Team Viewer 7 Liceane Help

jnuwan

Well-known member
  • Feb 7, 2007
    6,337
    131
    63
    Anywhere but home
    Team Viewer වෙබ් සයිට් එකෙන් ඕක Private use වලට ෆ්‍රී දෙනවා.
    ඩවුන්ලොඩ් කරද්දි හරි ඉන්ස්ටොල් කරද්දි හරි ප්‍රයිවට් යූස් කියන එක ක්ලික් කරන්න. එතකොට හරි.අප්ඩේට් එකත් නිකන් හම්නබෙන්නේ.සීර්යල් කිසිදෙයක් ඕනනෑ

    බිස්නස් වර්ශන් එක තමයි ඔයා දාගෙන ඇත‍්තේ ඒක ෆී දන්නේ නෑ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Team Viewer වෙබ් සයිට් එකෙන් ඕක Private use වලට ෆ්‍රී දෙනවා.
    ඩවුන්ලොඩ් කරද්දි හරි ඉන්ස්ටොල් කරද්දි හරි ප්‍රයිවට් යූස් කියන එක ක්ලික් කරන්න. එතකොට හරි.අප්ඩේට් එකත් නිකන් හම්නබෙන්නේ.සීර්යල් කිසිදෙයක් ඕනනෑ

    බිස්නස් වර්ශන් එක තමයි ඔයා දාගෙන ඇත‍්තේ ඒක ෆී දන්නේ නෑ.
    free version එක උනත් ගොඩක් පාවිච්චි කරහම උන් විනාඩි 5ට ලිමිට් කරනවා