ලිඩර්ස්ලාගේ ඇස් බැදලා මැද කොටුවට දානවා. කොටුවේ බිමට එකම පාට, වර්ගයේ බෝල 2ක් බිමට දානවා. සෝ ටීම් 3ක් හිටියොත් බෝල 6ක්. දැන් එළියේ ඉන්න කට්ටියට තියෙන්නේ ඉක්මනට තමන්ගේ ටීම් ලීඩර්ට ඒ බෝල අහුලා ගන්න ඩිරෙක්ෂන් දෙන්න.
     
    • Like
    Reactions: sanduntharu

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    සෙට් එක ටීම්ස් වලට බෙදලා ලීඩර් කෙනෙක් ව ගන්නවා. මේක කරන්න නම් මැද කොටුවක් තියෙන්න ඕනා. ඒක වටේට තමා කට්ටිය ඉන්න ඕනා. අර ගත්ත ටීම් ලිඩර්ස්ලාගේ ඇස් බැදලා මැද කොටුවට දානවා. කොටුවේ බිමට එකම පාට, වර්ගයේ බෝල 2ක් බිමට දානවා. සෝ ටීම් 3ක් හිටියොත් බෝල 6ක්. දැන් එළියේ ඉන්න කට්ටියට තියෙන්නේ ඉක්මනට තමන්ගේ ටීම් ලීඩර්ට ඒ බෝල අහුලා ගන්න ඩිරෙක්ෂන් දෙන්න.

    Thank you so much machan.... Appreciated...
    Hoda game elak.