Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
TeamViewer හෙල්ප්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. TeamViewer එක පාවිච්ච් කරලා ඔයාගෙ PC එකට log වෙන්න නම් User ID එක සහ Password එක ඕන

2. ඒ Password එක Teamviewer එක exit වෙලා ආයෙ ලොග් වෙන වරයක් ගානෙ මාරු වෙනවා.

3. වෙන කෙනෙක්ට ලොග් වෙන්න නම් ඔයාගෙ machine එකේ teamviwer run වෙන්න ඕන, install කරලා තිබුනට මදි,

4. ඒත් Teamviewer එක machine එක on කලාම auto start වෙන්නත්, එක පාස්වර්ඩ් එකක් දිගටම තියෙන්න (අර ඉස්ස්සරහ UI එකේ පෙන්නන එකට අමතරව එකක්) තියාගන්නත් settings හදන්න පුලුවන්,

5. එහෙම settings ඔයා හැදුවෙ නැතත්, Teamviewer log වෙන කෙනාටම පුලුවන් එක පාරක් ලොග් උනාම එයාට permanent access හදලා අයින් වෙන්න.

6. සාමන්යෙන් Teamviewer කියන්නෙ දිනපතා පවිච්චි කරන හොද software එකක්, ඒත් අපේ ආරක්ශාවට, Teamviewer Run at startup දෙන්න එපා. ඒ වෙනුවට අවශ්‍ය වෙලාවට open කරගන්න, permanant access දෙන්නෙ නැති තරමට හොදයි,

7. ඒ අතරම Teamviewer log උනාම teamviewer log file වල ලොග් උන කෙනාගෙ විස්තර වෙලාව වැටෙනවා, මම නම් සාමන්යෙන් ඔවා චෙක් කරනවා.

8. කවෘ හරි ලොග් උනොත් අපේ ස්ක්‍රීන් එකේ අයිනේ වැටෙනවා වෙන කෙනෙක් ලොග් උනා කියලා, අපේ එකෙන් ෆයිල් ගත්තා නම් ඒකත් පෙන්නනවා මේ මේ ෆයිල් ගත්තා කියලා.

9. අපි රිමෝට් ලොග් වෙන මැශින් එකක උනත් ලොග් උනාම ඔය ලොග් එක මුලින්ම බලල තමයි මම වැඩ පටන් ගන්නෙ, වෙන කෙනෙකුත් ලොග් වෙන එකක් නම් මම පරිස්සමෙන් වැඩ කරන්නෙ.

(වටේම යන ගැනුන්ට සමජ රෝග තියෙනවා වගේ, වෙන උනුත් ලොග් වෙන මැශින් වල key-logger seasson steal කරන RAT තියෙන්න පුලුවන්.)

[QUOTE="K_ZONE, post: 23725927, member: 207562"] [CENTER][SIZE="3"]1. TeamViewer එක පාවිච්ච් කරලා ඔයාගෙ PC එකට log වෙන්න නම් User ID එක සහ Password එක ඕන 2. ඒ Password එක Teamviewer එක exit වෙලා ආයෙ ලොග් වෙන වරයක් ගානෙ මාරු වෙනවා. 3. වෙන කෙනෙක්ට ලොග් වෙන්න නම් ඔයාගෙ machine එකේ teamviwer run වෙන්න ඕන, install කරලා තිබුනට මදි, 4. ඒත් Teamviewer එක machine එක on කලාම auto start වෙන්නත්, එක පාස්වර්ඩ් එකක් දිගටම තියෙන්න (අර ඉස්ස්සරහ UI එකේ පෙන්නන එකට අමතරව එකක්) තියාගන්නත් settings හදන්න පුලුවන්, 5. එහෙම settings ඔයා හැදුවෙ නැතත්, Teamviewer log වෙන කෙනාටම පුලුවන් එක පාරක් ලොග් උනාම එයාට permanent access හදලා අයින් වෙන්න. 6. සාමන්යෙන් Teamviewer කියන්නෙ දිනපතා පවිච්චි කරන හොද software එකක්, ඒත් අපේ ආරක්ශාවට, Teamviewer Run at startup දෙන්න එපා. ඒ වෙනුවට අවශ්‍ය වෙලාවට open කරගන්න, permanant access දෙන්නෙ නැති තරමට හොදයි, 7. ඒ අතරම Teamviewer log උනාම teamviewer log file වල ලොග් උන කෙනාගෙ විස්තර වෙලාව වැටෙනවා, මම නම් සාමන්යෙන් ඔවා චෙක් කරනවා. 8. කවෘ හරි ලොග් උනොත් අපේ ස්ක්‍රීන් එකේ අයිනේ වැටෙනවා වෙන කෙනෙක් ලොග් උනා කියලා, අපේ එකෙන් ෆයිල් ගත්තා නම් ඒකත් පෙන්නනවා මේ මේ ෆයිල් ගත්තා කියලා. 9. අපි රිමෝට් ලොග් වෙන මැශින් එකක උනත් ලොග් උනාම ඔය ලොග් එක මුලින්ම බලල තමයි මම වැඩ පටන් ගන්නෙ, වෙන කෙනෙකුත් ලොග් වෙන එකක් නම් මම පරිස්සමෙන් වැඩ කරන්නෙ. (වටේම යන ගැනුන්ට සමජ රෝග තියෙනවා වගේ, වෙන උනුත් ලොග් වෙන මැශින් වල key-logger seasson steal කරන RAT තියෙන්න පුලුවන්.) [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom