team viewer

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    කඩෙන් දාලා දුන්නේ.....අදුරන එකෙක්...ඌ ගාව ඒවා ඇතිනේ...පාස්වර්ඩ් user name

    ඕක වටින්නේ උබේ කම්පියුටරේ මොකක් හරි අවුලක් ගියොත් උබට ඒක හදාගන්න බැරිනම් ඌට කියලා උබේ මැශින් එකට ලොග් වෙලා හදන්න පුලුවන් ඒත් උබේ අවසරයක් නෙතිව් ඌට උබේ මැශින් එකට ලොග් වෙන්න බෑ..
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මොකද්දන්බන් ටීම් විවර් කියන app එක.....ඉස්සර ඉදන්ම කොහෙන් හරි මැශින් එකට එන මගුලක්....මේ පාර හාඩ් එක දාද්දීත් කඩෙන් ඒක මගේ මැශින් එකට දාලා ...මොකද්ද ඒකෙන් කරන්නේ?
    :shocked:
     
    Last edited:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    :baffled::baffled: Ow habai unattended access setup karala thibbada dan na. Eth ithin notherenna ehema access karanna bane pc eka on karala daala giyoth misak :rolleyes:

    ඔව් බං.
    ඒහෙම ඉතිං ලේසියෙන් කොපි කරන්න බෑ.
    හැබැයි කම්පියුටර් ගැන වැඩිය නොදන්න අයගෙන් කොපි කරන්න පුලුවන්.
    මගෙත් එක්කත් සමහරු කියලා තියනවා මවුස් එක ඉබේ වැඩ කරනවා. නිකංම ඒවා මේවා ක්ලික් වෙනවා කියලා.
    බලද්දි Teamviewer වලින් වැඩේ දීලා.
    සමහර කම්පියුටර් හදන උන් ලේසියට දානවා.
    කෝල් කරලා මොකක්හරි අවුලක් කිව්වොත් ටක් ගාලා කනෙක්ට් වෙලා හදන්න පුලුවන්නේ.
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    man unstall kara....mage file copy karada danne na...man hama welema wage wifi connect bn

    ah ela.
    chance eka tikak adui.
    samahara wita miniha awulak unoth minihata remote log wela hadanna puluwan hinda lesiyata dammada danne na.
    apahu uba uuta computer eka hadanna dunnoth genapu dawasema oka uninstall karala dapan.
    oya wagema thawa ekak thiyanwa AnyDesk kiyala.
    ekath thiyanawada balapan machan