TeamViewer හෙල්ප්

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    මම මිට පෙර TeamViewer පාවිච්චි කරලා නැ , ඒ නිසා එක මුකුත් දන්නේ නැ

    කවුරු හරි අපිට මොනා හරි කියලා දෙන්න TeamViewer හරහා අපේ ලැප් එකට ලොග් උනොත් , එයාට අපිට හොරෙන් අපේ පරිගණකයේ තියෙන දේවල් හොරෙන් උස්සන්න පුලුවන්ද ?

    අපිට හොරෙන් අපේ ලැප් එකේ තියෙන දේවල් බලන්න පුලුවන්ද ?

    TeamViewer ඒක ආරක්ෂිතද ?
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    වෙන කෙනෙක් කනෙක් වෙන්න නම් ඔයා යුසර් නෙම් සහ පාස්වර්ඩ් දෙන්න ඕන. එහෙම නැතුව බැහැ. කව්රුහරි කනෙක් උනාම නොටිෆිකේෂන් එකකුත් එනවා.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    1. TeamViewer එක පාවිච්ච් කරලා ඔයාගෙ PC එකට log වෙන්න නම් User ID එක සහ Password එක ඕන
    2. ඒ Password එක Teamviewer එක exit වෙලා ආයෙ ලොග් වෙන වරයක් ගානෙ මාරු වෙනවා.
    3. වෙන කෙනෙක්ට ලොග් වෙන්න නම් ඔයාගෙ machine එකේ teamviwer run වෙන්න ඕන, install කරලා තිබුනට මදි,
    4. ඒත් Teamviewer එක machine එක on කලාම auto start වෙන්නත්, එක පාස්වර්ඩ් එකක් දිගටම තියෙන්න (අර ඉස්ස්සරහ UI එකේ පෙන්නන එකට අමතරව එකක්) තියාගන්නත් settings හදන්න පුලුවන්,
    5. එහෙම settings ඔයා හැදුවෙ නැතත්, Teamviewer log වෙන කෙනාටම පුලුවන් එක පාරක් ලොග් උනාම එයාට permanent access හදලා අයින් වෙන්න.
    6. සාමන්යෙන් Teamviewer කියන්නෙ දිනපතා පවිච්චි කරන හොද software එකක්, ඒත් අපේ ආරක්ශාවට, Teamviewer Run at startup දෙන්න එපා. ඒ වෙනුවට අවශ්‍ය වෙලාවට open කරගන්න, permanant access දෙන්නෙ නැති තරමට හොදයි,
    7. ඒ අතරම Teamviewer log උනාම teamviewer log file වල ලොග් උන කෙනාගෙ විස්තර වෙලාව වැටෙනවා, මම නම් සාමන්යෙන් ඔවා චෙක් කරනවා.
    8. කවෘ හරි ලොග් උනොත් අපේ ස්ක්‍රීන් එකේ අයිනේ වැටෙනවා වෙන කෙනෙක් ලොග් උනා කියලා, අපේ එකෙන් ෆයිල් ගත්තා නම් ඒකත් පෙන්නනවා මේ මේ ෆයිල් ගත්තා කියලා.
    9. අපි රිමෝට් ලොග් වෙන මැශින් එකක උනත් ලොග් උනාම ඔය ලොග් එක මුලින්ම බලල තමයි මම වැඩ පටන් ගන්නෙ, වෙන කෙනෙකුත් ලොග් වෙන එකක් නම් මම පරිස්සමෙන් වැඩ කරන්නෙ.
    (වටේම යන ගැනුන්ට සමජ රෝග තියෙනවා වගේ, වෙන උනුත් ලොග් වෙන මැශින් වල key-logger seasson steal කරන RAT තියෙන්න පුලුවන්.)
     
    Last edited:

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    හොරෙන් ලොග් වෙන්න බැ. password එකක් අහනවා හැමපාරම log වෙන්න කලින් අනිත් pc එකට. password එක හැම startup එකකම වෙනස් වෙනවා. අනික අපි කරන ඒවා අනිත් pc එකේ පේනවා. මොනවත් හොරෙන් කරන්න බැ. හැම එකක් ම access කරන්න පුළුවන් . වැඩේ ඉවර වෙනකම් බලන් හිටිය නම් හරි අව්ලක් වෙන්නේ නැහැ
     
    The average guy

    Junior member
  • Sep 19, 2018
    37
    73
    18
    TeamViewer එකෙන් remote ලොග් වෙන්න විධි දෙකක් තියෙනවා. එකක් random password, එතකොට ඔයා ලොග් වෙන්න අවශ්‍ය PC එකේ පෙන්නන password එක ඒ පැත්තේ ඉන්න එක්කෙනෙක්ගෙන් අහගන්න ඕන.

    අනිත් විදිය තමයි unattended access. එතකොට ඔයා දෙන fixed password එකකින් ලොග් වෙන්න පුළුවන්. ඒක වෙනස් වෙන්නේ නෑ. ඒ කියන්නේ TeamViewer ID එකයි ඔය කිව්ව fixed password එකයි දන්න කෙනෙක්ට ඕන වෙලාවක ලොග් වෙන්න පුළුවන් (PC එක restart කරලා වුනත්).

    ඔය විධි දෙකම එකපාර පාවිච්චි කරන්නත් පුළුවන්, ඒ කියන්නේ ඔයා fixed password එකෙන් ලොග් වෙන්න තියාගෙන අනිත් අයට random password එකෙන් ලොග් වෙන්න දෙන්න පුළුවන්. තව option එකක් තියෙනවා ඔයා ලොග් වෙන remote PC එකේ screen එකයි keyboard/mouse disable කරන්නයි පුළුවන්. එතකොට ඔයා මොනවා කරනවද කියල ඒ පැත්තේ ඉන්න කෙනාට පේන්නේ නෑ.

    TeamViewer කියන්නේ ආරක්ෂාව අතින් හොඳ, ගොඩක් පහසුකම් සහිත application එකක්. ආරක්ෂාව රඳා පවතින්නේ ඔයා ඒක පාවිච්චි කරන විදිය අනුව.
     
    sanjeewa2010

    Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala
    1. TeamViewer එක පාවිච්ච් කරලා ඔයාගෙ PC එකට log වෙන්න නම් User ID එක සහ Password එක ඕන
    2. ඒ Password එක Teamviewer එක exit වෙලා ආයෙ ලොග් වෙන වරයක් ගානෙ මාරු වෙනවා.
    3. වෙන කෙනෙක්ට ලොග් වෙන්න නම් ඔයාගෙ machine එකේ teamviwer run වෙන්න ඕන, install කරලා තිබුනට මදි,
    4. ඒත් Teamviewer එක machine එක on කලාම auto start වෙන්නත්, එක පාස්වර්ඩ් එකක් දිගටම තියෙන්න (අර ඉස්ස්සරහ UI එකේ පෙන්නන එකට අමතරව එකක්) තියාගන්නත් settings හදන්න පුලුවන්,
    5. එහෙම settings ඔයා හැදුවෙ නැතත්, Teamviewer log වෙන කෙනාටම පුලුවන් එක පාරක් ලොග් උනාම එයාට permanent access හදලා අයින් වෙන්න.
    6. සාමන්යෙන් Teamviewer කියන්නෙ දිනපතා පවිච්චි කරන හොද software එකක්, ඒත් අපේ ආරක්ශාවට, Teamviewer Run at startup දෙන්න එපා. ඒ වෙනුවට අවශ්‍ය වෙලාවට open කරගන්න, permanant access දෙන්නෙ නැති තරමට හොදයි,
    7. ඒ අතරම Teamviewer log උනාම teamviewer log file වල ලොග් උන කෙනාගෙ විස්තර වෙලාව වැටෙනවා, මම නම් සාමන්යෙන් ඔවා චෙක් කරනවා.
    8. කවෘ හරි ලොග් උනොත් අපේ ස්ක්‍රීන් එකේ අයිනේ වැටෙනවා වෙන කෙනෙක් ලොග් උනා කියලා, අපේ එකෙන් ෆයිල් ගත්තා නම් ඒකත් පෙන්නනවා මේ මේ ෆයිල් ගත්තා කියලා.
    9. අපි රිමෝට් ලොග් වෙන මැශින් එකක උනත් ලොග් උනාම ඔය ලොග් එක මුලින්ම බලල තමයි මම වැඩ පටන් ගන්නෙ, වෙන කෙනෙකුත් ලොග් වෙන එකක් නම් මම පරිස්සමෙන් වැඩ කරන්නෙ.
    (වටේම යන ගැනුන්ට සමජ රෝග තියෙනවා වගේ, වෙන උනුත් ලොග් වෙන මැශින් වල key-logger seasson steal කරන RAT තියෙන්න පුලුවන්.)

    Machan..teamviwer crack1k tiyenawada ??..eka expire wenawane mcn...permant activator1k hari tiyenawada ??
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    Machan..teamviwer crack1k tiyenawada ??..eka expire wenawane mcn...permant activator1k hari tiyenawada ??
    na machan, Oka kohoma crack කරත් අහු වෙනවා. ඉට පස්සෙ අර සමන්යෙන් හම්බ වෙන විනාඩි 5ත් අඩුවෙලා විනාඩි 1 යි හම්බ වෙන්නෙ.

    මම කරන්නෙ TemViewer එක දුවන්නම වෙනම Virtual machine එකක් තියාගෙන ඉන්නෙ, විනඩි 5 ට අඩු වැඩක් නම් host එකෙන් ලොග් වෙනවා, ලොකු වැඩක් නම් client එකෙන් ලොග් වෙනවා
     
    Thnxxx mcn...Math ehema tamay danata karanne mcn...
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    Version 13 එකේ නම් නිතරම වගේ එලියෙන් connect වෙද්දි target computer එකෙන් TrustWorthy කියන එක click කලොත් තමයි access ලැබෙන්නේ. හැබැයි ඉතින් permanant access හදාගත්තොත් නම් ඒක නැති වෙයි :D
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    Machan..teamviwer crack1k tiyenawada ??..eka expire wenawane mcn...permant activator1k hari tiyenawada ??

    oya crack kiyala karana eken ara udinma ahapu security risk eka wedi wenawa. salli deela gaththo nam tikak shape. anika mona magula karala crack eka ahu wenawa.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    1. TeamViewer එක පාවිච්ච් කරලා ඔයාගෙ PC එකට log වෙන්න නම් User ID එක සහ Password එක ඕන
    2. ඒ Password එක Teamviewer එක exit වෙලා ආයෙ ලොග් වෙන වරයක් ගානෙ මාරු වෙනවා.
    3. වෙන කෙනෙක්ට ලොග් වෙන්න නම් ඔයාගෙ machine එකේ teamviwer run වෙන්න ඕන, install කරලා තිබුනට මදි,
    4. ඒත් Teamviewer එක machine එක on කලාම auto start වෙන්නත්, එක පාස්වර්ඩ් එකක් දිගටම තියෙන්න (අර ඉස්ස්සරහ UI එකේ පෙන්නන එකට අමතරව එකක්) තියාගන්නත් settings හදන්න පුලුවන්,
    5. එහෙම settings ඔයා හැදුවෙ නැතත්, Teamviewer log වෙන කෙනාටම පුලුවන් එක පාරක් ලොග් උනාම එයාට permanent access හදලා අයින් වෙන්න.
    6. සාමන්යෙන් Teamviewer කියන්නෙ දිනපතා පවිච්චි කරන හොද software එකක්, ඒත් අපේ ආරක්ශාවට, Teamviewer Run at startup දෙන්න එපා. ඒ වෙනුවට අවශ්‍ය වෙලාවට open කරගන්න, permanant access දෙන්නෙ නැති තරමට හොදයි,
    7. ඒ අතරම Teamviewer log උනාම teamviewer log file වල ලොග් උන කෙනාගෙ විස්තර වෙලාව වැටෙනවා, මම නම් සාමන්යෙන් ඔවා චෙක් කරනවා.
    8. කවෘ හරි ලොග් උනොත් අපේ ස්ක්‍රීන් එකේ අයිනේ වැටෙනවා වෙන කෙනෙක් ලොග් උනා කියලා, අපේ එකෙන් ෆයිල් ගත්තා නම් ඒකත් පෙන්නනවා මේ මේ ෆයිල් ගත්තා කියලා.
    9. අපි රිමෝට් ලොග් වෙන මැශින් එකක උනත් ලොග් උනාම ඔය ලොග් එක මුලින්ම බලල තමයි මම වැඩ පටන් ගන්නෙ, වෙන කෙනෙකුත් ලොග් වෙන එකක් නම් මම පරිස්සමෙන් වැඩ කරන්නෙ.
    (වටේම යන ගැනුන්ට සමජ රෝග තියෙනවා වගේ, වෙන උනුත් ලොග් වෙන මැශින් වල key-logger seasson steal කරන RAT තියෙන්න පුලුවන්.)

    niyamai machan 13+

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    oya crack kiyala karana eken ara udinma ahapu security risk eka wedi wenawa. salli deela gaththo nam tikak shape. anika mona magula karala crack eka ahu wenawa.

    Teamviewer licence ගත්ත කවුරු හරි ඉන්නවද බං ? මටත් ගන්න ඕන, මම දැක්ක හැට්යට ලක්ශයක් විතර වෙන්නෙ ඒක නම් පාඩු නැ,

    ඒත් එකේ තියෙන ලයිසන් කැටගරි ටික තේරෙන්නෙ නැ... දන්න කෙනෙක් නැද්ද ?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    1. TeamViewer එක පාවිච්ච් කරලා ඔයාගෙ PC එකට log වෙන්න නම් User ID එක සහ Password එක ඕන
    2. ඒ Password එක Teamviewer එක exit වෙලා ආයෙ ලොග් වෙන වරයක් ගානෙ මාරු වෙනවා.
    3. වෙන කෙනෙක්ට ලොග් වෙන්න නම් ඔයාගෙ machine එකේ teamviwer run වෙන්න ඕන, install කරලා තිබුනට මදි,
    4. ඒත් Teamviewer එක machine එක on කලාම auto start වෙන්නත්, එක පාස්වර්ඩ් එකක් දිගටම තියෙන්න (අර ඉස්ස්සරහ UI එකේ පෙන්නන එකට අමතරව එකක්) තියාගන්නත් settings හදන්න පුලුවන්,
    5. එහෙම settings ඔයා හැදුවෙ නැතත්, Teamviewer log වෙන කෙනාටම පුලුවන් එක පාරක් ලොග් උනාම එයාට permanent access හදලා අයින් වෙන්න.
    6. සාමන්යෙන් Teamviewer කියන්නෙ දිනපතා පවිච්චි කරන හොද software එකක්, ඒත් අපේ ආරක්ශාවට, Teamviewer Run at startup දෙන්න එපා. ඒ වෙනුවට අවශ්‍ය වෙලාවට open කරගන්න, permanant access දෙන්නෙ නැති තරමට හොදයි,
    7. ඒ අතරම Teamviewer log උනාම teamviewer log file වල ලොග් උන කෙනාගෙ විස්තර වෙලාව වැටෙනවා, මම නම් සාමන්යෙන් ඔවා චෙක් කරනවා.
    8. කවෘ හරි ලොග් උනොත් අපේ ස්ක්‍රීන් එකේ අයිනේ වැටෙනවා වෙන කෙනෙක් ලොග් උනා කියලා, අපේ එකෙන් ෆයිල් ගත්තා නම් ඒකත් පෙන්නනවා මේ මේ ෆයිල් ගත්තා කියලා.
    9. අපි රිමෝට් ලොග් වෙන මැශින් එකක උනත් ලොග් උනාම ඔය ලොග් එක මුලින්ම බලල තමයි මම වැඩ පටන් ගන්නෙ, වෙන කෙනෙකුත් ලොග් වෙන එකක් නම් මම පරිස්සමෙන් වැඩ කරන්නෙ.
    (වටේම යන ගැනුන්ට සමජ රෝග තියෙනවා වගේ, වෙන උනුත් ලොග් වෙන මැශින් වල key-logger seasson steal කරන RAT තියෙන්න පුලුවන්.)
    good comment bro ++
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904

    මාත් දන්නෙ මේ ටිකම තමයි, මෙයිට අමතරව දන්නව, කම්පියුටර් දෙක තුනකට ලොග් වෙනවනම් Free License එකෙන් පුලුවන්, එහෙම නැතුව උඹට කම්පියුටර් ගොඩකට ලොග් වෙන්න ගියොත් Commercial suspect කරනව, ඊට පස්සෙ විනාඩි 10යි ලොග් වෙලා ඉන්න දෙන්නෙ, මල කරුමයක්
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Teamviewer licence ගත්ත කවුරු හරි ඉන්නවද බං ? මටත් ගන්න ඕන, මම දැක්ක හැට්යට ලක්ශයක් විතර වෙන්නෙ ඒක නම් පාඩු නැ,

    ඒත් එකේ තියෙන ලයිසන් කැටගරි ටික තේරෙන්නෙ නැ... දන්න කෙනෙක් නැද්ද ?

    ape office eke thiyenawa ban. api gattenam eeta aduwata